රුදුරු තුරු වදුලේ....

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    රුදුරු තුරු වදුලේ....

    මේ ගීතය බොහෝ දෙනෙකු වරදවා වටහා ගෙන තියනවා ප්‍රේමවන්තයකු විසින් පෙම්වතියකට ලියන ලද ගීතයක් කියලා... නමුත් මේ තමයි ඒ ගීතයේ සැගවුණු කතාව...

    1988 පෙබරවාරි මාසයේදී රටක් ආකර්ෂණය කල නළුවෙක් දේශපාලකයෙක් ගැබුරු ලස්සන කටහඩක් හිමි ගායකයෙක් දැයට අහිමි කරමින් වෙඩි තබා ඝාතනය කරනවා... දැන් හිතෙනවද මේ සින්දුවෙයි ඒ සිදුවිමෙයි සම්බන්දය මොකක්ද කියලා... කතාව ඇරබෙන්නේ එතනින්..

    මරණය අවසන් කටයුතු කරන වෙලාවේ පවුලේ අය වෙනුවෙන් කතා කිරීමේ අවස්තාව හම්බ වෙන්නේ තවත් ජනප්‍රිය මහාචාර්ය වරයකු වන මහාචාර්ය කාලෝ ෆොන්සේකාට... ඔහු විජය කුමාරණතුංගයන්ගේ මාමා කෙනෙකු වනවා... මෙහිදී මහාචාර්ය කාලෝ ෆොන්සේකා තමන්ගේ හිත තියන දුක පීඩනය වේදනාව එක්ක වේගවත් සහ රිදෙන කතාවක් කරනවා.. ඒ කතාවත් සමගම විජය කුමාරණතුංග ගෙන් අවසන් උන උණ්ඩය මහාචාර්ය කාලෝ ෆොන්සේකා දිහාට හැරෙනවා.. ඝාතකයන්ගේ මීලග ඉලක්කය බවට පත් වෙන්නේ කාලෝ ෆොන්සේකයි..

    මේ මරණ තර්ජන හමුවේ කාලෝ ෆොන්සේකා සහ ඔහුගේ බිරිද රට හැරදා ෆින්ලන්තයට යෑමට තීරණය කරනවා.. නමුත් එතැනදී ප්‍රශ්නයක් පැන නගිනවා කාලෝ ෆොන්සේකාගේ දුව දරුවකු ප්‍රසුත කිරීමේ බලාපොරොත්තුවෙන් ඉන්නවා... මේ හින්දා කාලෝ ෆොන්සේකා සහ ඔහුගේ බිරිද දුවවත් රැගෙන ෆින්ලන්තය බලා යනවා... එහිදී කාලෝ ෆොන්සේකාගේ දියණිය ලස්සන දියණියක් බිහි කරනවා... මහාචාර්ය කාලෝ ෆොන්සේකා ඔහුගේ හිතේ තියන දුක කනස්සල්ල වගේම ඔවුන් ගත කරන අමාරු කාලය සියල්ලම එකතු කරලා තම මිනිබිරියට මේ ගීතය ලියනවා...



     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    B U M P
    TFS Bro+:)
    thanx

    TFS bro...
    thanx machan

    ඔය කතාව එහෙන් මෙහෙන් අහල තිබ්බ. ඒ කාලෝ ෆොන්සේකා කියල දැනන් හිටියෙ නෑ.
    ඔය සිද්දියේම තව සින්දුවක් තියනවා... එකත් දාන්නම්...

    patta machan,..ada thamaa theruma danagatte ..elazzz
    සමහර සින්දු වල තේරුම් දැන ගන්න අමාරුයි බන්... ඒ මිනිස්සු ලියන මානසික තත්ත්වෙත් එක්ක එයාල කියන දේ නෙමෙයි අපිට තේරෙන්නේ...
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පට්ට බන්. බලාගෙන ගියාම කාලෝ ෆොන්සේකා පට්ට ඩයල් එකක් නේද බන්? එතුමා ලියපු තවත් ගීත තියෙනවද?
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මෙන්න සින්දු ........... දැන් තියෙන්නේ ගූ ගොඩවල් නේ. අද ඇහුව හෙට මතක නෑ .
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    සුපිරි. තව මේ වගේ අවස්ථාවලදී ලියවුණ ගීත වල විස්තර එහෙම තිබුණොත් දාන්න.
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    පට්ට බන්. බලාගෙන ගියාම කාලෝ ෆොන්සේකා පට්ට ඩයල් එකක් නේද බන්? එතුමා ලියපු තවත් ගීත තියෙනවද?

    ඔව් තව තියනවා බන්...

    එල thanx machan

    මෙන්න සින්දු ........... දැන් තියෙන්නේ ගූ ගොඩවල් නේ. අද ඇහුව හෙට මතක නෑ .
    කියලා වැඩක් නෑ බන්..දැන් ඉදලා හිටලා තමයි හොද එකක් හැදෙන්නේ

    Supiri machan! rep ++++++
    thanx machan
    patta mcn
    thanx මචන්

    එල thanx machan

    සුපිරි. තව මේ වගේ අවස්ථාවලදී ලියවුණ ගීත වල විස්තර එහෙම තිබුණොත් දාන්න.
    ඔව් මේකෙම තව සින්දුවක් තියනවා මචෝ

    මේ සින්දුවේ වයලින් පාර්ට් එක නං පට්ට..;)
    +REP ADDED
    ඔව් මාර ගති එක