රිෂාඩ් බදියුදීන් මඩු අභයභුමිය

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මහින්දගේ කාලේ දැන් කරනවටත් වඩා හොදට මේවා උනේ :lol: . මොනවද බන් වහල්ලු වගේ හැම එකෙන්ම මහින්ද අගමැති කරන්න හීන දකින්නේ. රට ගැන හිතලා වැරදි දේට වැරදියි කියහල්ලකෝ. නිදහස් මිනිහෙක් වෙයන්කෝ වහලෙක් නොවී

    slave alert!
    Slave of her majesty the Queeen is detected. did she touch you without gloves too?
     
    • Like
    Reactions: fakerandi

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    slave alert!
    Slave of her majesty the Queeen is detected. did she touch you without gloves too?
    http://www.elakiri.com/forum/showthread.php?t=1674877
    මේක මම ඊයෙ දැම්මෙ. වැරැද්දක් වෙනවා නම් අපි කවුරු ආණ්ඩු කළත් වැරදියි කියනවා, ඒකට බයියෝ :lol: මහින්දගෙ කාලෙ බදියුදීන් කැලෑ කපද්දි. වැල්ලේ රීපු බලල්ලු වගේ හිටියෙ. හ්ම් සද්දයක් නෑ. රට බේරා ගත් දේශප්‍රේමී නායකයගේ සායම බේරගන්න එපැයි :lol:
     
    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    bump ..

    244tfgg.jpg
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    http://www.elakiri.com/forum/showthread.php?t=1674877
    මේක මම ඊයෙ දැම්මෙ. වැරැද්දක් වෙනවා නම් අපි කවුරු ආණ්ඩු කළත් වැරදියි කියනවා, ඒකට බයියෝ :lol: මහින්දගෙ කාලෙ බදියුදීන් කැලෑ කපද්දි. වැල්ලේ රීපු බලල්ලු වගේ හිටියෙ. හ්ම් සද්දයක් නෑ. රට බේරා ගත් දේශප්‍රේමී නායකයගේ සායම බේරගන්න එපැයි :lol:

    වහල්ලු රාජපනික්කියා රාජ්ජය කරන සමයෙහි සොන්නදින් විල්පට්ටුවේ කෑලා කපා හම්බයෝ පදිංචි කොරද්දී නැට්ට පුකේ ගහන් යුද්දේ දිනුවනේ කියාගෙන හිටියේ. දැන් ෆෝම් වෙලා
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ඕවා කියලා ජාතිවාදේ අවුස්සන්න එපා බන් මේ යහපාලන කාලේ
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    වහල්ලු රාජපනික්කියා රාජ්ජය කරන සමයෙහි සොන්නදින් විල්පට්ටුවේ කෑලා කපා හම්බයෝ පදිංචි කොරද්දී නැට්ට පුකේ ගහන් යුද්දේ දිනුවනේ කියාගෙන හිටියේ. දැන් ෆෝම් වෙලා
    dan balanna epai :rofl:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අපි මේවට එදත් විරැද්ධයි. අදත් විරැද්ධයි. මෛත්‍රී පාලනය තුළ කිසිම ඇමතියෙකුට හෝ දේශපාලකයෙකුට ුයතා වැඩ කරන්න බැ. කනෙන් ඇදල එළියට දානව කියපු අටත් අද නිහඩව මේව අනුමත කරන එකයි දුක
    11182328_1623031394600797_129082300965688558_n.jpg
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මුසල්මනුවන්ට කොහොමත් පරිසරයේ වැදගත් කමක් නැහැ.
    උරෝ වගේ බෝවෙන්න විතරයි ඕන.
    උන්ට හරියන්නේ කාන්තාරය.
    එකයි මුසල්මනුවෝ ඉන්න හැම තැනම කාන්තාර කර ගන්න හදන්නේ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මුසල්මනුවන්ට කොහොමත් පරිසරයේ වැදගත් කමක් නැහැ.
    උරෝ වගේ බෝවෙන්න විතරයි ඕන.
    උන්ට හරියන්නේ කාන්තාරය.
    එකයි මුසල්මනුවෝ ඉන්න හැම තැනම කාන්තාර කර ගන්න හදන්නේ.
    මසුරන් කතාව. ති්තත ඇත්ත.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේකේ ඉන්න මහින්දගේ මෝඩයෝ ටික ආණ්ඩුවට බනින්නේ.
    ආණ්ඩුවේ වැරදි තියනවා.
    මහින්දගේ ඊට වඩා වැරදි තියනවා.
    මුන් හිතන් ඉන්නේ මහින්ද ආවම සිංහල ජාතිය බෙර ගනී කියලා!
    එහෙනම් කලින්ම බෙර ගන්න තිබ්බනේ මුසල්මානුවන් ගෙන්!
    බල රහිත වුනාමද මුසල්මානු ප්‍රශ්න මතක් වුනේ නාකි උන්දැට?
    බේරාගනී මහින්ද සිංහල ජාතිය බලං හිටපල්ලා හරක් රැල.
    "මේ සිංහල ජාතිය. මේක වඳ වෙන්න යන්නේ. මේක රැක ගන්න ඕන" කියලා අදහසක රනිල් වික්‍රමසිංහ කිසි දවසක හිටියේ නෑ මං දන්නා තරමින්.
    ලංකාවේ කිසි දේශපලුවෙක් සිංහල ජාතිය රකින්න ඇවිල්ලා වත්, වැඩ කරලා වත් නෑ.
    මේකේ ඉන්න අම්බරුවෝ ටික ජාතිවාදයයි දේශපාලනෙයි පටලවා ගෙන!

    ලොල් තමා........
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මහින්ද රාජපක්ෂ රකින සින්හලෙකුත් නෑ!
    රනිල් වික්‍රමසිංහ රකින සින්හලෙකුත් නෑ!
    මයිත්‍රීපාල සිරිසේන රකින සින්හලෙකුත් නෑ!
    අනුර කුමාර දිසානායක රකින සින්හලෙකුත් නෑ!
    තව උන් ඉන්නවා නං උන් රකින සින්හලෙකුත් නෑ!

    සිංහලයට ඕන දේ සිංහලයටම කර ගන්නයි තියෙන්නේ.

    මොකද තාම බහුතරය සිංහල නිසා...

    තව කල් ගියාම ගොඩ ගන්නවා බොරු..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේකේ ඉන්න මහින්දගේ මෝඩයෝ ටික ආණ්ඩුවට බනින්නේ.
    ආණ්ඩුවේ වැරදි තියනවා.
    මහින්දගේ ඊට වඩා වැරදි තියනවා.
    මුන් හිතන් ඉන්නේ මහින්ද ආවම සිංහල ජාතිය බෙර ගනී කියලා!
    එහෙනම් කලින්ම බෙර ගන්න තිබ්බනේ මුසල්මානුවන් ගෙන්!
    බල රහිත වුනාමද මුසල්මානු ප්‍රශ්න මතක් වුනේ නාකි උන්දැට?
    බේරාගනී මහින්ද සිංහල ජාතිය බලං හිටපල්ලා හරක් රැල.
    "මේ සිංහල ජාතිය. මේක වඳ වෙන්න යන්නේ. මේක රැක ගන්න ඕන" කියලා අදහසක රනිල් වික්‍රමසිංහ කිසි දවසක හිටියේ නෑ මං දන්නා තරමින්.
    ලංකාවේ කිසි දේශපලුවෙක් සිංහල ජාතිය රකින්න ඇවිල්ලා වත්, වැඩ කරලා වත් නෑ.
    මේකේ ඉන්න අම්බරුවෝ ටික ජාතිවාදයයි දේශපාලනෙයි පටලවා ගෙන!

    ලොල් තමා........
    දේශපාලනේට ගියාම කොයි එකත් බලේට කෑදරයි බන්. ඒ හින්ද උන් මේව කෙලින් කතා කරන්නවත් ඇක්ෂන් ගන්නවත් බයයි. කූරගල ප්‍රශ්නෙ උනත් මෙච්චර ඇදුනේ ඔය හේතුව හින්ද තමයි..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේකේ ඉන්න මහින්දගේ මෝඩයෝ ටික ආණ්ඩුවට බනින්නේ.
    ආණ්ඩුවේ වැරදි තියනවා.
    මහින්දගේ ඊට වඩා වැරදි තියනවා.
    මුන් හිතන් ඉන්නේ මහින්ද ආවම සිංහල ජාතිය බෙර ගනී කියලා!
    එහෙනම් කලින්ම බෙර ගන්න තිබ්බනේ මුසල්මානුවන් ගෙන්!
    බල රහිත වුනාමද මුසල්මානු ප්‍රශ්න මතක් වුනේ නාකි උන්දැට?
    බේරාගනී මහින්ද සිංහල ජාතිය බලං හිටපල්ලා හරක් රැල.
    "මේ සිංහල ජාතිය. මේක වඳ වෙන්න යන්නේ. මේක රැක ගන්න ඕන" කියලා අදහසක රනිල් වික්‍රමසිංහ කිසි දවසක හිටියේ නෑ මං දන්නා තරමින්.
    ලංකාවේ කිසි දේශපලුවෙක් සිංහල ජාතිය රකින්න ඇවිල්ලා වත්, වැඩ කරලා වත් නෑ.
    මේකේ ඉන්න අම්බරුවෝ ටික ජාතිවාදයයි දේශපාලනෙයි පටලවා ගෙන!

    ලොල් තමා........

    ඕක තමයි ඇත්ත........මේ ප්‍රශ්න දේශපාලන මත ගැටුමක මට්ටමකට ලඝු කරන එක තමයි කරන්න පුළුවන් නරකම දේ.......මහින්ද ෆෑන්ස්ල කරන්නෙත් ඒකමයි