ඔවා කතා කරන්න ගියාම හම්බයා වෙනවා. මට නම් ජුවිශ් වඩුවගේ පුතාවත්, ඉන්දියන් රජ්ජුරුවන්ගේ පුතාවත් , අරාබි සර්වබලදාරියවත්, ඉන්දියන් මල්ටිටාස්කින් දෙයියොවත් කරපු දෙයක් නැ. ඒ නිසා බය නැතුව කතා කලහැකි. නොලිමිට්වත් තිලකවර්දනවත් සීසන් නැති කලෙට වේලෙනවා. අද තිලකවර්දන ගිහින් බලහන් කො සෙනග. නැ නොලිමිටුත් එහෙමයි. හැබැයි නුවරට පිටින් එන උන් KCC ගිහින් එලියට ඇවිත් තිලකවර්දන ගිහින් බලලා කියනව නොලිමිට් වැටිලා කියලා. නොලිමිට් KCC එකේ කොහොමත් සීසන් නැති කාලෙට සෙනග නැ. පේරාදෙනිය පාරේ එකට ගිහින් දැන් බලහන් තිලකෙටද වැඩි නොලිමිටාටද වැඩි කියලා. කේස් එක ප්ලේස් එක. පේරාදෙනිය රොඩ් එකේ පොට් එක නිතරම බිසි. කටුගස්තොට පාරේ ටවුන් එක පාස් කරලා තිලකවර්දන එන්නේ එක්කො වාහනේක, නැත්තම් අවශ්‍යම ඇදුමක් ගන්න එකෙක් බස් එකක. රොමින් බුවාලා කොහොමත් කාලේ කන්න ටවුන් එකේ කඩ යන එක සාමාන්‍යයි. ඒ නිසා ටියුශන් නන්ගිලා මල්ලිලා නොලිමිට් එකේ පේරාදෙනි පාරේ එකේ ඔනා තරම් දැන් ඇති..