රෑ කෑම

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,357
    769
    113
    තොපිට මොකෑ ඒක
    වැඩට යන උඹලා රෑට කන්නේ මොනවද?
    කොත්තු රයිස් හොඳ නෑ කියනවනේ. මොනාද බං කන්න තියෙන්නේ එතකොට?

    ඇඟට හොඳයි කියලා මොනාද බන් උඹලා කන්නේ?
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,934
    15,585
    113
    Somewhere in this world
    බොරැල්ලෙ ඉන්න කාලෙ ජයරත්න එක එහා පැත්තෙ තියෙනව දෙමළ කඩයක් ඒකෙ කොත්තුව 130යි එකෙක්ට ඇති චීස් කොත්තුව පට්ට අන්න ඒකෙන් කනව මම පරාට එහෙම බජට් එක 150 සමහර දවසට ඩන්හිල් දෙකක් වගේ අරං ගිහිං ගහනව හිතට දුකක් ආවම 🦔
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    බොරැල්ලෙ ඉන්න කාලෙ ජයරත්න එක එහා පැත්තෙ තියෙනව දෙමළ කඩයක් ඒකෙ කොත්තුව 130යි එකෙක්ට ඇති චීස් කොත්තුව පට්ට අන්න ඒකෙන් කනව මම පරාට එහෙම බජට් එක 150 සමහර දවසට ඩන්හිල් දෙකක් වගේ අරං ගිහිං ගහනව හිතට දුකක් ආවම 🦔
    ඩන්හිල් තියෙන කාලෙ චීස කොත්තුව 130 කියන්නෙ පට්ට.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    Night Shift ඉන්න වෙලාවට තමයි අමාරු කේස් එක. ගෙදරින් දවල් වෙලා එන නිසා කෑම ගේන්නත් බෑ... අනික කන්න වෙලාවක් හරියටම කියන්න බෑ වැඩ වැඩි උනාම කන්න වෙලාවක් නැති වෙනවා .. ලගපාත තෝසේ කඩයක් තියෙනවා ඒත් යන්න කම්මැලියි ඉතින් delivery තමයි. බිත්තර කොත්තුවක් වගේ ගෙන්න ගන්නවා... සමහර දවසට ගෙදරින් එද්දි සැන්ඩිව්චි පාන් ගෙඩියකින් බාගයක් අරන් එනවා බාගයක් ගෙදර තියලා. ජැමි බටර් ටිකක් ගාගෙන කාලා තේ බොනවා රෑට.. නැත්නම් සමහර දවසට instant noodle එකක් හදාගෙන (microwave) තේකක් බෙනවා.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,934
    15,585
    113
    Somewhere in this world
    Night Shift ඉන්න වෙලාවට තමයි අමාරු කේස් එක. ගෙදරින් දවල් වෙලා එන නිසා කෑම ගේන්නත් බෑ... අනික කන්න වෙලාවක් හරියටම කියන්න බෑ වැඩ වැඩි උනාම කන්න වෙලාවක් නැති වෙනවා .. ලගපාත තෝසේ කඩයක් තියෙනවා ඒත් යන්න කම්මැලියි ඉතින් delivery තමයි. බිත්තර කොත්තුවක් වගේ ගෙන්න ගන්නවා... සමහර දවසට ගෙදරින් එද්දි සැන්ඩිව්චි පාන් ගෙඩියකින් බාගයක් අරන් එනවා බාගයක් ගෙදර තියලා. ජැමි බටර් ටිකක් ගාගෙන කාලා තේ බොනවා රෑට..
    මොකකද මචං ජොබ් එක
     
    • Like
    Reactions: NRTG and nnjeevana

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    වැඩට යන උඹලා රෑට කන්නේ මොනවද?
    කොත්තු රයිස් හොඳ නෑ කියනවනේ. මොනාද බං කන්න තියෙන්නේ එතකොට?

    ඇඟට හොඳයි කියලා මොනාද බන් උඹලා කන්නේ?
    oats packet deka thunak aran thiyaganna.. 400g ganna puluwan 250rs walata..
    Atta flour (ආට පිටි) 1kg 165rs wage wenne... ewath ganna..
    oats hodata kotala atta flour ekka mix karala pol roti hadanna puluwan..
    oats walata carrot, leeks, onion, pepper ekka eggs dala omelet hadanna puluwan..
    hadisiyata milk ekka bonnath puluwan
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,357
    769
    113
    තොපිට මොකෑ ඒක
    oats packet deka thunak aran thiyaganna.. 400g ganna puluwan 250rs walata..
    Atta flour (ආට පිටි) 1kg 165rs wage wenne... ewath ganna..
    oats hodata kotala atta flour ekka mix karala pol roti hadanna puluwan..
    oats walata carrot, leeks, onion, pepper ekka eggs dala omelet hadanna puluwan..
    hadisiyata milk ekka bonnath puluwan
    තෑම්ස් භොක්ක
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,230
    26,681
    113
    Kandy
    බොරැල්ලෙ ඉන්න කාලෙ ජයරත්න එක එහා පැත්තෙ තියෙනව දෙමළ කඩයක් ඒකෙ කොත්තුව 130යි එකෙක්ට ඇති චීස් කොත්තුව පට්ට අන්න ඒකෙන් කනව මම පරාට එහෙම බජට් එක 150 සමහර දවසට ඩන්හිල් දෙකක් වගේ අරං ගිහිං ගහනව හිතට දුකක් ආවම 🦔
    චිකල් බීෆ් මටන් එහෙම හොදට දානවද මස්

    ඉස්සර ඔට්ස් කෝපයක් ග්‍රෑම් 40ක් වගේ එකක්ට හයිලන්ඩ් වැනිලා කිරි පැකට් එකක් හරි දෙකක් දාලා දාපු ගමන්ම කාගෙන යනව පරක්කු උනොත් තලප වෙනවා තව රස්නේ කිරි දැම්මත් තලප වෙනවා
    ------ Post added on Dec 14, 2021 at 4:01 PM
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,934
    15,585
    113
    Somewhere in this world
    චිකල් බීෆ් මටන් එහෙම හොදට දානවද මස්
    බෝඩිමට ගිහිං නාල එහෙම යන්නෙ විනාඩි දෙකයි දාගෙන ඇවිල්ල කන්න යන්නෙ
    චිකන් සුපිරියට දානව චීස් නං ඔය පොඩි කෑලි දෙකයි කොත්මලේ කිරි එකයි සැර චිලි පේස්ට් එකයි චිකන් හොදි වෙනම ගන්නව මට ඇති වෙන්න තිබ්බ 2017 දැන් කොහොමද දන්නෑ
     
    • Like
    Reactions: nnjeevana and NRTG

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,230
    26,681
    113
    Kandy
    බෝඩිමට ගිහිං නාල එහෙම යන්නෙ විනාඩි දෙකයි දාගෙන ඇවිල්ල කන්න යන්නෙ
    චිකන් සුපිරියට දානව චීස් නං ඔය පොඩි කෑලි දෙකයි කොත්මලේ කිරි එකයි සැර චිලි පේස්ට් එකයි චිකන් හොදි වෙනම ගන්නව මට ඇති වෙන්න තිබ්බ 2017 දැන් කොහොමද දන්නෑ
    jayarathna meat da dan ne leftover body parts :lol:
    just kidding
     
    • Like
    • Haha
    Reactions: nnjeevana and Zeuz