රෑට පැයයි කරන්ට් එක කැපුවේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    දවල් 1.17 ඉදාලා හවස 6.17 වෙනකම් තිබ්බේ නෑ

    අය 8.56 ගිහින් 10 වගේ වෙද්දී කරන්ට් එක ආවා

    උබලට රෑට පැයද කැපුවේ ?
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    අපිට නන් විනාඩියක්වත් ලයිට් කපන්නෙ නැ,


    ඔව් ඔව්.
    මුන් කියන බොරු.
    අපේ පැත්තෙත් කපන්නෙ නැහැ.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    na 2hours giya apita
    මෙහෙට ඔහොම දවසකුත් පැයක් කැපුවේ හවස
    8.50ට ගියා. තාම නෑ. 11.20 වෙයි. එෆ්බී එකෙක්ගෙ කරම්ට් කපලා දවල් 1.15 ඉඳන් රෑ 8.15 වෙනකන්. ආයෙ රෑ 8.50ට ගිහිල්ලා.
    හ්ම්ම්
    paya 2 1/2
    හ්ම්ම්
    Apitath ehemay
    Homagama
    හ්ම්ම්
    Kapuwe nattan kapanneyi kiyala CEB ekata call ekak denna kiwwa neda TV eke madam kenek.. Aduwen kapapu ewunuth call karahalla
    :lol:
    Sajith hitiyanam peya 2k kapanawa.

    danata peya 2k kapana pathi walata 4k kapanawa.

    4k kapana pathi walata 16k kapanawa.

    24 hours madi unoth dawasata thiyena peya gana wedi karala itapasse kapanawa.
    :lol:
    2.30 hours
    හ්ම්ම්
     
    • Like
    Reactions: Heshan Daminda