මචං එයා නරක අදහසින් කරනවද නැද්ද කියන එක මං දන්නෑ
මම කිව්වෙ අවදානම ගැන විතරයි
කවුද දන්නෙ එයාට ලේසියෙන් විස්තර හොයා ගන්න පුලුවන් මොබිටෙල් වල විතරද කියල

ගෙස් කරපන් යෝදයෝ

අඩෝ යෝධයා යෝධයා කියන්න එන්න එපා
නෝ අයිඩියා නේ ඕක ඔය සචියගේ # එක එහෙම නෙවේ නේ![]()

hmmmmmm customer care eke number ekada.මේක ජෝක් එකක් නෙමේ 07755225**![]()
ithuru tikath dannako mokada * danneඅඩෝ යෝධයා යෝධයා කියන්න එන්න එපා
නෝ අයිඩියා නේ ඕක ඔය සචියගේ # එක එහෙම නෙවේ නේ![]()

රැ 300 ගානෙ ගෙවලා ඔක්කෝම එළකිරි මෙම්බර්ලගෙ මොබයිල් නම්බර් ටික එකතුකරගන්නව කියන්නෙ පාඩුද ???
සුලු මුදලකට නමනොදන්න කෙනෙකුට ඔබේ පුද්ගලික තොරතුරැ දෙනවද?
තීරනය ඔබ අතේ
![]()

එහෙ නම් මම මගේ වැඩේ නවත්තනවා.... දැන් උඹට සතුටුයි නෙ? මට සල්ලි දීලා මොබිටෙල් නම්බර්ස් හොයා ගන්න ඕන නැහැ.. මම මොබිටෙල් එකේ සර්වර් සයිඩ් එකේ වැඩ කරන්නෙ.. මට නම්බර්ස් ඕන නම් ෆොටෝ එක්කම සේරම ගන්න පුලුවන් 1 මිනිට්ස් වලින්.... අනිත් එක තමා මම උදව්වක් කරන්න හැදුවේ.... උඹලට එපා නම් නිකම් ඉදපල්ලා... මම තනියම රී-ලෝඩ් දාගන්නම්

machan umba koheda weda karanne..mobitel run wena servers brand eka mokakda..umba ohoma karanawa kiyanne ban weda karana thenata neda kelawanne..anika man hitan ne umba mobitel kiyala..![]()

ඕකට ඉතින් ඌට රීලෝඩ් දාන්න ඕනද බන් , රීලෝඩ් කඩේකට ගිහින් මොබිටෙල් පොත ඉල්ල ගත්තා නම්බර්ස් 1000 හොයාගන්න පුලුවන්නේ බන්

machan umba koheda weda karanne..mobitel run wena servers brand eka mokakda..umba ohoma karanawa kiyanne ban weda karana thenata neda kelawanne..anika man hitan ne umba mobitel kiyala..![]()

sirawatama ahanne mokakda server brand eka kiyala..![]()
ඇයි අහන්නෙ? කෙලින්ම මොබිටෙල් එකට ඇවිත් කියපන් "රන්දික රන්දුනු" ගෙ යාලුවෙක් කියලා....