රිටාලින් හම්බුණෝ...

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ බලන් ඉන්නෙ තව කෙනෙක්ට කෙලවෙනකං නේද...

    අවංකවම කියනවනං මම බලං ඉන්නෙ මුලු ශිෂ්ඨාචාරෙටම කෙල වෙලා මිනිස්සු සේරම වඳ වෙලා යනකං :) විහිලුවක් බං කලේ.

    :lol: එකසයිස් මැෂිම ගන්න ඉස්සෙල්ල පෙත්තේ සයිඩ් ඉෆෙක්ට් කියෝලා හිටිය නම් 20000ක් ඉතුරුයි..

    :yes: ඒ 20න් මොකක් හරි sex toy එකක් ගත්ත නං සැරින් සැරේ උද්ගත වෙන ක්ශණික අසහනය සමනය කරගන්නත් තිබ්බ :yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇඟට පොඩි සනීපයක් වගේ දැනෙනව
    නැත්තං කොයි වෙලේත් ඇඟ රිදෙනව වගේනෙ..

    ඇඟ රිදෙනව ඇත්තෙ දුවන එක පැදල වෙන්න ඇති යකෝ. එකතැන ඉඳල ඉඳල මහන්සි වෙලා වැඩක් කලාම කොහොමත් ඇඟ රිදෙන්න ගන්නව. උඹ ඒකත් ලෙඩක් කියලද හිතාගෙන ඉන්නෙ ? :oo:
     

    AnuradhaRa

    Well-known member
  • ඇඟ රිදෙනව ඇත්තෙ දුවන එක පැදල වෙන්න ඇති යකෝ. එකතැන ඉඳල ඉඳල මහන්සි වෙලා වැඩක් කලාම කොහොමත් ඇඟ රිදෙන්න ගන්නව. උඹ ඒකත් ලෙඩක් කියලද හිතාගෙන ඉන්නෙ ? :oo:


    තියෙනව නිකං එක විදියකට ඉන්ඩ බැරි ගතියක්.. උඹට ඒක කවදාවත් දැනිල නැතුව ඇති
     

    rrokc

    Active member
  • Jan 4, 2016
    398
    42
    28
    Eha gedara
    mn ube thread okkoma wage baluwa.. mata nm hitenne uba onewata wada hitala hadagattu deyak ubata tiyenne.. eka eka leda gana internet search karala uba nati leda dagen.. psychatrist kenek meet weyan..
     

    AnuradhaRa

    Well-known member

  • උදාහරණයක් දෙන්න


    Restless legs syndrome

    Olanzapine 5mg පෙත්තක් බීල බලහං. උඹටත් රෑට ඕක අත්දකින්ඩ පුළුවන් වෙයි



    ඕක ඇඟටම දැනෙන වෙලාවක් තියෙනව. කම්මැලි වෙලාවට. හෑනුමක් එහෙම යනකොට


    ඇඟේ කැක්කුමටනං වෙන උදාහරණ දෙන්ඩ වෙනව
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Restless legs syndrome

    Olanzapine 5mg පෙත්තක් බීල බලහං. උඹටත් රෑට ඕක අත්දකින්ඩ පුළුවන් වෙයි



    ඕක ඇඟටම දැනෙන වෙලාවක් තියෙනව. කම්මැලි වෙලාවට. හෑනුමක් එහෙම යනකොට


    ඇඟේ කැක්කුමටනං වෙන උදාහරණ දෙන්ඩ වෙනව

    අනේ ඕන්නෑ. අත්‍යවාශ්‍යම වුනොත් ඇරෙන්න පැනඩෝල් පෙත්තක්වත් නොබොමි :dull:
    ඔය කියන්නෙ එක පාරට කකුල් අත පය ගැස්සෙන එකටද ? නිදාගන්නකොට නං වෙනව :baffled:
     

    AnuradhaRa

    Well-known member
  • අනේ ඕන්නෑ. අත්‍යවාශ්‍යම වුනොත් ඇරෙන්න පැනඩෝල් පෙත්තක්වත් නොබොමි :dull:
    ඔය කියන්නෙ එක පාරට කකුල් අත පය ගැස්සෙන එකටද ? නිදාගන්නකොට නං වෙනව :baffled:


    ගැස්සෙන එකට නෙමේ මචං..
    කකුල් දෙක තියං ඉන්නකොට දැනෙනව නිකං නලියනව වගේ ඇතුලෙන්. එතකොට කකුල හොල්ලන්ඩ හිතෙනව.. මහ කරදරයක් ඒක..
    නලියනව වගේ ඇතුලෙන් මොනාද වෙනව වගේ දැනෙනකොට හරිම අපහසුයි. ඒක දැනෙන එක මග හැරගන්ඩ තමයි කකුල ටිකක් හොල්ලන්නෙ. ආයෙත් ඒක එනව
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගැස්සෙන එකට නෙමේ මචං..
    කකුල් දෙක තියං ඉන්නකොට දැනෙනව නිකං නලියනව වගේ ඇතුලෙන්. එතකොට කකුල හොල්ලන්ඩ හිතෙනව.. මහ කරදරයක් ඒක..
    නලියනව වගේ ඇතුලෙන් මොනාද වෙනව වගේ දැනෙනකොට හරිම අපහසුයි. ඒක දැනෙන එක මග හැරගන්ඩ තමයි කකුල ටිකක් හොල්ලන්නෙ. ආයෙත් ඒක එනව

    ඉතිං හොල්ල හොල්ල හිටියාම මොකෝ වෙන්නෙ ?
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    oka beepuwama attention eka eka thanaka thiyan inna puluwan. hugak use karanne hugak study karanna thiyana aya. medical school wage.. ube meka use karanne mokak da purpose eka.... meka habai abusive drug ekak.nawatthuma hugak moody wenawa lu.depressed wage.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • oka beepuwama attention eka eka thanaka thiyan inna puluwan. hugak use karanne hugak study karanna thiyana aya. medical school wage.. ube meka use karanne mokak da purpose eka.... meka habai abusive drug ekak.nawatthuma hugak moody wenawa lu.depressed wage.


    ඒක තමා.. පරිස්සමට බොන්ඩෝනෙ...


    මට ADD තියෙනව මචං...
     

    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    තොට රිටාලින් නෙමේ හොඳ වේවැලකිං දෙන්න ඕනෙ පණ්ඩිතය වගේ හිතෙන හිතෙන බෙහෙත අරං බොනව බීල මොනා හරි නරක් කරගනිං පුලුවන්නං :angry: ඉන්ටනෙට් එකෙං බලල බෙහෙත් හොයං බොන්න පුලුවන්නං අහවල් මඟුලකටද වෛද්‍යවිද්‍යාලයි ඉසිපිරිතාලයි දාගෙන කෝටි ගනං වියදං කරං උගන්නන්නෙ. හැමෝටම කොම්පියුටරේකුයි ඉන්ටනෙට් කනෙක්ශන් එකකුයි දීල ඉංග්‍රීසි ටිකක් උගන්නල ගත්ත නං ඉවරයිනෙ. :angry:

    ubath ehemane