රුපියල් පහට පන්දාහක විතර ගුටි කෑවා 😶😶😶

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,155
    5,843
    113
    කොන්දොස්තරලා රුපියල් 5 නෙමේ මග බහින අයගෙනුත් මුලු ට්‍ර්ප් එකේ ගාන් ගන්නව, ඉතුරු සල්ලි දෙන්නේ නෑ ඒ ඔක්කොම ඇත්ත. ඒත් මනුස්සයෙක්ට ඔහොම ගහන එක සාදාරන නෑ. ඔන්නම් complain කරනවා මිසක්.ඒ මනුස්සයා ගෙදර wife ට දරුවන්ට මුහුන දෙන්නේ කොහොමද?. මට ප්‍රශ්නෙ කුඩ්ඩා හරි මොකා හරි කොන්දට ගහපු එක නෙමේ. යමක් කමක් තේරෙන මේ කිරියේ උන් ඒකට හුරේ දාන එක.

    View attachment 247651
    ------ Post added on Mar 5, 2025 at 7:43 AM
    meke un hure danne munta gahanawa thiya katha karagannawath kondak thiyana un neme nisa
     
    • Like
    Reactions: atlanta

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    BUC කොන්දෝ කැරිම හොරු. මාරු සල්ලි නෑ කියලා ශේප් වෙලා වැරිපුර ගාන කඩනවා. ටිකට් දෙන්නෙත් නෑ. කරි BUC ගැමුනුවාට බය වෙලා පොන්න පොලිස් කාරයොයි, ආන්ඩුවයි නීතිය අකුල ගත්තා නේ. දැන් මිනිස්සු නීතිය කියලා දෙයි. නියමයි. BUC පකයට ගහලා ගිනි තියන්න තිබුනේ. කැරි ගෝතයෝ. :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,417
    1,602
    113
    Oceania
    හොදම වැඩේ මේ අනාත ගංකබර හැත්ත චන්ඩි වගේ බස් වල යන අහිංසක මිනිස්සුන්ව සුද්දෙ දෙන්නෙ.
    2012 2017 කාලෙ කන අතගාල ඇතු මං පකයලගෙ. 😂
     
    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    275
    327
    63
    "Take care of the pennies and the pounds will take care of themselves."
    පොහොසතා සතේටම ගණන් බේරන අතර දුප්පතා රුපියලත් අතහරී කියල කියනවා බ්‍රෝ. එහෙම වෙන්න දෙන්න එපා.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,690
    6,014
    113
    @ගෙදර
    ටසිරි මට ඔහොම ගැහුවා නම් අර nobody එකේ bus fight එක වගේ තමයි. 🤷‍♂️

    උඹට සල්ලි,බලය නැත්නම් මේ ධර්මද්වීපය ඇතුලේ වලි වලට යන්නත් එපා, සෙට් වෙන්නත් එපා.කොච්චර වැඩ්ඩා, කේන්ති වුනත් මග ඇරලා ඉන්න බලපං :yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,626
    49,983
    113
    සේදවත්ත
    අම්මෝ ඒ සංග්‍රහය , සැපට කනට දෙනවා හොදට අත බදලා . අරූ මීක් නෑ 🤭 සැප සැප උපහාරයක් වේවා .
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    උඹට සල්ලි,බලය නැත්නම් මේ ධර්මද්වීපය ඇතුලේ වලි වලට යන්නත් එපා, සෙට් වෙන්නත් එපා.කොච්චර වැඩ්ඩා, කේන්ති වුනත් මග ඇරලා ඉන්න බලපං :yes:

    ඔව් ප්‍රශ්න දාගන්න එපා

    බ්ලේඩ් එකකින් සීට් කපලා මාරු වෙයන් :yes:
     
    • Like
    Reactions: LZP1992

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,032
    8,365
    113
    Kotahena
    කොන්දොස්තරලා රුපියල් 5 නෙමේ මග බහින අයගෙනුත් මුලු ට්‍ර්ප් එකේ ගාන් ගන්නව, ඉතුරු සල්ලි දෙන්නේ නෑ ඒ ඔක්කොම ඇත්ත. ඒත් මනුස්සයෙක්ට ඔහොම ගහන එක සාදාරන නෑ. ඔන්නම් complain කරනවා මිසක්.ඒ මනුස්සයා ගෙදර wife ට දරුවන්ට මුහුන දෙන්නේ කොහොමද?. මට ප්‍රශ්නෙ කුඩ්ඩා හරි මොකා හරි කොන්දට ගහපු එක නෙමේ. යමක් කමක් තේරෙන මේ කිරියේ උන් ඒකට හුරේ දාන එක.

    View attachment 247651
    ------ Post added on Mar 5, 2025 at 7:43 AM
    අම්මෝ හිනා යනව හරි අමාරුයි.

    දැං උබව අපි දකින්න ඕන යමක් කමක් දන්නා එකෙන් විදිහට ද? ලංකාවෙ නොවන එකෙක් විදිහට ද

    මිනිස්සුන් ගෙ wife ලමයි හිතන් ඉන්නේ දොස්තර කෙනෙක් කියලද?
    එහෙම නම් මූණ දෙන්න අමාරුයි කියන්න පුළුවන්.
    ඒත් මේ කොන්දොස්තර කෙනෙක් නේ.
    ඌ ට එහෙම ආත්ම ගරුත්වයක් තියනවා නම් ඌ ඒ වගේ වැඩ නොකර ඉන්න තිබ්බ. එහෙම හරියට හිටියා නම් ලමයින්ට ගෑනුන්ට මුහුණ දෙන එකේ ප්‍රශ්නයක් නැහැනේ.

    ලමයා ඕනේ නම් අහයි ai තාත්තේ bus එකේදි අයට ticket දීලා ඉතුරු නොදී හොරකම් කළේ කියලා.
    ඕවට උත්තර දෙන්න ලැහැස්ති වෙලා තමයි හොරකම් කරන්න ඕන
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    ගිහින් ගිහින් ගහලා එනවා😂😂

    ඉක්මනින් ටොප් අප් කාඩ් එකක් එන්න ඕනි පොදු ප්‍රවාහනයට. එතකොට ඔය ඉතුරු සල්ලි කේස් නෑ
    ------ Post added on Mar 5, 2025 at 1:06 PM
     
    atlanta

    Active member
  • Sep 11, 2015
    229
    241
    43
    avissawella
    අම්මෝ හිනා යනව හරි අමාරුයි.

    දැං උබව අපි දකින්න ඕන යමක් කමක් දන්නා එකෙන් විදිහට ද? ලංකාවෙ නොවන එකෙක් විදිහට ද

    මිනිස්සුන් ගෙ wife ලමයි හිතන් ඉන්නේ දොස්තර කෙනෙක් කියලද?
    එහෙම නම් මූණ දෙන්න අමාරුයි කියන්න පුළුවන්.
    ඒත් මේ කොන්දොස්තර කෙනෙක් නේ.
    ඌ ට එහෙම ආත්ම ගරුත්වයක් තියනවා නම් ඌ ඒ වගේ වැඩ නොකර ඉන්න තිබ්බ. එහෙම හරියට හිටියා නම් ලමයින්ට ගෑනුන්ට මුහුණ දෙන එකේ ප්‍රශ්නයක් නැහැනේ.

    ලමයා ඕනේ නම් අහයි ai තාත්තේ bus එකේදි අයට ticket දීලා ඉතුරු නොදී හොරකම් කළේ කියලා.
    ඕවට උත්තර දෙන්න ලැහැස්ති වෙලා තමයි හොරකම් කරන්න ඕන
    😁. ඔව් පොලිසි එපා.ගමේ චන්ඩියට බලය දීල කනට ගහන්න කියමු.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,032
    8,365
    113
    Kotahena
    😁. ඔව් පොලිසි එපා.ගමේ චන්ඩියට බලය දීල කනට ගහන්න කියමු.
    Practical වෙලා ගිහිං policeyata complain කරපන් රුපියල් 5 දුන්නෙ නෑ. රුපියල් 500 දුන්නෙ නෑ කියලා. 🥱