[රිදෙයි] ඇයි අපිට බැරි?

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
ඕක තමයි සිංහලු උදව් දෙන්නෙම නැති දේ... :oo:
නැතිකම නෙමෙයි මචා.. දීලා මට්ටු වෙලා ඉන්නේ ගොඩක් එවුන්. ප්‍රොජෙක්ට් එක දොලාවෙන් ගමන පයින්.. එහෙම වෙච්ච උන් අනන්තවත් දැකලා තියෙනවා. ඉන්වෙස්ට් කරවල සල්ලි අරන් මාරු. කොහු ෆැක්ටරි එකක් දාන්න මාත් ඔහොම එකක් කරලා ලක්ශ 40ක් විතර කෙලො ගත්තා. අන්තිමට උගේ ගෙදර ගිහින් ප්‍රිමියො එකක් උස්සන් ආව නයට හිලව් වෙන්න. මම ඉස්සර වෙච්ච නිසා හොදා. මට පස්සේ ඌ මට දුන්නුම ගේම් දුන්නු අනිත් උන්ට ඇප නැ. ඉතාලි එකෙක් ලක්ශ 80ක් ඉන්වෙස්ට් කරලා තිබ්බා පොල් ඩෙසිකට් හදන වැඩකට. අනාතයි ඌ..
 

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,577
    840
    113
    මචන්, ලොකු ලොකු බැන්කු පස්සේ දුවන්න එපා එක සැරේට. උන් කොහොමත් බලන්නේ වැඩේ නොකෙරෙන තැනට ගේන්න. අර ම්ම කිව්ව වගේ පොඩි ෆයිනැන්ස් කම්පනි ටිකක් ටොක් කරලා බලහන්. සෙන්ට්‍රල් ෆිනැන්ස් එක එහෙම මේ දවස්වල යනවා බුවෙක් එක්ක පොඩි සාකාච්චාවක් සීස් කරපු වාහන අයිලන්ඩ්වයිඩ් උන්ගේ යාඩ් වලින් අරන් ටැක්සි සර්විස් වලට දාන්න. අන්න ඒ වගේ උබත් ටොකක් දාපන් පාට්නර්ශිප් එකකට.

    ඔව් මචන්, ඒක හොඳයි වගේ. ඒ පැත්ත ගැන වැඩිය විස්තර දැනන් හිටියේ නැහැ. මම ඒ ගැනත් හොයන්නම්.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    කට්ටිය දැන් ලෙසටම Pickme වර්ජනය කරනවලුනේ. මොකද අර මොකක්ද මුස්ලිම් මගුලක් හදන්න ආධාර කරපු නිසා.

    මන් මේ නිකමට වගේ අහන්නේ.,

    ඇයි අපිට බැරි Pickme වගේ service එකක් හදල pickme පාරට ඇදල දාල, ඒ එන සල්ලි අපේම university එකකට හරි ඉස්කෝලෙකට හරි පරිත්‍යාග කරන්න?

    උන් උන්ගේම දේවල් වලට උදව් කරනවා. උබල උන් කරන දේවල් ගැන වර්ජනය කරනවා.

    මෝඩ සිංහලු. උබල දන්නේ ඔච්චර තමයි. :yes::yes::yes:

    මේකට නම් හුගාක් රිදෙයි.​

    සිංහලු මෝඩයි ? උබට වැරදිලා. උබ මෝඩ ඇති. ඒත් බහුතර සිංහලයෝ මෝඩයො නෙමෙයි. තෝ අනුන්ට කිය කිය ඉන්නෙ තෝ පටන් ගනින්කො Uber වගේ දෙයක්. අනික කොච්චර සිංහල ටැක්සි සර්විස් තියෙනවද හුත්තො ලංකාවෙ. ඔය ඇප් කෑල්ල නැති එක විතරයි අඩුවකට තියෙන්නේ. :cool:
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,931
    16,933
    113
    Colombo
    සිංහලු මෝඩයි ? උබට වැරදිලා. උබ මෝඩ ඇති. ඒත් බහුතර සිංහලයෝ මෝඩයො නෙමෙයි. තෝ අනුන්ට කිය කිය ඉන්නෙ තෝ පටන් ගනින්කො Uber වගේ දෙයක්. අනික කොච්චර සිංහල ටැක්සි සර්විස් තියෙනවද හුත්තො ලංකාවෙ. ඔය ඇප් කෑල්ල නැති එක විතරයි අඩුවකට තියෙන්නේ. :cool:

    රිදිලා. මෝඩයෝද නැද්ද කියල පේනවා පාර්ලිමේන්තුව දැක්කම. :rofl::rofl::rofl:

    කන පැලෙන්න සල්ලි තිබ්බ නම්, pickme මොනාද බන්
     

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    ඊට වඩා හොඳ එකක් කරන්න බිස්නස් ප්ලෑන් එකක් තියෙනවා. හරි හවුල් කාරයෙක් එක්ක බිස්නස් ලොන් එක පාස් උනොත් වැඩේ හරි. (ලොන් එක ගන්න එක තමයි බන් අවුල.)

    Plan eka kamathi nam kiyamu balanna. Apith me hoya hoya inne aluth wadakata atha gahanna
     
    Sep 4, 2015
    3,212
    269
    0
    රිදිලා. මෝඩයෝද නැද්ද කියල පේනවා පාර්ලිමේන්තුව දැක්කම. :rofl::rofl::rofl:

    කන පැලෙන්න සල්ලි තිබ්බ නම්, pickme මොනාද බන්

    මෙතෙන්ට පාර්ලිමේන්තුවක් අදාළ නැහැනෙ බන්. අනික පාර්ලිමේන්තුවෙ ඉන්නෙ හරක් කියල අමුතුවෙන් කියන්න ඕනත් නැහැනේ. ව්‍යවසායකත්වය තමයි වැදගත් වෙන්නේ. පුළුවන් තරම් සිංහල කඩ වලට යන්න. සිංහල දේ පරිභෝජනය කරන්න. වක්‍රව ඒ වාසිය ලැබෙන්නෙ අපිටමයි මචන්.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,526
    8,740
    113
    ඔතන තමයි බං සිංහල අපට වැරදුන තැන. උන් ලෝකෙම අල්ලන්නෙ උන්ගෙ උන්ට විතරක් උදව් දීගෙන. ඒත් කුහක සිංහලු එකෙක් උඩට නගින කොට කකුලෙන්මයි අදින්නේ...
    :yes::yes::yes::yes:
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,931
    16,933
    113
    Colombo
    [රිදෙයි] ඇයි අපිට බැරි? 10-03-2017 06:12 PM PARA BALLA.JESUGE ATE MIRIKAPAN GIHIN.MUSLIM UN KARANNE UDIN THOPI KARANNE YATIN.MUSLIM UN HODAYI THOPITA WADA.THOPITA THIYENNE SAKKILI BLOOD.

    කොන්ද පන නැති පකෙක්ට රිදිලා. :lol::lol: හැංගි හැංගි රෙප් කපන්නේ කොන්ද පන ඇතුව කෙලින් පොස්ට් කරපංකෝ. :lol::lol:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මොනාද බන් නොලිමිට් එකට උනේ? වැහුවද? :lol::lol: sales අඩු උනාද? :lol::lol:

    sales adu wela giya indian series eke un dialog eke ads danwa ho gala :lol:
    kawdawath nolimit ads dala nah un watila
    dan mchn godak kollo nolimit yanne nah
    ape patte ehema nolimit walata badu wena godak loku adum kada dala thiyenne :yes:
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    nolimit sales wetila thiyenne. dan market run karanne Kandy thilakawardana wage ewa
    ඔවා කතා කරන්න ගියාම හම්බයා වෙනවා. මට නම් ජුවිශ් වඩුවගේ පුතාවත්, ඉන්දියන් රජ්ජුරුවන්ගේ පුතාවත් , අරාබි සර්වබලදාරියවත්, ඉන්දියන් මල්ටිටාස්කින් දෙයියොවත් කරපු දෙයක් නැ. ඒ නිසා බය නැතුව කතා කලහැකි. නොලිමිට්වත් තිලකවර්දනවත් සීසන් නැති කලෙට වේලෙනවා. අද තිලකවර්දන ගිහින් බලහන් කො සෙනග. නැ නොලිමිටුත් එහෙමයි. හැබැයි නුවරට පිටින් එන උන් KCC ගිහින් එලියට ඇවිත් තිලකවර්දන ගිහින් බලලා කියනව නොලිමිට් වැටිලා කියලා. නොලිමිට් KCC එකේ කොහොමත් සීසන් නැති කාලෙට සෙනග නැ. පේරාදෙනිය පාරේ එකට ගිහින් දැන් බලහන් තිලකෙටද වැඩි නොලිමිටාටද වැඩි කියලා. කේස් එක ප්ලේස් එක. පේරාදෙනිය රොඩ් එකේ පොට් එක නිතරම බිසි. කටුගස්තොට පාරේ ටවුන් එක පාස් කරලා තිලකවර්දන එන්නේ එක්කො වාහනේක, නැත්තම් අවශ්යම ඇදුමක් ගන්න එකෙක් බස් එකක. රොමින් බුවාලා කොහොමත් කාලේ කන්න ටවුන් එකේ කඩ යන එක සාමාන්යයි. ඒ නිසා ටියුශන් නන්ගිලා මල්ලිලා නොලිමිට් එකේ පේරාදෙනි පාරේ එකේ ඔනා තරම් දැන් ඇති..
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඔවා කතා කරන්න ගියාම හම්බයා වෙනවා. මට නම් ජුවිශ් වඩුවගේ පුතාවත්, ඉන්දියන් රජ්ජුරුවන්ගේ පුතාවත් , අරාබි සර්වබලදාරියවත්, ඉන්දියන් මල්ටිටාස්කින් දෙයියොවත් කරපු දෙයක් නැ. ඒ නිසා බය නැතුව කතා කලහැකි. නොලිමිට්වත් තිලකවර්දනවත් සීසන් නැති කලෙට වේලෙනවා. අද තිලකවර්දන ගිහින් බලහන් කො සෙනග. නැ නොලිමිටුත් එහෙමයි. හැබැයි නුවරට පිටින් එන උන් KCC ගිහින් එලියට ඇවිත් තිලකවර්දන ගිහින් බලලා කියනව නොලිමිට් වැටිලා කියලා. නොලිමිට් KCC එකේ කොහොමත් සීසන් නැති කාලෙට සෙනග නැ. පේරාදෙනිය පාරේ එකට ගිහින් දැන් බලහන් තිලකෙටද වැඩි නොලිමිටාටද වැඩි කියලා. කේස් එක ප්ලේස් එක. පේරාදෙනිය රොඩ් එකේ පොට් එක නිතරම බිසි. කටුගස්තොට පාරේ ටවුන් එක පාස් කරලා තිලකවර්දන එන්නේ එක්කො වාහනේක, නැත්තම් අවශ්යම ඇදුමක් ගන්න එකෙක් බස් එකක. රොමින් බුවාලා කොහොමත් කාලේ කන්න ටවුන් එකේ කඩ යන එක සාමාන්යයි. ඒ නිසා ටියුශන් නන්ගිලා මල්ලිලා නොලිමිට් එකේ පේරාදෙනි පාරේ එකේ ඔනා තරම් දැන් ඇති..

    man kandy kiyala kiwwe kandy fashion ban:) man nuwara thilakawardana eka gena dan nam kiyanna danne ne kiribathgoda eke nam senaga innawa ban ona welawaka. season kaledi thama ban uthuranna senaga inne. season kaledi nikan compare karala balahan nolimit ekai thilakawardana ekai. thilaka wardana eke loku collection ekak thiyenawa sehenna senaga inne ekai.
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    man kandy kiyala kiwwe kandy fashion ban:) man nuwara thilakawardana eka gena dan nam kiyanna danne ne kiribathgoda eke nam senaga innawa ban ona welawaka. season kaledi thama ban uthuranna senaga inne. season kaledi nikan compare karala balahan nolimit ekai thilakawardana ekai. thilaka wardana eke loku collection ekak thiyenawa.
    කිරිබත්ගොඩ නම් තිලකවර්දන එක හැමදාම බිසි. ඒක තමයි ප්ලේස් එකේ වාසිය. ලන්කාවේ ඔනා එකෙකුට තිලකවර්දන කිව්වොත් මතක් වෙන්නේ කිරිබත්ගොඩ. ඒ නමක් හදාගෙන නිසා. නොලිමිට් එක වැහිලා, පාඩුයි වගේ කතා නිකන් විහිලු. මම උබට කිව්වා නෙමෙයි. සාමාන්ය ත්‍රේඩ් එකේ කතා බහට කිව්වේ. නොලිමිට් එක පාඩු නම් උන් නුවර බ්‍රාන්ච් දෙකක් දුවන්නේ නැනේ. ලගදි KCC එකේ එක තවත් ලොකු කරලා දැම්මා. උන්ගේ ඇදුම් පට්ටා චාටර්. එක පාරක් ඇධලා විසි කරන්න හොදයි. මම නම් උන්ගෙන් ගන්නේ Aoking බ්‍රැන්ඩ් එකේ බැග් අනන් මනන් විතරයි. අනිත් ඇදුම් නම් අරගන්නේ නැ චාටර් නිසා. නමුත් මිනිස්සු සේල් දැම්මමාඅයේ මුස්ලිම්ද සින්හලද කියලා නැ රන්ජනාස් එකෙන් සාරි ගන්නේ දෙමලද බලලා නෙමෙයි වගේ අඩුවට දෙනවා කිව්වොත් මිනිස්සු යනවා. ෆැශන් බග් එක බලහන්. නුවර තියනවා හැම තැනම. සෙනග නැ වේලෙනවා. නමුත් උන් රන් කරනවා සීසන් කාලේට මාස 12ටම අල්ලලා.. ඇඩුම් බිස්නස් එක කියන්නේ 365 දවසෙම කරන්න බැරි එකක්. සීසන් කාලෙට මරාගත්තොත් අනිත් කාලේ ඩේ ටුඩේ බිස්නස් එකෙන් ඇද්දැකි. ආගම ජාතිය බලලා කඩ වලට මිනිස්සු නොයන කතාව නම් අමු මිත්යාවක්. නොයෙන උන් ඇති. නමුත් ඒක ගනන් ගන්නත් බැරි තරම් පොඩි ප්‍රමානයක්. එහෙම එක්ස්ට්‍රීමිස්ට් උන් නම් බහුතරය ලන්කාවේ, ගිය පාර චන්දෙන් බොබොසේ උන් බැක් කරපු හලාල් විරොදි උන්නාන්සේ දිනන්න ඔන මනාප ලක්ශෙට කොඩිය දාලා ගහලා. ඒත් යතාර්තය ඔන්ලයින් බැන ගන්න ඔක්කොම පාරට බැස්සම තම්බියා දෙමලා සින්හලයා කියලා නැ. අඩුවට දුන්නනම් රින්ගුවා..