රිෂාඩ් බදියුදීන් මඩු අභයභුමිය

Helaya_119

Member
May 2, 2015
41
4
0
රිෂාඩ් බදියුදීන් මඩු අභයභුමිය

රිෂාඩ් බදියුදීන් - මඩු අභයබුමියේ මුස්ලිම් එවුන්ට ගෙවල් හදන්න කැලාව එලි කරන හැටි ඔන්න හිරු එකේ news වලටත් පෙන්නුවා.මේ විනාසේ කාටවත් පෙන්නේ නැද්ද යකොව්...

 

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ඕවා කියලා ජාතිවාදේ අවුස්සන්න එපා බන් මේ යහපාලන කාලේ :no::no::no:
     
    • Like
    Reactions: dilshanjvc

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    ඕවා කියලා ජාතිවාදේ අවුස්සන්න එපා බන් මේ යහපාලන කාලේ
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ඕවා කියලා ජාතිවාදේ අවුස්සන්න එපා බන් මේ යහපාලන කාලේ :no::no::no:
     
    හා හා ඕව දකිද්දී උඹලට කරන්න තියෙන්නේ "මහින්ද හොරා මහින්ද හොරා " කියල කෑ ගහල අනිත් පැත්ත බලාගෙන ඉන්න එකයි. ජාතිවාදියෙක් වෙන්න හදන්න එපා.
     
    • Like
    Reactions: Vidane

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    අංගුලිමාල;18289555 said:
    හා හා ඕව දකිද්දී උඹලට කරන්න තියෙන්නේ "මහින්ද හොරා මහින්ද හොරා " කියල කෑ ගහල අනිත් පැත්ත බලාගෙන ඉන්න එකයි. ජාතිවාදියෙක් වෙන්න හදන්න එපා.
    :rofl::rofl:
     

    waligamaya

    Well-known member
  • වැරද්දට වැරැදී කියන එක යතිවදේ නෙවෙයි. අනි ව මේකට පියවරක් ගැන ඕන. ඔක්කොම උන් කරන්නේ උන්ගේ චන්ද කුට්ටිය ගැන හිතන එක විතරයි
     

    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    ඕවා කියලා ජාතිවාදේ අවුස්සන්න එපා බන් මේ යහපාලන කාලේ :no::no::no:
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    වැරද්දට වැරැදී කියන එක යතිවදේ නෙවෙයි. අනි ව මේකට පියවරක් ගැන ඕන. ඔක්කොම උන් කරන්නේ උන්ගේ චන්ද කුට්ටිය ගැන හිතන එක විතරයි
    :yes::yes::yes:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,487
    3,170
    113
    斯里蘭卡
    ubala maha p*nna huththalane ban moda kama depaththata bedila maraganilla yako meka wenne ratata ape rata ganne , methanata yahapalanayawath mahindawath gaganna epa
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    11218536_447167048790123_3693567065580229341_n.jpg
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    ජාතිවාදේ නෙවේ යකෝ රට මුස්ලිම් උනොත් කොහොමද වසලා හමාරයි එදාට මේකේ ජාතිවාදේ කියලා කෑ ගහන උන් නැට්ට *කේ ගහන් ආප්ප කයි.
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    ඔය කාලකන්නින්ව මහින්දත් නැලෙව්ව මෛත්‍රීත් එහම්මමයි..... ඌ ඌට නැති ජන්ද පදනම හදා ගන්න කරන වැඩෙන් හැමදාම වන විනාශ කරනව
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඕවා කියලා ජාතිවාදේ අවුස්සන්න එපා බන් මේ යහපාලන කාලේ :no::no::no:
    මහින්දගේ කාලේ දැන් කරනවටත් වඩා හොදට මේවා උනේ :lol: . මොනවද බන් වහල්ලු වගේ හැම එකෙන්ම මහින්ද අගමැති කරන්න හීන දකින්නේ. රට ගැන හිතලා වැරදි දේට වැරදියි කියහල්ලකෝ. නිදහස් මිනිහෙක් වෙයන්කෝ වහලෙක් නොවී