රෑට computer එකේ ඉන්න අය එන්න.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
එළ මචන්..TFS..
11.gif
 

natta_gahe

Active member
  • Jan 5, 2011
    422
    53
    28
    software දාගත්තට කමක් නෑ. ඒත් රැට කාමරේ light නැතුව computer එක පාවිච්චි කරන්න එපා. මමනම් අඩුම තරමෙ monitor එක පිටිපස්සේ බිත්තියට table lamp එකවත් ගහගන්නවා රැට.:yes:

    කම්පියුටර් එකට පිටි පස්සෙන් ගහල වැඩක් නෑ මචං උබෙ පිටි පස්සෙන් තියෙන්නෙ ඕනෙ..මොනිටර් එකට විරුද්ධ දිශාවෙන්...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෑන්ක්ස් මචං.. මාත් වැඩියක් කොම්පියුටර් එක පාවිච්චි කරන්නෙ රෑට තමා..
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    එහෙම කරන්නෙ ලයිට් එලියෙන් මොනිටර් එකේ එලිය අඩු කරනව

    ඒ කොහොමද බන්? විද්‍යාත්මකව වෙන්න බැරි දෙයක්නේ.:confused:
    light එකකට තව light එකක් ගැහුවම එලිය අඩු වෙන්නේ කොහොමද?​
     

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    එහෙම කරන්නෙ ලයිට් එලියෙන් මොනිටර් එකේ එලිය අඩු කරනව

    Kamarayaka Light ekak nathiya lap ekak pavichi karanokata ekae monitor eke eliyata (aalokayata) anuwa ase kunithaya wenas (loku, podi ) wenawa. meya asata wedanakari wagama, deerga kaleena akshi abada gena denna hethu wenawa. meya walaka ganimeta light ekak athuwa lap eka pavichci kirimen hakiwenawa mokada light eka ekakari aalokayen ase kunithaya eka pramanayen pawatha ganimata haki nisa.(lap eke aalokaya wenas weema bulb ekae prabala alokayen maga harena nisa asa bulb eke alokayata pamanak prethikkriya karai).

    Specially when you watch the Tele make sure to turn on the light bcz it changing it's colours and brightness every seconds. Watching angle and distance also very important.