රෑ කෑම

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,385
    1
    32,066
    113
    - උඩරට -
    බොරැල්ලෙ ඉන්න කාලෙ ජයරත්න එක එහා පැත්තෙ තියෙනව දෙමළ කඩයක් ඒකෙ කොත්තුව 130යි එකෙක්ට ඇති චීස් කොත්තුව පට්ට අන්න ඒකෙන් කනව මම පරාට එහෙම බජට් එක 150 සමහර දවසට ඩන්හිල් දෙකක් වගේ අරං ගිහිං ගහනව හිතට දුකක් ආවම 🦔
    හිතට දුකක් ආපුහම කනත්තට පලයන් බන් 😅