රිමෝට් එකෙන් බල්බ් ON, OFF කරමු

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    රිමෝට් එකෙන් බල්බ් ON, OFF කරමු

    • රිමෝට් එකෙන් බල්බ් ON, OFF කරමු

    පහත පරිපථයේ සකස් කර තිබෙන්නේ වීවි රිමෝට් එකෙන් එල්ඊඞී බල්බ් එකක් පත්තුකළ හා නිවිය හැකි ආකාරයටයි. මෙය වැඩිදියුනු කරමින් සාමාන්‍ය බල්බ් හෝ වෙනත් විදුලි උපකරණ රිමෝට් එකෙන් ඔන් ඕෆ් කරන්න පුලූවන්.

    පරිපථ සටහන හා උපකරණ සවි විය යුතු ආකාරය.
    picture.php


    උපකරණ ලැයිස්තුව
    IC1 = ඉන්ෆාරඞ් සෙන්සර් 1 යි. (රිමෝට් කන්ට්‍රෝල් සෙන්සර්)
    R1, R3 = 1 කිලෝ ඕම්ස් රෙසිස්ටර් 2 යි.
    R2 = 47 ඕම්ස් රෙසිස්ටර් 1 යි.
    D1 = IN4001 ඩයෝඞ් එකයි.
    D2 = එල්ඊඞී බල්බ් එකයි
    Q1 = BC558 හෝ BC557 යන වර්ගයේ PNP ට‍්‍රාන්ස්සිස්ටර් එකයි.
    B1 = වොට් පහක බැටරියක් හෝ ෆෝන් චාජරයක් යොදාගත හැක.


    ඉදිරියේදී මෙය වැඩි දියුනු කර වෙනත් විදුලි උපකරණ රිමෝට් එකෙන් ඔන් ඕෆ් කරන්න පුලූවන් පරිපතයක් ඉදිරිපත් කිරීමට බලා පොරොත්තු වෙනවා.
    ඒ නිසා හොදයිනම් රෙප් එකක් දිලම යන්නකෝ..............
     

    seesor123

    Well-known member
  • Dec 20, 2011
    998
    321
    83
    Kurunegala
    මචන් මම මේක උබට වැඩි ඩියුනු කරලා ඕනම උපකරනයකට භාවිත කරන්න පුලුවන් විදිහෙ අයිඩියා එකක් දෙන්නම්. මේකෙ බල්බ් එක එන තැනට වොල්ට් 3න් වැඩ කරන මැග්නට් ස්විච් (රිලේ ස්විච් එකක් වගේ) එකක් දැම්ම නම් හරි යන්නවා.ඔයා මොකද හිතන්නෙ ඒ අදහස ගැන?:D:D:D:D:dull::dull::confused::confused::confused:
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මචන් මම මේක උබට වැඩි ඩියුනු කරලා ඕනම උපකරනයකට භාවිත කරන්න පුලුවන් විදිහෙ අයිඩියා එකක් දෙන්නම්. මේකෙ බල්බ් එක එන තැනට වොල්ට් 3න් වැඩ කරන මැග්නට් ස්විච් (රිලේ ස්විච් එකක් වගේ) එකක් දැම්ම නම් හරි යන්නවා.ඔයා මොකද හිතන්නෙ ඒ අදහස ගැන?:D:D:D:D:dull::dull::confused::confused::confused:

    ඒ අයිඩියා එකත් හොදයි මචං.. හැබැයි අයිසී එකක් දාලා පස්සේ රිලේ එකකට ගත්තනම් වැඩ දෙක තුනක් කරගන්නන පුලුවන් නේද. අයිඩියා එකක් දුන්නට තැංක්යූ මචං.. :yes: :yes: :yes: :yes: