කොන්දොස්තරලා රුපියල් 5 නෙමේ මග බහින අයගෙනුත් මුලු ට්‍ර්ප් එකේ ගාන් ගන්නව, ඉතුරු සල්ලි දෙන්නේ නෑ ඒ ඔක්කොම ඇත්ත. ඒත් මනුස්සයෙක්ට ඔහොම ගහන එක සාදාරන නෑ. ඔන්නම් complain කරනවා මිසක්.ඒ මනුස්සයා ගෙදර wife ට දරුවන්ට මුහුන දෙන්නේ කොහොමද?. මට ප්‍රශ්නෙ කුඩ්ඩා හරි මොකා හරි කොන්දට ගහපු එක නෙමේ. යමක් කමක් තේරෙන මේ කිරියේ උන් ඒකට හුරේ දාන එක.
View attachment 247651
------
Post added on Mar 5, 2025 at 7:43 AM
අම්මෝ හිනා යනව හරි අමාරුයි.
දැං උබව අපි දකින්න ඕන යමක් කමක් දන්නා එකෙන් විදිහට ද? ලංකාවෙ නොවන එකෙක් විදිහට ද
මිනිස්සුන් ගෙ wife ලමයි හිතන් ඉන්නේ දොස්තර කෙනෙක් කියලද?
එහෙම නම් මූණ දෙන්න අමාරුයි කියන්න පුළුවන්.
ඒත් මේ කොන්දොස්තර කෙනෙක් නේ.
ඌ ට එහෙම ආත්ම ගරුත්වයක් තියනවා නම් ඌ ඒ වගේ වැඩ නොකර ඉන්න තිබ්බ. එහෙම හරියට හිටියා නම් ලමයින්ට ගෑනුන්ට මුහුණ දෙන එකේ ප්‍රශ්නයක් නැහැනේ.
ලමයා ඕනේ නම් අහයි ai තාත්තේ bus එකේදි අයට ticket දීලා ඉතුරු නොදී හොරකම් කළේ කියලා.
ඕවට උත්තර දෙන්න ලැහැස්ති වෙලා තමයි හොරකම් කරන්න ඕන