රිලව් ගන්නවා එකෙක් රුපියල් 1000/-🐒

Anonymous_

Well-known member
  • Feb 12, 2014
    2,619
    1,532
    113
    දවසක් වෙලෙන්දෙක් ගමට ඇවිත් කිවුවා රිලව් ගන්නවා එකෙක් රුපියල් 1000/- යි කියලා. අල්ලලා දෙන්න කියලා.......... මිනිස්සු ඉතිං වැල නොකැඩි ගස් ගානෙ බඩගාලා තොන්ඩු දාලා රිලව් ඇල්ලුවා ලොරියක් ඇවිත් පටවගෙන ගියා..........

    ඊට සතියකට පස්සෙ ඇවිත් කියනවා රිලව් ඉන්නවනම් ගන්නවා රුපියල් 1500/- යි කියලා... ගමේ උන් පලවෙනි ලොට් එකටම හොද ගානක් හමිබු කරගත්ත නිසා කැලේ රිලවෙක් තියා නැට්ටක්වත් හොයා ගන්න නෑ...... එකෙක් දෙන්නෙක් දන්න සෙල්ලම් දාල රිලව් කීපදෙනෙක් ගෙනල්ලා දුන්නා....

    ඊලග සතියේ මිනිහා ඇවිත් කියනවා රිලව් ඉන්නවනම් ගන්නවා 5000/- ට කියලා.... අනේ රිලව් නෑ පලාතකවත් හොයාගන්න. ඒ පාර මනුස්සයා කියනවා මං ලබන සතියෙ එන්නම් කොහෙන් හරි හොයලා තියාගන්න මට 5000/- ට වැඩි වුනත් කමක් නෑ මං ගන්නවා කියලා මිනිහා ගියා.................

    ටික දවසකට පස්සෙ ලොරියක් මේ ගම මැදින් යනව එනවුස් පාරකුත් දාගෙන.

    "රිලා....ව් රිලා....ව් විකුණනවා...... 3000/- යි එකෙක් 3000/- යි............."

    ගමේ උන් බැලුවා, අම්මට උඩු පට්ට චාන්ස් එක මුගෙන් 3000/- ට අරන් අරූ ආවම 5000/- ට දෙන්න පුලුවන්නේ කියලා ............

    විනාඩි 5 යි ගියේ පොරකකා රිලව් ටික සේල් වුනා.................

    සති ගණන් මාස ගණන් ගියත් රිලව් ගන්න නම් ආවෙ නෑ කවුරුත්, හැබැයි ගමේ අය දන්නෙත් නෑ තමන් රැවටුනා කියලා....... එයාල දන්නෙ පාඩු වුණා කියල විතරයි....

    ඒ මදිවට ගම හැමතැනම රිලව්. ඇයි ඉතිං ලොරියකම රිලව් ගත්තනෙ. 😂

    පල්ලෙහා තියෙන 4ටෝ එක නිකං දැම්මෙ.😌
    .
    .
    .
    .
    .
    .
    Copied from 🌷
    නිශායා

    365160344_235681019428614_4484603540007391373_n.jpg
     
    Last edited:

    planner123

    Well-known member
  • May 22, 2018
    8,809
    15,158
    113
    Photo ekak thibba nam watinawa habai.
    දවසක් වෙලෙන්දෙක් ගමට ඇවිත් කිවුවා රිලව් ගන්නවා එකෙක් රුපියල් 1000/- යි කියලා. අල්ලලා දෙන්න කියලා.......... මිනිස්සු ඉතිං වැල නොකැඩි ගස් ගානෙ බඩගාලා තොන්ඩු දාලා රිලව් ඇල්ලුවා ලොරියක් ඇවිත් පටවගෙන ගියා..........

    ඊට සතියකට පස්සෙ ඇවිත් කියනවා රිලව් ඉන්නවනම් ගන්නවා රුපියල් 1500/- යි කියලා... ගමේ උන් පලවෙනි ලොට් එකටම හොද ගානක් හමිබු කරගත්ත නිසා කැලේ රිලවෙක් තියා නැට්ටක්වත් හොයා ගන්න නෑ...... එකෙක් දෙන්නෙක් දන්න සෙල්ලම් දාල රිලව් කීපදෙනෙක් ගෙනල්ලා දුන්නා....

    ඊලග සතියේ මිනිහා ඇවිත් කියනවා රිලව් ඉන්නවනම් ගන්නවා 5000/- ට කියලා.... අනේ රිලව් නෑ පලාතකවත් හොයාගන්න. ඒ පාර මනුස්සයා කියනවා මං ලබන සතියෙ එන්නම් කොහෙන් හරි හොයලා තියාගන්න මට 5000/- ට වැඩි වුනත් කමක් නෑ මං ගන්නවා කියලා මිනිහා ගියා.................

    ටික දවසකට පස්සෙ ලොරියක් මේ ගම මැදින් යනව එනවුස් පාරකුත් දාගෙන.

    "රිලා....ව් රිලා....ව් විකුණනවා...... 3000/- යි එකෙක් 3000/- යි............."

    ගමේ උන් බැලුවා, අම්මට උඩු පට්ට චාන්ස් එක මුගෙන් 3000/- ට අරන් අරූ ආවම 5000/- ට දෙන්න පුලුවන්නේ කියලා ............

    විනාඩි 5 යි ගියේ පොරකකා රිලව් ටික සේල් වුනා.................

    සති ගණන් මාස ගණන් ගියත් රිලව් ගන්න නම් ආවෙ නෑ කවුරුත්, හැබැයි ගමේ අය දන්නෙත් නෑ තමන් රැවටුනා කියලා....... එයාල දන්නෙ පාඩු වුණා කියල විතරයි....

    ඒ මදිවට ගම හැමතැනම රිලව්. ඇයි ඉතිං ලොරියකම රිලව් ගත්තනෙ. 😂

    පල්ලෙහා තියෙන 4ටෝ එක නිකං දැම්මෙ.නැත්තං උබලා කියවන්නෑ නේ..😌
    .
    .
    .
    .
    .
    .
    Copied from 🌷
    නිශායා
     
    • Like
    Reactions: Anonymous_