රිදෙන..නමුත් ඇත්ත කතාවක්..

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    තරුණ වියට ආවම හැඟීම් වලට වහල් වෙලා කාට ආදරේ කලත්, කවුරු වෙනුවෙන් තමන්ගෙ මුලු ජීවිතයම කැප කලත් අවසානයේ අපිට ඉතිරි වෙන්නේ අපෙ අහිංසක අම්මයි තත්තයි විතරයි...

    අම්මා සදකි මම ඒ ලොව හිරුය රිදී
    එ ඉර හදෙන් නුබේ ලෝකය එලිය වුනී
    රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදී
    පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී

    මගේ ලෝකයේ වීරයා... මගේ තාත්තා

    meka Elakiri ekenma 10 parak vithara kiyawala thiyenawa. adath kiyewwa. jeeviteta igena ganda godak dewal thiyanawa ban. api monawada karanne karanda one kiyala amathaka wenakota. me wage post walin ayeth eka mathak karawanawa ban. thanks a lot. rep + :)

    patta. true story bn... Thanks..







    :):):):):)


    තැන්ක්ස් මචන් අදහස් වලට..


    මේකේ ඉතුරු පෙළ මතකැ නැහැ මචන්,..:dull::dull::dull:

    ජැන්ඩි පහට නොඇන්දාට..
    මගේ ලෝකේ රජ්ජුරුවෝ නුබය් තාත්තේ....
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දැන් ට්‍රැක් එකට......
    උසස් අධ්‍යාපනය හදාරන උන් දේශපාලනය කරන්න ඒන. නමුත් මේ දේශපාලනය සමහර විට සබුද්ධිකද කියල හිතෙනවා. අපි කොයි වෙලාවකවත් අපේ උපාධි වල ස්ටෑන්ඩ් එක ඉහල දමනු කියල පිකට් කරල නෑ. හැබැයි අරක දියව් මේක දියව් කියල පිකට් කරනවා. අපි තේරුම් ගන්න ඕන නිදහස් උසස් අධ්‍යාපනය අපේ හිමිකමක් වීම කෙසේ වෙතත් අපට ලැබුණු ත්‍යාගයක් කියල මේ රටේ අසරණ මිනිස්සුන් ගෙන්. ඒක වෙනුවෙන් අපි ස්තූකිවන්ත වෙන්න ඕන කියල මේ රටේ මිනිස්සුන්ට.(දේශපාලකයන්ට නෙවෙයි) කිදහස් අධ්‍යාපනය රැකගන්න කියල පිකට් කරනව කියන්නේ තරමක ගොංපාර්ට් එකක්. ඒක රැකගන්න නම් අපි හරියට ඉගෙන ගන්න ඕන.......
    හැබැයි අතලොස්සක් ඒ වගේ ගොංපාර්ට් කලාට සියල්ලන්ම ඒ මිනුමෙන් මනින්නේ මන්ද බුද්දිකයෝ. සියළු දෙනාම එහෙම නෑ. විශේෂයෙන් ලංකාවෙ කැම්පස් වලින් කුෂාග්‍ර බුද්ධිමතුන් බිහිවෙලා තියනවා.
    සල්ලි ගෙවන පමණින් ප්‍රයිවෙට් යුනි වලත් ඔය කියන උපාධිය විකුණනවා කියන එක පිළිගන්න බෑ. නමුත් එහෙම වෙන ආකාරයක් පේනවා. විශේෂයෙන් ම වෛදය විද්‍යාව සම්බන්ධ ආයතන වල. විශේෂයෙන් හරි හමන් සායනික පුහුණුවක් නැතිව වෛද්‍යවරයෙක් බිහි කරන්න බෑ. ඒක කරනවා නම්, බිහිවෙන වෛද්‍යවරු කොලිටි නම්, සල්ලි තියන උන් ඒවට ගියාවේ අපේ මොකෝ...........ප්‍රැක්ටිස් කරන කොට කුණුමාළු කෑල්ල රෝගීන්ට හොයා ගන්න පුළුවන් නේ.........

    මොනව වුණත් එක දෙයක් තේරුම් ගනිල්ලා. මොන යුනි එකෙන් ආවත්, ඒ එන එවුන් රටට දෙන දේ මතයි ඒ උපාධියෙන් වැඩක් වෙනව ද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ගවන්මන්ට් යුනි වලින් වගේ ම ප්‍රයිවෙට් යුනි වලිනුත් අපතයො බිහිවෙයි. ඒක පේන්න කාලයක් යාවි. එදාට උඹල ප්‍රයිවෙට් යුනි වලටත් මේ විදියට ම ඇගිල්ල දික්කරයි. මොකද ලබ්බට තිබ්බ අතමයි පුහුලටත් තියන්නේ.......................


     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    ඇත්ත කතාව බන්..එත් මමනම් කවදාවත් අම්මට බොයිය දාලා නෑ..දන්නෙත් නෑ..කොහේ ගියත් අම්මට කියනවා..
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේක ගොඩක් තැන්වල වෙන දෙයක්...
    ගෑණුන්ට වහ වැටිලා තමන්ගේ දෙමව්පියන්ට සලකන්නේ නැති උන්ට සොබාදහමෙන්ම දඬුවම් ලැබෙනවා..
    තමන්ට හොඳ ගෑනියෙක් ලැබෙනවා කියන්නේ තමන්ගේ වාසනාව..
    එහෙම ගෑනි මිනිහගේ අම්මා තාත්තටත් හොඳට සලකනවා..
    එහෙම ගෑනු අඩුයි..

     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    සිරා කතාවක්..ඒත් ඕක ඒ වයසට තේරුම් ගන්න බෑ..අන්න එකයි අවුල...මොනා උනත් අපිට අන්තිමට ඉන්නේ දුක්මහන්සියෙන් අපිව උස්මහත් කරපු අපේ මව්පියෝ දෙන්නා විතරයි...හැම කෙනාම එක මතක තියා ගන්න ඕනේ.
     

    Raj.Dam

    Junior member
  • Jun 6, 2014
    51
    5
    8
    කතාව නම් ඈත්ත මචන්.... දෑන් ඉන්න ගොඩාක් කොල්ලො එහෙම තමයි..... :(:(