රියදුරු බලපත්‍ර බය

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    බය වෙන්න එපා බං, බය වුනොත් කෙලිය. එතකොට වාහනේ ස්ටාර්ට් කරලා ක්ලච් එකදෙනකොට උඹව වෙවුලලා වෙවුලලා හුචස් ගාල එතනම වාහනේ නවතිනවා. බය නැතුව පලයන්, හැබැයි හොඳට පුරුදු වෙලා.
    මම බයික් ලයිසන් අරගෙන අවුරුදු හතරකට පස්සේ තම ලයිට් වෙහිකල් දැම්මේ, කළුතරින් තමා දැම්මේ. බණ්ඩාරගම ලර්නස් එකකින් තමා ඉගෙන ගත්තේ. මේ යක්කු හරියට පුරුදු කලේ නැහැ සල්ලි ටික අරගෙන බාගෙට තමා පුරුදු කලේ. යන යන දවසට මොකක් හරි කියල මග ඇරලා ඉඳල හිටලා පැය කාලක් වගේ පාලු පාරවල් වල පුරුදු කළා. අන්තිමට ට්‍රයල් දවසේ තමා දන්නේ මේ කැ#යට මොකක් හරි කේස් එකක් නිසා ලර්නස් ලයිසන් කැන්සල් කරලා කියල. මාව දැම්මේ කළුතර සේන ලර්නස් එක හරහා. දැන් උදේ ගිහින් සේන ලර්නස් එකේ ඉන්නකොට ඒකේ එකා කියන ඒවා ඇහෙනවා, "ඔයා බය වෙලා දෙපාරක් එන්ජිම නවතුනානේ", ඔයා සෙකන්ඩ් එකෙන් එහා දැම්මේ නැති නිසා ෆේල් උනේ" ඔයවගේ දාහක් ඒවා, මම ඒවත් හිතට අරගෙන, හිතාගත්ත.. "කමක් නැහැ ට්‍රයල් එක ගිහින් බලමුකෝ", ෆේල් කලොත් අයෙත් දානවා කියල. ඊට පස්සේ අරු කට්ටියත් දාගෙන ට්‍රයල් එකට කලින් පොඩ්ඩක් කට්ටියව චෙක් කරන්න ගෙනිච්චා, හුටා.. මාව තමා මේ යකා මුලටම ගත්තේ. මම කළුතර ටවුමේ කොළඹ පැත්තට වාහනේ අරං යනවා. වටරවුමෙන් හරවන්න කිවුවා ගාල්ල පැත්තට, දැන් මම හරවනවා, අරූ බනිනවා පලු යන්න මටයි, උගන්නපු එකාටයි දෙන්නටම ස්ටියරින් වීල් එක අල්ලන විදිහවත් කියල දීල නැහැ, වාහනේ පුරුදු නැහැ, ඔහොම පාස් වෙන්න බැහැ, අරවද මේවද. ඒ අස්සේ කහ ඉරේ ස්ලෝ කලේ නැහැ කියල බලු බැනුම්. කොහොම හරි කට්ටිය අරගෙන ගිහින් එග්සැමිනර්වත් දාගෙන ගියා එ පාර මට හම්බ වුනේ දෙවනියට, කලින් එකා පාස්, ඌ එලවපු විදිහයි එග්සැමිනර්ගේ හැසිරීමයි හොඳට බලාගෙන දෙයියනේ කියල බය පැත්තක තියල මම ඉඳගත්තා ඩ්‍රයිවින් සීට් එකේ. ස්ටාර්ට් කළා, ෆස්ට් එකට දැම්ම, දකුණට සිග්නල් දැම්ම, ටිකක් ඉස්සරහට ගත්තා සෙකන්ඩ් එකට දැම්මා, ටික දුරක් ගිහින් තර්ඩ් එකට දැම්ම, ඊටපස්සේ සාමාන්‍ය වේගෙන් හොඳට පුරුදු එකෙක් වගේ ගියා, ටිකදුරක් යනකොට එග්සැමිනරයා කිවුව නවත්තන්න කියලා. වමට සිග්නල් දාල ශේප් එකේ අයිනට කරලා නවත්තල, නිවුට්‍රල් කරලා, හෑන්ඩ් බ්රේක් ඇදල එන්ජිම ඕෆ් කරලා බැස්ස, මෙන්න යකෝ අරු දෙනවා කොලේ පාස් කියල. ඔන්න ඔහොමයි අපි වාහන එලවන්න බැරුවත් පාස් වුනේ, හැබැයි රිවස් එක දුන්නනම් එහෙම මට යන්න වෙන්නේ හොම්බෙන් තමා.
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    බය වෙන්න එපා බං, බය වුනොත් කෙලිය. එතකොට වාහනේ ස්ටාර්ට් කරලා ක්ලච් එකදෙනකොට උඹව වෙවුලලා වෙවුලලා හුචස් ගාල එතනම වාහනේ නවතිනවා. බය නැතුව පලයන්, හැබැයි හොඳට පුරුදු වෙලා.
    මම බයික් ලයිසන් අරගෙන අවුරුදු හතරකට පස්සේ තම ලයිට් වෙහිකල් දැම්මේ, කළුතරින් තමා දැම්මේ. බණ්ඩාරගම ලර්නස් එකකින් තමා ඉගෙන ගත්තේ. මේ යක්කු හරියට පුරුදු කලේ නැහැ සල්ලි ටික අරගෙන බාගෙට තමා පුරුදු කලේ. යන යන දවසට මොකක් හරි කියල මග ඇරලා ඉඳල හිටලා පැය කාලක් වගේ පාලු පාරවල් වල පුරුදු කළා. අන්තිමට ට්‍රයල් දවසේ තමා දන්නේ මේ කැ#යට මොකක් හරි කේස් එකක් නිසා ලර්නස් ලයිසන් කැන්සල් කරලා කියල. මාව දැම්මේ කළුතර සේන ලර්නස් එක හරහා. දැන් උදේ ගිහින් සේන ලර්නස් එකේ ඉන්නකොට ඒකේ එකා කියන ඒවා ඇහෙනවා, "ඔයා බය වෙලා දෙපාරක් එන්ජිම නවතුනානේ", ඔයා සෙකන්ඩ් එකෙන් එහා දැම්මේ නැති නිසා ෆේල් උනේ" ඔයවගේ දාහක් ඒවා, මම ඒවත් හිතට අරගෙන, හිතාගත්ත.. "කමක් නැහැ ට්‍රයල් එක ගිහින් බලමුකෝ", ෆේල් කලොත් අයෙත් දානවා කියල. ඊට පස්සේ අරු කට්ටියත් දාගෙන ට්‍රයල් එකට කලින් පොඩ්ඩක් කට්ටියව චෙක් කරන්න ගෙනිච්චා, හුටා.. මාව තමා මේ යකා මුලටම ගත්තේ. මම කළුතර ටවුමේ කොළඹ පැත්තට වාහනේ අරං යනවා. වටරවුමෙන් හරවන්න කිවුවා ගාල්ල පැත්තට, දැන් මම හරවනවා, අරූ බනිනවා පලු යන්න මටයි, උගන්නපු එකාටයි දෙන්නටම ස්ටියරින් වීල් එක අල්ලන විදිහවත් කියල දීල නැහැ, වාහනේ පුරුදු නැහැ, ඔහොම පාස් වෙන්න බැහැ, අරවද මේවද. ඒ අස්සේ කහ ඉරේ ස්ලෝ කලේ නැහැ කියල බලු බැනුම්. කොහොම හරි කට්ටිය අරගෙන ගිහින් එග්සැමිනර්වත් දාගෙන ගියා එ පාර මට හම්බ වුනේ දෙවනියට, කලින් එකා පාස්, ඌ එලවපු විදිහයි එග්සැමිනර්ගේ හැසිරීමයි හොඳට බලාගෙන දෙයියනේ කියල බය පැත්තක තියල මම ඉඳගත්තා ඩ්‍රයිවින් සීට් එකේ. ස්ටාර්ට් කළා, ෆස්ට් එකට දැම්ම, දකුණට සිග්නල් දැම්ම, ටිකක් ඉස්සරහට ගත්තා සෙකන්ඩ් එකට දැම්මා, ටික දුරක් ගිහින් තර්ඩ් එකට දැම්ම, ඊටපස්සේ සාමාන්‍ය වේගෙන් හොඳට පුරුදු එකෙක් වගේ ගියා, ටිකදුරක් යනකොට එග්සැමිනරයා කිවුව නවත්තන්න කියලා. වමට සිග්නල් දාල ශේප් එකේ අයිනට කරලා නවත්තල, නිවුට්‍රල් කරලා, හෑන්ඩ් බ්රේක් ඇදල එන්ජිම ඕෆ් කරලා බැස්ස, මෙන්න යකෝ අරු දෙනවා කොලේ පාස් කියල. ඔන්න ඔහොමයි අපි වාහන එලවන්න බරුවත් පාස් වුනේ, හැබැයි රිවස් එක දුන්නනම් එහෙම මට යන්න වෙන්නේ හොම්බෙන් තමා.
    Machan vahane ain karaddith signal daanna oneda.man mechchara kal hithagena hitiye vahane harawanakota vitharai signal danne kiyala.

    ethakota machan vahane nawaththanakota hand break pitipassata adala yathuren engine off karannna witharada ban thiyenne..

    ethakota machan traffic ekakadi vahane nawaththanne leg break ekenda hand break ekenda
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    Machan vahane ain karaddith signal daanna oneda.man mechchara kal hithagena hitiye vahane harawanakota vitharai signal danne kiyala.

    ethakota machan vahane nawaththanakota hand break pitipassata adala yathuren engine off karannna witharada ban thiyenne..

    ethakota machan traffic ekakadi vahane nawaththanne leg break ekenda hand break ekenda

    අයියෝ බං, උඹ ලර්නස් යන්නේ නැද්ද? පාරේ යන වාහනයක් පාර අයිනට කරලා නවත්තන්න කලින් සිග්නල් දාන්න ඕනේ. ට්‍රැෆික් එකේ නවත්තන්නේ බ්රේක් එකෙන්, උඹ නවත්තල බැහැල යනවනම් හෑන්ඩ් බ්රේක් ඇදල බහින්න ඕනේ, මම මේ කියන්නේ ඔය එග්සැමිනර්ල බලන පොයින්ට්. ඕව ලර්නස් වල උන් කියල දෙනවා, අනික එක එක එග්සැමිනර්ල ඕව බලන්නේ එක එක විදිහට, කළුතර එකේ නම් මම යනකොට හිටියේ එග්සැමිනර්ල දෙන්නයි, මට හම්බ උන එකා තර්ඩ් ගියර් එකේ ගියේ නැත්නම් ෆේල් කරනවා.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මම නම් පුරුදු උනේ නාරාහේන්පිට ජයන්ත ලර්නර්ස් එකෙන්.
    ට්‍රයල් දවස වෙනකන්ම ඒ අය සෑහෙන සපෝට් එකක් දුන්න...
    විශෙෂයෙන් ට්‍රයල් දවසේ අපි කොහොමත් සෑහෙන ප්‍රෙශර් එකකනේ ඉන්නේ..:baffled:

    ඉතින් එදාට වෙන්න ඕනෙ වැඩ ටික බොහොම පිළිවෙලට කලින් දවසේ ලර්නර්ස් එකෙන් කියල දුන්න..
    ඒ වගේම ට්‍රයල් පෙන්නන තැන ඉන්න ලර්නර්ස් එකේ නියෝජිතයකුගෙ නමක් එහෙම කියලා, මොකක් හරි ප්‍රශ්නයක් උනොත් එයාගෙන් විස්තර අහ ගන්න කියලත් කිව්වා...

    ඒ වගේම මොකක් හරි අව්ලක් උනොත් ලර්නර්ස් එකට කතා කරන්න කියලත් කිව්ව...
    කොහොමහරි මම එදා දෙතුන්සැරයක් ලර්නර්ස් එකට කතා කරල තොරතුරු අහගෙනයි ට්‍රයල් පෙන්නුවේ.. ඒ අතින් උන්ගෙ සර්විස් එකනම් මරු..:yes:

    අනිත් කාරනේ වාහනේ පුරුදු කරපු බුවා අවුරුදු 40ක 45ක විතර කෙනෙක්..
    ලේසියෙන් බනින්නෙ කෑ ගහන්නේ නෑ...
    ඩ්‍රයිවින් බැරි එකෙක් පුරුදු වෙන්නෙ කියන එක මිනිහට හොඳටම තේරුම් අරගෙනයි පුරුදු කළේ..
    අනික වාහන ගොඩක් වැඩි, ට්‍රැෆික් එහෙම වැඩි පාරවල් වලත් මිනිහ පළවෙනි දවසෙම අපිව එක්කන් ගියා...
    බොහොම හොඳින් තමයි හැමදේම කියල දුන්නේ.,
    "කලබල නොවී කණ්නාඩිය බලන්න, ඔය පැත්ත පැහැදිලිද බලන්න.. දැන් හිමීට ඇක්සලරේටරේ පාගන්න" වගේ දේවල් උනත් අනවශ්‍ය කලබලයක් නැතුවයි කියන්නේ..:cool:

    අනික මම පුරුදු උන වෑන් එකේ ක්ලච් එකට වෙනම යකඩ පතුරක් පාස්සල තිබුණ..
    ඉතින් කලච් එක අව්ල් වගේ එකෙක් හිටියෝත් එහෙම අර අන්කල් වම් පැත්තෙ ඉඳල ඉක්මනට අර තහඩුව පාගල වාහනේ හිටින එක නතර කර ගන්නවා.. දෙතුන් සැරයක් එහෙම පිස්සු කෙළියොත් ඉතින් ටිකක් සැර දානවා.. මම ආයි ඕක පාගන්නේ නෑ.. ඔයාම වාහනේ ගස්සන්නෙ නැතුව අරන් යන්න කියල...
    ඒ අතින් අපිට පුරුදු කරපු අන්කල් සෑහෙන හොඳ ඉවසීමක් තිබුන මනුස්සයෙක්..

    ඒ වගේම ට්‍රයල් පෙන්නපු දවසෙත්,
    වෑන් එකේ පිටි පස්සෙන් ලර්නර්ස් එකේ බුවෙක් නැග්ග...
    පොරත් වෙනමම සපෝට් එකක් දුන්න වාහනේ පාරට දා ගන්නකොට අත එහෙම දාල අනිත් වාහන වලින් අවදානෙ එහෙම අරගෙන...
    ඒ වගේම මිනිහත් ශේප් එකේ උපදෙස් දුන්න අයින් කරනකොට එහෙම...
    වාහනේ ගැස්සෙන විදිහට බ්‍රේක් ගහන්නෙ නැතුව කලබල නොවී හිමීට අයින් කරල නවත්තල හැන්ඩ් බ්‍රේක් එක එහෙම ඇදල නවත්තන්න කියලා..
     
    niyamai machan loku wistharayak.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    අයියෝ බං, උඹ ලර්නස් යන්නේ නැද්ද? පාරේ යන වාහනයක් පාර අයිනට කරලා නවත්තන්න කලින් සිග්නල් දාන්න ඕනේ. ට්‍රැෆික් එකේ නවත්තන්නේ බ්රේක් එකෙන්, උඹ නවත්තල බැහැල යනවනම් හෑන්ඩ් බ්රේක් ඇදල බහින්න ඕනේ, මම මේ කියන්නේ ඔය එග්සැමිනර්ල බලන පොයින්ට්. ඕව ලර්නස් වල උන් කියල දෙනවා, අනික එක එක එග්සැමිනර්ල ඕව බලන්නේ එක එක විදිහට, කළුතර එකේ නම් මම යනකොට හිටියේ එග්සැමිනර්ල දෙන්නයි, මට හම්බ උන එකා තර්ඩ් ගියර් එකේ ගියේ නැත්නම් ෆේල් කරනවා.
    Na ban thama yanna patan gaththe na.yanna kalin thamai podi idea ekak ganna elakiri ekata awe
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Thaniyama inna gaman 'air driving' karanna. Putuwaka indagena hithen drive karanna. Hand - eye cordination eka improve venawa. All the best.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :no::no::no:
    බනින්නෙ නැති උන් නැහැ බං.. හැමෝම බනිනවා හරියට කලේ නැති උනාම.. සමහර අය ගහනවත් එක්ක.. ආදරෙන් කිව්වට ඕක හිතට ගන්නෙ නෑ..
    වාහනයක් ඩ්‍රයිව් කරනව කියන්නෙ ලේසි පහසු වැඩක් නෙමෙයි..
    වගකීම් ගොඩක් පැවරෙනවා රියදුරාට..
    :yes:

    :no::no: