රිසානාගේ_මව සෞදි සල්ලි එපා කියයි

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රිසානාගේ_මව සෞදි සල්ලි එපා කියයි

    රිසානාගේ මව සෞදි සල්ලි එපා කියයි





    තම දියණිය මරා දැමූ සෞදි රජයෙන් හෝ එරට කිසිම පුද්ගලයකුගෙන් කිසිම පරිත්‍යාගයක් බාර නොගන්නා බව ඇගේ මව අහමදු සෙයියදු පරිනා මහත්මිය කියන්නීය. සෞදියේ කිහිප දෙනකු තමාට මුදල් ආධාර දීමට ඉදිරිපත්ව සිටින බවත් පරිත්‍යාග කිරීමට සිටින අතර එවැනි ආධාර අරන් පැත්ත පළාතේ එන්න එපා යැයි ද ඇය කියන්නීය.





    3691.jpg


    4263.jpg
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බොහොම හොඳයි... අපෙ රටේ බොහොමයක් නායකයින්ට නැති හොඳ කොන්ඳක් තිබෙනව රිසානා ගෙ මෑණියන් වන ඔබට..
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    ඇයි යකෝ අල්ලා දෙන සල්ලි ගන්නෙ නැද්ද :eek:
    ඒක අල්ල ගෙ කැමැත්ත නෙවේද ??
    :eek:
    සිරාවට අහන්නෙ :confused:

     
    • Like
    Reactions: rohana1985

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    ශුද්ධ වූ කුරාණයට විරුද්ධ වීමට ඔබට කිසිදු අයිතියක් නොමැත. අල්ලාහ් දෙවියන්ගේ ඉගැන්වීම අනුව ගැහැණු ඉන්නේ පිරිමින්ගේ ආතල් සඳහා පමණි.

    අනේ යකෝ දූ මරපු නිසානේ බොගේ ඔය බොරු පකුං. නැත්නම් ඉතින් බොලාට අරාබි ඔටු ගූ වුණත් හොඳයි.

    දැන්වත් තේරුම් ගනිල්ලා ඕක ආගමක් නෙමෙයි, පොරොන්දු පත්‍රයක් විතරයි කියලා
     
    • Like
    Reactions: rohana1985

    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    Eth ban saudi vala inna lankawe vada karana eunnnam evanne, aulak ne vage matanam hithenne, ekama duka yako lankawe ekekvath aadara dennavath katha karapu nethi eka
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    පේනවා නේද?.. ෂරියා නීතියට (අල්ලාගෙ තීරණේට)එකඟයි කියලා මුලින් කිව්වට මේ අම්මා මොන තරම් දුකක් හිතේ හිර කරන් ඉන්නවද කියලා. කොයි තරම් දුක උනත් විඳ ගන්න වෙනවා සද්ද නැතුව.
    ඇයි?. ඒ...දුක පිට කරගන්න දරුවා මරපු එවුන්ට සාප කරන්න ගියොත් ආගමේ නාමයෙන් මැරුම් කන්න වෙන නිසා..
     
    • Like
    Reactions: rohana1985

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    බොහොම හොඳයි... අපෙ රටේ බොහොමයක් නායකයින්ට නැති හොඳ කොන්ඳක් තිබෙනව රිසානා ගෙ මෑණියන් වන ඔබට..



    අනේ පිස්සුද බං කොන්දක් තියනවනං ඇයි ඔක්කටම කලින් 17ක කෙල්ලව රට යැව්වේ? එතකොට කොන්ද කොහෙද දන්නෑ තිබ්බේ
     

    banda_

    Member
    Dec 4, 2012
    196
    115
    0
    Colombo
    මචන් ල.... මේ හම්බ ගෑනි ගේ කතා වලට රැවටෙන්න එපා.....
    මෙකි කියල තියෙනවා රිෂානා ගේ මරණය සාධාරණයි කියල.... උන් ගේ නීතියට අනුව.....
    දැන් පොර ටෝක් දුන්නට....
    අහු වන්න එපා ඕවට
     

    33000W

    Member
    පේනවා නේද?.. ෂරියා නීතියට (අල්ලාගෙ තීරණේට)එකඟයි කියලා මුලින් කිව්වට මේ අම්මා මොන තරම් දුකක් හිතේ හිර කරන් ඉන්නවද කියලා. කොයි තරම් දුක උනත් විඳ ගන්න වෙනවා සද්ද නැතුව.
    ඇයි?. ඒ...දුක පිට කරගන්න දරුවා මරපු එවුන්ට සාප කරන්න ගියොත් ආගමේ නාමයෙන් මැරුම් කන්න වෙන නිසා..
    aththa meka vennath puluvan e katavata pasubim una siddiya. habayi meka novennath puluvan
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අරාබි ගෑනු ලංකාවේ වැඩකාරකමට ලඟදිම ගේනවා.