උන් මේවායෙ පච වෙන්නෑ බන්...කෝ දැන් අයිලන්ඩ් රෑන්ක් දාපු එකෙක්වත් නැද්ද එලකීරියෙ





කෝ දැන් අයිලන්ඩ් රෑන්ක් දාපු එකෙක්වත් නැද්ද එලකීරියෙ

මැත එස්
කෙම එස්
පිකිස් එස්
දැන් වැඩ පටාන් අරන් තියෙන්නෙ![]()
වැඩ පටන් අරන් මේ නිකන් වගේ එලකිරියට ආවද![]()
පල ගිහින් පාඩම් කරපිය![]()

මම 2013![]()
මම හිතුවෙ මේ පාර ආය කරනව ඇති කියල දැන් වැඩ පටාන් අරන් තියෙන්නෙ කීවේමම හිතුවෙ මේ පාර ආය කරනව ඇති කියල

එල කොල්ලෙක්නේOw bn![]()
කියන්න එපැයි අපිට, මගෙන් සුබපැතුම් ඔන්න 
එල කොල්ලෙක්නේකියන්න එපැයි අපිට, මගෙන් සුබපැතුම් ඔන්න
![]()





Thank u wewa
Dan monawa karannada hithagnna baruwa inne![]()
Goda giya hamotama subapathum
Anith ayath kohomahari godayanna ithin
Maath deparak karala goda giya
Maths A3
අඩෝ පට්ටනෙ බං congratulations bro මැත්ස්ද??


ඉස්සෙල්ලාම අපිට පාටියක් දියන්.
ඊට පස්සේ කරන ඒවා පාටියේදී කථාකරන්න පුලුවන්.
මගෙනුත් සුබපැතුම් කුකුලෝහ්
party nm 

