රිලව් ගන්නවා එකෙක් රුපියල් 1000 යි

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,629
    1,479
    113
    වයබ පාලාතේ
    රිලව් ගන්නවා එකෙක් රුපියල් 1000 යි

    මේක පොඩි ප්‍රෝඩාවක්...........................

    දවසක් වෙළෙන්දෙක් ගමකට ඇවිත් කිවුවා රිලව් ගන්නවා එකෙක් රුපියල් 1000 යි කියලා අල්ලලා දෙන්න කියලා.......... මිනිස්සු ඉතිං වැල නොකැඩි ගස් ගානෙ බඩගාලා තොන්ඩු දාලා රිලව් ඇල්ලුවා ලොරියක් ඇවිත් පටවගෙන ගියා..........

    ඊට සතියකට පස්සෙ ඇවිත් කියනවා රිලවි ඉන්නවනම් ගන්නවා රුපියල් 1500 යි කියලා... ගමේ උන් පලවෙනි ලොට් එකටම හොද ගානක් හමිබු කරගත්ත නිසා කැලේ රිලවෙක් තියා නැට්ටක්වත් හොයා ගන්න නෑ...... එකෙක් දෙන්නෙක් දන්න සෙල්ලම් දාල රිලවි කීපදෙනෙක් ගෙනල්ලා දුන්නා....

    ඊලග සතියේ මිනිහා ඇවිත් කියනවා රිලව් ඉන්නවනම් ගන්නවා 5000 ට කියලා.... අනේ රිලව් නෑ පලාතකවත් හොයාගන්න ඒ පාර මනුස්සයා කියනවා මං ලබන සතියෙ එන්නම් කොහෙන් හරි හොයලා තියාගන්න මට 5000ට වැඩි වුනත් කමක් නෑ මං ගන්නවා කියලා මිනිහා ගියා.................

    ඔන්න ගේම දැන් පටන් ගන්නේ..............

    මේ මිනිහා අර රිලවි ටික සේරම කුඩුවේ දාලා වෙන ලොරියක ගෝලයෙක්ගෙ අතේ ගමට යවනවා එනවුස් පාරකුත් දාගෙන
    රිලා....ව් රිලා....ව් විකුණනවා...... 2000 යි එකෙක් 2000යි.............

    ගමේ උන් බැලුවා අමිමට උඩු පට්ට චාන්ස් එක මුගෙන් 2000ට අරන් අරෑ ආවම 5000 ට දෙන්න පුලුවන්නේ කියලා ............

    විනාඩි 5 යි පොරකකා රිලව් ටික සේල් වුනා.................

    සති ගණන් මාස ගණන් ගියත් රිලව් ගන්න නම් ආවෙ නෑ කවුරුත්, හැබැයි ගමේ අය දන්නෙත් නෑ තමන් රැවටුනා කියලා....... එයාල දන්නෙ පාඩු වුනා කියල විතරයි....

    මේක තමයි කොටස් වෙලද පොල............


    ඉස්සුවේ FB එකේන් හෝදනම් දන්නවානේ
     
    Last edited:

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    11.gif
    11.gif
    11.gif
     

    Fxmariner

    Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    2018 bitcoin 3500 adu weddi oya kathawa bitcoin walatath galapanna haduwa
    Btc wadi wenna gattama Rilawa hoya gannath nathi una
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,385
    1
    61,999
    113
    Mother Earth
    අඩේ මේ වගේම කතාවක් මම කොටස්වෙළඳපොළ ගැන දාපු ත්‍රෙඩ් එකක දැක්කා. හොඳ විසතරයක් තිබ්බා ඒකෙ. මේ කතාව හැබැයි stock market එකට හරියටම ගැළපෙන්නෙ නෑ. රිලවු විකුණන එකා trusted, reputed company එකක් නම් එහෙම ලොකු අවුලක් වෙන්නෙ නෑ.
     
    Last edited: