එකසයිස් මැෂිම ගන්න ඉස්සෙල්ල පෙත්තේ සයිඩ් ඉෆෙක්ට් කියෝලා හිටිය නම් 20000ක් ඉතුරුයි..

එකසයිස් මැෂිම ගන්න ඉස්සෙල්ල පෙත්තේ සයිඩ් ඉෆෙක්ට් කියෝලා හිටිය නම් 20000ක් ඉතුරුයි..

උඹ බලන් ඉන්නෙ තව කෙනෙක්ට කෙලවෙනකං නේද...
විහිලුවක් බං කලේ.එකසයිස් මැෂිම ගන්න ඉස්සෙල්ල පෙත්තේ සයිඩ් ඉෆෙක්ට් කියෝලා හිටිය නම් 20000ක් ඉතුරුයි..
ඒ 20න් මොකක් හරි sex toy එකක් ගත්ත නං සැරින් සැරේ උද්ගත වෙන ක්ශණික අසහනය සමනය කරගන්නත් තිබ්බ
ඒ 20න් මොකක් හරි sex toy එකක් ගත්ත නං සැරින් සැරේ උද්ගත වෙන ක්ශණික අසහනය සමනය කරගන්නත් තිබ්බ
![]()

ඇඟට පොඩි සනීපයක් වගේ දැනෙනව
නැත්තං කොයි වෙලේත් ඇඟ රිදෙනව වගේනෙ..

ඇඟ රිදෙනව ඇත්තෙ දුවන එක පැදල වෙන්න ඇති යකෝ. එකතැන ඉඳල ඉඳල මහන්සි වෙලා වැඩක් කලාම කොහොමත් ඇඟ රිදෙන්න ගන්නව. උඹ ඒකත් ලෙඩක් කියලද හිතාගෙන ඉන්නෙ ?![]()
තියෙනව නිකං එක විදියකට ඉන්ඩ බැරි ගතියක්.. උඹට ඒක කවදාවත් දැනිල නැතුව ඇති
උදාහරණයක් දෙන්න
Restless legs syndrome
Olanzapine 5mg පෙත්තක් බීල බලහං. උඹටත් රෑට ඕක අත්දකින්ඩ පුළුවන් වෙයි
ඕක ඇඟටම දැනෙන වෙලාවක් තියෙනව. කම්මැලි වෙලාවට. හෑනුමක් එහෙම යනකොට
ඇඟේ කැක්කුමටනං වෙන උදාහරණ දෙන්ඩ වෙනව


අනේ ඕන්නෑ. අත්යවාශ්යම වුනොත් ඇරෙන්න පැනඩෝල් පෙත්තක්වත් නොබොමි
ඔය කියන්නෙ එක පාරට කකුල් අත පය ගැස්සෙන එකටද ? නිදාගන්නකොට නං වෙනව
ගැස්සෙන එකට නෙමේ මචං..
කකුල් දෙක තියං ඉන්නකොට දැනෙනව නිකං නලියනව වගේ ඇතුලෙන්. එතකොට කකුල හොල්ලන්ඩ හිතෙනව.. මහ කරදරයක් ඒක..
නලියනව වගේ ඇතුලෙන් මොනාද වෙනව වගේ දැනෙනකොට හරිම අපහසුයි. ඒක දැනෙන එක මග හැරගන්ඩ තමයි කකුල ටිකක් හොල්ලන්නෙ. ආයෙත් ඒක එනව
oka beepuwama attention eka eka thanaka thiyan inna puluwan. hugak use karanne hugak study karanna thiyana aya. medical school wage.. ube meka use karanne mokak da purpose eka.... meka habai abusive drug ekak.nawatthuma hugak moody wenawa lu.depressed wage.
තොට රිටාලින් නෙමේ හොඳ වේවැලකිං දෙන්න ඕනෙ පණ්ඩිතය වගේ හිතෙන හිතෙන බෙහෙත අරං බොනව බීල මොනා හරි නරක් කරගනිං පුලුවන්නංඉන්ටනෙට් එකෙං බලල බෙහෙත් හොයං බොන්න පුලුවන්නං අහවල් මඟුලකටද වෛද්යවිද්යාලයි ඉසිපිරිතාලයි දාගෙන කෝටි ගනං වියදං කරං උගන්නන්නෙ. හැමෝටම කොම්පියුටරේකුයි ඉන්ටනෙට් කනෙක්ශන් එකකුයි දීල ඉංග්රීසි ටිකක් උගන්නල ගත්ත නං ඉවරයිනෙ.
![]()