රුදුරු තුරු වදුලේ....
මේ ගීතය බොහෝ දෙනෙකු වරදවා වටහා ගෙන තියනවා ප්‍රේමවන්තයකු විසින් පෙම්වතියකට ලියන ලද ගීතයක් කියලා... නමුත් මේ තමයි ඒ ගීතයේ සැගවුණු කතාව...
1988 පෙබරවාරි මාසයේදී රටක් ආකර්ෂණය කල නළුවෙක් දේශපාලකයෙක් ගැබුරු ලස්සන කටහඩක් හිමි ගායකයෙක් දැයට අහිමි කරමින් වෙඩි තබා ඝාතනය කරනවා... දැන් හිතෙනවද මේ සින්දුවෙයි ඒ සිදුවිමෙයි සම්බන්දය මොකක්ද කියලා... කතාව ඇරබෙන්නේ එතනින්..
මරණය අවසන් කටයුතු කරන වෙලාවේ පවුලේ අය වෙනුවෙන් කතා කිරීමේ අවස්තාව හම්බ වෙන්නේ තවත් ජනප්‍රිය මහාචාර්ය වරයකු වන මහාචාර්ය කාලෝ ෆොන්සේකාට... ඔහු විජය කුමාරණතුංගයන්ගේ මාමා කෙනෙකු වනවා... මෙහිදී මහාචාර්ය කාලෝ ෆොන්සේකා තමන්ගේ හිත තියන දුක පීඩනය වේදනාව එක්ක වේගවත් සහ රිදෙන කතාවක් කරනවා.. ඒ කතාවත් සමගම විජය කුමාරණතුංග ගෙන් අවසන් උන උණ්ඩය මහාචාර්ය කාලෝ ෆොන්සේකා දිහාට හැරෙනවා.. ඝාතකයන්ගේ මීලග ඉලක්කය බවට පත් වෙන්නේ කාලෝ ෆොන්සේකයි..
මේ මරණ තර්ජන හමුවේ කාලෝ ෆොන්සේකා සහ ඔහුගේ බිරිද රට හැරදා ෆින්ලන්තයට යෑමට තීරණය කරනවා.. නමුත් එතැනදී ප්‍රශ්නයක් පැන නගිනවා කාලෝ ෆොන්සේකාගේ දුව දරුවකු ප්‍රසුත කිරීමේ බලාපොරොත්තුවෙන් ඉන්නවා... මේ හින්දා කාලෝ ෆොන්සේකා සහ ඔහුගේ බිරිද දුවවත් රැගෙන ෆින්ලන්තය බලා යනවා... එහිදී කාලෝ ෆොන්සේකාගේ දියණිය ලස්සන දියණියක් බිහි කරනවා... මහාචාර්ය කාලෝ ෆොන්සේකා ඔහුගේ හිතේ තියන දුක කනස්සල්ල වගේම ඔවුන් ගත කරන අමාරු කාලය සියල්ලම එකතු කරලා තම මිනිබිරියට මේ ගීතය ලියනවා...