රීලෝඩ් දන්සැල ගැන

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මචං එයා නරක අදහසින් කරනවද නැද්ද කියන එක මං දන්නෑ
    මම කිව්වෙ අවදානම ගැන විතරයි
    කවුද දන්නෙ එයාට ලේසියෙන් විස්තර හොයා ගන්න පුලුවන් මොබිටෙල් වල විතරද කියල
    :yes::yes::yes:
     

    ~~~~

    Member
    Apr 19, 2010
    765
    56
    0
    අඩෝ යෝධයා යෝධයා කියන්න එන්න එපා :frown:

    නෝ අයිඩියා නේ ඕක ඔය සචියගේ # එක එහෙම නෙවේ නේ :lol::lol:

    අපෝ නැහැ බන්.... :P
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    රැ 300 ගානෙ ගෙවලා ඔක්කෝම එළකිරි මෙම්බර්ලගෙ මොබයිල් නම්බර් ටික එකතුකරගන්නව කියන්නෙ පාඩුද ???

    සුලු මුදලකට නමනොදන්න කෙනෙකුට ඔබේ පුද්ගලික තොරතුරැ දෙනවද?
    තීරනය ඔබ අතේ
    :no::no::no:
    :D:D:D:D
    :yes::yes::yes::yes:
    :no::no::no::no::no:


    Ane me uba kata wahagena idapan.. nu eka dunnai kiyala monawa hoyagannada..?? ehenam 4n walata reload dana comunication walatawath nu eka denna hoda nane uba kiyana vidihata.. mamanam hithan ne EK inna ayata reload dana eka waraddak kiyala.. eka hoda wadak.. ubata ekata jelus nisane uba ke gahanne.. lolllaaaaa
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මේක දැම්මෙ දැනුවත් කිරීමකට මිස කාගෙවත් හිතරිදවීමටවත් ‍ජෙලස් එකක් වත් හින්ද නෙමෙයි කියල මම නැවතත් කියනව තීරනය කරන එක ඔයගොල්ලන්ගෙ වැඩක් මට අනුන්ගෙ හිතකියවන්න නම් තවම බෑ:yes:
    මගේ අදහස් දැක් වීම නිසා කිසියම් කෙනෙකුගේ සිත රිදුනා නම් මම සමාව ඉල්ලා සිටිනවා :)
     

    kandy47

    Banned
    Feb 12, 2010
    269
    14
    0
    එහෙ නම් මම මගේ වැඩේ නවත්තනවා.... දැන් උඹට සතුටුයි නෙ? මට සල්ලි දීලා මොබිටෙල් නම්බර්ස් හොයා ගන්න ඕන නැහැ.. මම මොබිටෙල් එකේ සර්වර් සයිඩ් එකේ වැඩ කරන්නෙ.. මට නම්බර්ස් ඕන නම් ෆොටෝ එක්කම සේරම ගන්න පුලුවන් 1 මිනිට්ස් වලින්.... අනිත් එක තමා මම උදව්වක් කරන්න හැදුවේ.... උඹලට එපා නම් නිකම් ඉදපල්ලා... මම තනියම රී-ලෝඩ් දාගන්නම්

    machan umba koheda weda karanne..mobitel run wena servers brand eka mokakda..umba ohoma karanawa kiyanne ban weda karana thenata neda kelawanne..anika man hitan ne umba mobitel kiyala..:no:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඕකට ඉතින් ඌට රීලෝඩ් දාන්න ඕනද බන් , රීලෝඩ් කඩේකට ගිහින් මොබිටෙල් පොත ඉල්ල ගත්තා නම්බර්ස් 1000 හොයාගන්න පුලුවන්නේ බන්
     

    kandy47

    Banned
    Feb 12, 2010
    269
    14
    0
    ඕකට ඉතින් ඌට රීලෝඩ් දාන්න ඕනද බන් , රීලෝඩ් කඩේකට ගිහින් මොබිටෙල් පොත ඉල්ල ගත්තා නම්බර්ස් 1000 හොයාගන්න පුලුවන්නේ බන්

    ethakota a pothe thiyena No.s okkoma EK ungeda..wayasa 40 vtara genu, minissu..Hikz..:P:yes:
     

    ~~~~

    Member
    Apr 19, 2010
    765
    56
    0
    sirawatama ahanne mokakda server brand eka kiyala..:confused:

    ඇයි අහන්නෙ? කෙලින්ම මොබිටෙල් එකට ඇවිත් කියපන් "රන්දික රන්දුනු" ගෙ යාලුවෙක් කියලා....
     

    kandy47

    Banned
    Feb 12, 2010
    269
    14
    0
    ඇයි අහන්නෙ? කෙලින්ම මොබිටෙල් එකට ඇවිත් කියපන් "රන්දික රන්දුනු" ගෙ යාලුවෙක් කියලා....

    Who is Randika Randunu