මචන්ලා මට කියපන්කො ඇනයක්(බෙහෙත් හේත්, කෑම etc ) නොවී සැරට හදාගන්න පුළුවන් ලාබ බල්ලෙක් ගැන![]()
මචෝ මම ගව ඉන්නේ රිච් බැක් 1 අද හෙට අම්මා කෙනෙක් වෙන්න ඉන්නේ, හදන හැටියට තමා සැර වෙන්නේ, මගේ 1 නෝමල් , පැටියෙක් 15 000 විතර දෙන්න මම ඉන්නේ,
පාරේ ඕනෙ තරම් ඉන්නවා. කන්න නැති කාලෙට තණකොල උනත් කනවා
ලොවෙත් නැති වෙන්න බුරනවා. බුරන්නෙ නැති උන් හපා කනවා
ඕනෙම පාටකින් ගන්න පුළුවන්. කරන්න තියෙන්නෙ දවසක් දෙකක් ගෙවල් ලඟ කන්න දාන එක විතරයි
ඊට පස්සෙ ඌ ඉන්නෙ ගෙදර
ගේමකදි සෙට් පිටින් බහින්නෙ.

මට කියන්න බැරි උනා මගේ 1 කලුපාටයි

පැටියා;12421403 said:6 මාසයක් කාලා ඇඳලා ඉන්න සල්ලිනෙ බං
8කට දියං. එච්චරයි මේ දවස්වල වියදං කරන්න පුලුවන්![]()
15 000න් 6 මාසයක් කාලා ඇඳලා ඉන්න හැටි කියල දීපන් බල්ලා ගන්න ඕන නැ,ලොකු උදව්වක්

පැටියා;12422177 said:ඇයි ඔය ඇමති කෙනෙක් කියලා දෙන්න යන්නෙ මාසෙ 2500න් කාලා ඇඳලා ඉන්න විදිය.
මාත් උගෙ ක්ලාස් යන්න ඉන්නෙ. ගිහිං උඹට විස්තරේ කියන්නං![]()

lolපැටියා;12422177 said:ඇයි ඔය ඇමති කෙනෙක් කියලා දෙන්න යන්නෙ මාසෙ 2500න් කාලා ඇඳලා ඉන්න විදිය.