රින්ග්ටොන් එකක් කියපල්ලා

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    මම මේ දවස් වල දාගෙන ඉන්නේ මේක බං. හිතට අල්ලලා ගියා. මෙන්න සිරාවට උඹ අහපු එකට දාපු පෝස්ට් එක. :P
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මං නං ලොකු වෙලා ෆෝන් එකක් ගත්තු දාක දාන්න ඉන්නෙ අර වන් මිස්ඩ් කෝල් ෆිල්ම් එකේ මැරෙන්න ලං වුනාම කෝල් එකක් එන්නෙ වෙනස්ම රින්ග්ටෝන් එකකිං :D :D
    අන්න ඒක :D :D :D
    එතකොට කෝල් එකක් එන එන සැරේට මරණය මතක් වෙනව :baffled: :baffled: :baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මං නං ලොකු වෙලා ෆෝන් එකක් ගත්තු දාක දාන්න ඉන්නෙ අර වන් මිස්ඩ් කෝල් ෆිල්ම් එකේ මැරෙන්න ලං වුනාම කෝල් එකක් එන්නෙ වෙනස්ම රින්ග්ටෝන් එකකිං :D :D
    අන්න ඒක :D :D :D
    එතකොට කෝල් එකක් එන එන සැරේට මරණය මතක් වෙනව :baffled: :baffled: :baffled:

    එතකන් හංදියේ බෝක්කුව උඩට වෙලා

    පිපිණු මලක්නම් නොදෙනෙමි තලන්නට
    කැකුලු මල නිසා තලපන් පිපෙන්නට කියලා කිය කිය හිටිං හිටං.
    :P
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එතකන් හංදියේ බෝක්කුව උඩට වෙලා

    පිපිණු මලක්නම් නොදෙනෙමි තලන්නට
    කැකුලු මල නිසා තලපන් පිපෙන්නට කියලා කිය කිය හිටිං හිටං.
    :P

    :eek: :eek: :eek:
    ටියුබ් ලයිට් වෙමි :eek: :eek:
    තේරුන විදිහට නම් තෝ ඔය කියන්නෙ වැඩිවිය නොපැමිණි ලදරුවෙක් එක්ක සෙක්ස් කිරීමක් ගැන :shocked: :shocked:
    එලකිරියෙ දැන් පෙඩෝල වැහිවැහැල :angry: :angry: :angry:
    බඩියගෙ ත්‍රෙඩ් එකකදිත් එකෙක්ව අහුවුනා චයිල්ඩ් පෝන් බලපු :angry: :angry:
    දැන් තෝ :angry: :angry: :angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :eek: :eek: :eek:
    ටියුබ් ලයිට් වෙමි :eek: :eek:
    තේරුන විදිහට නම් තෝ ඔය කියන්නෙ වැඩිවිය නොපැමිණි ලදරුවෙක් එක්ක සෙක්ස් කිරීමක් ගැන :shocked: :shocked:
    එලකිරියෙ දැන් පෙඩෝල වැහිවැහැල :angry: :angry: :angry:
    බඩියගෙ ත්‍රෙඩ් එකකදිත් එකෙක්ව අහුවුනා චයිල්ඩ් පෝන් බලපු :angry: :angry:
    දැන් තෝ :angry: :angry: :angry:

    අට්ටා පිටිය අහලා නැති නංගි මල්ලි කෙනෙක් දැක්කමයි කිරියේ. :rofl::rofl:
     
    මං නං ලොකු වෙලා ෆෝන් එකක් ගත්තු දාක දාන්න ඉන්නෙ අර වන් මිස්ඩ් කෝල් ෆිල්ම් එකේ මැරෙන්න ලං වුනාම කෝල් එකක් එන්නෙ වෙනස්ම රින්ග්ටෝන් එකකිං :D :D
    අන්න ඒක :D :D :D
    එතකොට කෝල් එකක් එන එන සැරේට මරණය මතක් වෙනව :baffled: :baffled: :baffled:

    link dpn
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ක්ලැසික් ෆෝන් ටිලිං ටිලිං ටෝන් එක දාපං පට්ට
    අර අයි ෆොන් රිගින් ටොන් ලිස්ට් එකේ තියන ඔල්ඩ් ෆොන් කියන ටොන් එකේ ඇම්පී ත්‍රී එක නැද්ද බන්.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,751
    113
    38
    අනුන්ට අහන්න නෙමෙයි බන්, කවුරුහරි අවලමෙක් මට කොල් එකක් දුන්නම මට ඒ බව දැනගන්න, මගේ ෆොන් එක රින්ග් වෙනකොට ඇහෙන්න.

    අපෝ මමනම් රින්ග් ටොන් දන්නේ නැහැ. ඒක නිකන් චාටර් වගේ. හැමෝටම ඇහෙන්න රින් යද්දී.