රිප්ලයි කරපල්ලා

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    2022 රිලීස් උන හොඳ ෆිල්ම්ස් මොනවද?

    බලල තියෙන ඒව කියපන්. ලිස්ට් කොපි පේස්ට් කරන්න එපා
    රියලිස්ටික් ස්ටෝරි එකක් තියෙන හිස්ටෝරිකල් කැටගරි නන් වැඩිය හොඳයි. ටීවී සීරීස් උනත් අවුලක් නෑ
    ඉන්දියන්/කොරියන් එපා
     
    Last edited:

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    Eka animation neh.. evata vadiya asa na mchn
    පුලුවන්නම් විශ්වාස කරන්න
    පොඩි කාලෙට පස්සේ මං ජීවිතේට බලපු පළවෙනි animation එක turning red
    release කරන්න කලින් ඉදන්ම hit එකක් වුණ නිසා සහ කෙල්ලොන්ගේ period ගැන කතාව යන නිසා බැලුවේ

    මාත් animation වලට කැමති නැහැ:yes:
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Uncharted
    Deep Water
    Black Crab
    All the Old Knives
    The Batman
    Ela.. thanks deep water balanna oni.. hondaida??

    පුලුවන්නම් විශ්වාස කරන්න
    පොඩි කාලෙට පස්සේ මං ජීවිතේට බලපු පළවෙනි animation එක turning red
    release කරන්න කලින් ඉදන්ම hit එකක් වුණ නිසා සහ කෙල්ලොන්ගේ period ගැන කතාව යන නිසා බැලුවේ

    මාත් animation වලට කැමති නැහැ:yes:
    Ela bn.. balannan
    ------ Post added on May 8, 2022 at 9:55 PM