ube thread thami pahugiya tikema aniwa kiyawanneblog ekak karapan puluwannan
tfs
![]()






මේ පොඩි හෙල්පක් ඕනේ .
අපේ ඉන්න එක්කෙනා මිනිස්සුන්ට මාර බයයි නේ .
මොකද්ද මේකට කරන්න හොද ?
thanx for sharing machan
ape gedara ekek hitiya
u meruna dan 2 months walata kalin
3 years wage hitiye![]()
ado umba nisa mama ridgeback ballek ganna eka athaarla damma... mata kiyanhko normal kenekuta hadanna buluwan tikak strong ballekwa...
අපෝ බෑ බන්. උනගේ මයිල් නේ... මගේ කලින් හිටපු බල්ලො දෙන්නම මළා ටික් ෆීවර් එක හැදිලා එ්කයි මයිල් නැති බල්ලෙක්ම ගන්න උවමනාව තියෙන්නෙ....

. දැන් කොහේ හදන්නද පොඩි උන් එක්ක.
අද පට්ට බල්ලෝ සෙට් එකක් දැක්ක ආසාවේ බෑ.....හදන්න හීන දැකපු බ්රීඩ් එකක්. දැන් කොහේ හදන්නද පොඩි උන් එක්ක.
අද පට්ට බල්ලෝ සෙට් එකක් දැක්ක ආසාවේ බෑ.....
ඒකනෙමෙයි, මම උබව දන් නෑ. උබ කොහොමද බල්ලෝ ගැන මෙච්චර විස්තර දන්නේ??
rep 7
පොඩි ලමයි එක්ක හදන්න එපා කියන බ්‍රීඩ්ස් ඕන තරම් පොඩි ලමයි එක්ක හදනවා මචන්.
පිට් බුල් එකෙක්ව උනත් පොඩි උන් එක්ක හදනවා සමහරු.
හැබැයි සතාව ආයේ නෑ පට්ට විදියට ට්‍රේන් කරලා තියෙන්න ඕන.
අපේ රටේ ගොඩක් උන් සතාව ගත්තට හරියට ට්‍රේන් කරන්නේ නෑ.
අද පොඩ්ඩක් ට්‍රේන් කරනවා,හෙට හිතනවා ඊයේ ට්‍රේන් කරානේ කියලා නිකන් ඉදලා ආපහු දවස් තුනක් විතර ගියාම ආයේ ට්‍රේන් කරන්න ගන්නවා.
එහෙම වැඩක් නෑ.
ට්‍රේන් කරනවානම් ඩේලි කරන්න ඕන.
එහෙම කරනවානම් කිසි අව්ලක් නෑ ඕන සැර බ්‍රීඩ් එකක් ආයේ නෑ පට්ට ෆ්‍රේන්ඩ්ලි විදියට හදන්න පුලුවන්.
පලවෙනි පාරට හදනවානම්,පොඩි ලමයි ඉන්නවානම් හදන්න එපා මොකද බල්ලෝ හදලා එක්ස්පිරියන්ස් එකක් නෑ නේ.
එක්ස්පිරියන්ස් නැතුව හැදුවොත් කේස්.
බල්ලෝ ගැන විස්තර දන්නේ තනියම ඉගෙන ගත්තුවා බල්ලන්ට තියන ආසාව නිසා.
පොත්,පත්තර,සගරා,නෙට් එකේ කැරකිලා කියවපුවා තමා මචන්.
මගේ කිසිම ත්‍රේඩ් එකක මම විකිපිඩියා ට්‍රාන්ස්ලේට් කරලා,ලන්කාවේ වෙන ආටිකල් වලින් උස්සපුවා දාන්නේ නෑ මම.
කට්ටිය ඉල්ලන බ්‍රීඩ්ස් ගැන මම දන්නවා හෝ නැතා ඒ ගැන දවස් ගානක් හොයලා හොයලා හොයාගත්තුවා හරියටම කන්ෆර්ම් කරගෙන තමා දාන්නේ මම ත්‍රේඩ් වල.
හැමෝම ආස දේවල් තියනවනේ.
සෝ මම සත්තුන්ට ගොඩක් ආසයි.
හැම සතෙක්ටම ආදරෙයි.
බල්ලන්ට ගොඩක් ස්පේශල් ආසයි ගෙදර බල්ලෝ හය දෙනෙක්ව මම මගේ බල්ලෝ නෙවෙයි මගේ යාලුවෝ කියලා හිතන් හදන නිසා.
කවදාවත් කූඩු කරලා,ගැට ගහලා හදලා නෑ මම මගේ එක බල්ලෙක්ව.
උබ එල පොරක්. 
මම දැක්ක ෂෙපර්ඩ් එකෙකුත් ගොඩ දාල තියෙනවා.උබ එල පොරක්.
මම ලංකාවේ ඉද්දි බල්ලෝ ගොඩක් හදල තියෙනවා මචං. මෙහෙ ඉඩ නෑ හා වෙලාව නෑ සත්තු හදන්න.
thanx for sharing machan
ape gedara ekek hitiya
u meruna dan 2 months walata kalin
3 years wage hitiye![]()
අපේ ගෙදරත් හිටියා මචන් පොඩි එකාත් එක්ක (එයා ගැහනු සතෙක්).කිසිම අවුලක් වුනේ නෑ. හැබැයි බල්ලා හය්යෙන් දුවන කොට හැප්පුනොත් නම් පොඩි එකා විතරක් නෙවෙයි අපිවත් වැටෙනවා. මේ බ්‍රීඩ් එකෙ ගැහැනු සත්තු ටිකක් විතර දගලනවා අඩුයි කියලා අහලා තියනවා, එයාලා family pack එකට priority දෙනවලු, පිරිමි සත්තු territory එක බලාගන්න දෙනවලු. ඒක නිසා පිරිමි සත්තු ටිකක් සැර වැඩියි කියලා අහලා තියනවා.
මෙයාලා ගැන විස්තර තියන ෆොරම් එකක් තියනවා, මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න පුලුවන්
http://www.rr-forum.com/forum/