මගේ උත්තරේට උඹ කැමති වෙන එකක් නෑ![]()


රිසානා නෆීක් සෞදියේදී... 01-11-2013 01:09 PM gon katha kiyanna epa baba -8 ice![]()
මූ අටක් කපළලු
හැබැයි කැපිල නම් තියෙන්නෙ 5යි
ඉතුරු 3න වෙන එකකින් ආවම කපපන් පුතේ
උබේ රේප් පවර් එක අටක් කියලද කියාගන්න ඕනේ උනේ![]()
![]()
your welcome පුතේ




උබේ රේප් පවර් එක අටක් කියලද කියාගන්න ඕනේ උනේ
එල එල බන්
අලුත්ම ක්රමේට අනුව
7784 - 8 = 7779 වෙනවලු
ලොවෙත් නෑ![]()
මේක බොරු වීඩියෝ එකක් බන්
ඕක ඉන්දුනීසියා වල ගැනු කෙනෙක්ව මරණ සින් එකක්
ඕක අප්ලෝඩ් කරලා තියෙන්නෙ 2011 අවුරුද්දෙ බලපන් ඔරිජිනල් වීඩියෝ එක
කවුද එකෙක් රිසානා කියලා අප්ලෝඩ් කරලා පරණ එකක්
![]()







Uploaded on Jun 23, 2011
ඔව් පුතේ ඉන්දුනීසියාවේ නෙවෙයි ලංකාවේ රිසානා මේ ඉන්නේ
2011 දුන්න දඩුවම අද ඊයේ තමයි ලෝකෙට කිව්වේ




REP putheඋබේ රේප් පවර් එක අටක් කියලද කියාගන්න ඕනේ උනේ
එල එල බන්
අලුත්ම ක්රමේට අනුව
7784 - 8 = 7779 වෙනවලු
ලොවෙත් නෑ![]()

අනේ මෙහෙමත් මෝඩ රැලක් (බොරළු,සිරාජ්,බබා)
යකෝ ඔය ඉන්දුනීසියාවේ නෙවෙයි මොන යාසියාවේ හරි ජීවිතයක් ඔය නැති කරනනේ ඒක සාධාරණීකරයනය කරන්න බෑ

යකෝ මේ කෙල්ල මරුනේ මුන්ගේ කාලකන්නි ආගම නිසා, වෙන කතන්දර බුරුවන්ට කියපන්.
බොරලුගොඩ මහතා;14248272 said:රත්මලානේ තමන්ගේ බිරිදවයි බබාවයි පණපිටින් ගිනි තියපු එකට උඹලගෙන් විරෝදතාවයක් ආවේ නැනේ බං..
කුපාඩි නබිය ලෝකෙ ඉස්සරහ ෆිල්ම් එකකින් ගූ වෙන කොට ලෝගු පෙරොගෙන ඇමරිකාව අල්ලන්න පාරට බැස්ස හම්බ හැතිකරේ කෝ උබලගෙ කෙල්ලෙක්ගෙ බෙල්ල කැපුවත් පොන්නයෝ වගෙ ඉන්න වෙලා තියෙන්නෙ බෙල්ල කපද්දී අල්ල පුවක් බදිල්ල කියල කපපු නිසාද


බොරලුගොඩ මහතා;14248272 said:රත්මලානේ තමන්ගේ බිරිදවයි බබාවයි පණපිටින් ගිනි තියපු එකට උඹලගෙන් විරෝදතාවයක් ආවේ නැනේ බං..
බොරලුගොඩ මහතා;14248419 said:අංකල්ට Blood Pressure එක වැඩිනම් බෙහෙත් ටිකක් ගන්න..මේ වගේ හැගුම්බර වෙන්නෙතුව ඉන්න..මම ඌ අහපු ප්රශ්නයකට උත්තර දුන්නේ..ඕනම කෙනෙකුට අදහස් ප්රකාශ කරන්න අය්තියක් තියෙනවනේ..ඕනම දෙයක් ඕනවට වැඩිය ඔලුවට දගන්නෙපා..මොකද ඇත්ත ජීවිතේ මම කව්ද කියලා ඔයා දන්නෙත් නැ..ඔයා කව්ද කියලා මම දන්නෙත් නැ..අපි මෙතන හදාගත්තු ස්වරූපයට වඩා ඇත්ත ජීවිතේ අපි වෙනස් වෙන්න පුලුවන්..එ නිසා ඉන්න් කාලේ හොදට ඉදලා යමු..අපෙ ආගම අපිට වටිනවා උඹලගේ දේවල් උඹලට වටිනවා..ඒ නිසා සතුටින් ඉමු..
Rathmalane siddiyai mey Rizana ge siddiyei sambandey mokadka ban ?


Islam agamak neme jeewana kramayak mehema kiwwe.. man neme AL BAIK... ithin thawath motada wena agam compare karanne?
බෞද්ද ආගම කියන්නෙත් ජීවන ක්රමයක් තමය්..
අනිත් එක උඹ බෞද්දයෙක් නෙමෙයිනේ මචං..උඹ කරන්නේ දෙපැත්තටම කැපෙන වැඩක් නේ..අනිත් එක මට රෙප් ටිකක්හම්බ වෙච්චේක උඹට ඉවසගන්න බැරි උනා..
ඒ නිසා උඹට උත්තර දීමෙන් වැළකි සිටින්නයි මම ගොඩක් දුරට උත්සාහ කරන්නේ..

ITN Eke Idalama Munta Pissu
Duk awstaawe munla joketh daanawa bung hinawennada adannada terenne ne![]()
7784 වලින් 8ක් කාපුවම(අඩු කරහම) 7779ක් වෙනවා මචන්හොදේREP puthe
![]()





රත්මලානේ බල්ලා උගේ ගැනී, දරුවෝ මැරුවේ වෙන ගෑනියෙකුට පෙරේත වෙලා උගේ තනි කැමැත්තට ..ඕනෑකමට..බොරලුගොඩ මහතා;14248495 said:මිනිස් ගාතන