රුපියල් 35,000 කට වගේ හොද පට්ටම බඩුවක් ගන්න ඕනේ..

tery123

Well-known member
  • Feb 25, 2011
    6,032
    177
    63
    34
    mouse එක අල්ල අල්ල ඉන්නෙ ඇතුව ඇතුලට ඇවිත් උදවුවක් කරන්න බලන්න
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    මට අලුතින් smartphone එකක් ගන්න ඕනෙ. අතේ තියෙන්නෙ 35,000

    Android Lollipop 5.0.2 එකක් වෙන්නත් ඕනෙ.

    Dual SIM වෙන්නත් ඕනෙ.

    Screen Size එක අඩුම 5 inch වගේ වෙන්නත් ඕනෙ.

    4G නම් නැති උනත් කමක් නෑ

    rear camera අඩුම තරමේ 8MP


    front cam එකත් අඩුම 2MP වත්. (5MP නම් ගොඩක් හොදයි)

    උබල
    දන්න හොද පාවිච්චි කරපු භාණ්ඩයක් කියපන්න්කො මට ගන්න.
    :rolleyes:

    නැත්නම් මේ ගානට මේ ඔක්කොම තියෙන එකක් ගන්න බැරිද?
    :(

    එහෙනම් ඒ ගානට ගන්න පුලුවන් උපරිම features තියෙන පට්ටම භාණ්ඩය මොකද්ද?
    :rolleyes:

    උදව් කරපල්ල මචන්ලා. මම වැඩිය ඔය smartphones ගැන දන්නෙ නෑ.
    :no:


    sony c3
     

    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    mouse එක අල්ල අල්ල ඉන්නෙ ඇතුව ඇතුලට ඇවිත් උදවුවක් කරන්න බලන්න
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    මට අලුතින් smartphone එකක් ගන්න ඕනෙ. අතේ තියෙන්නෙ 35,000

    Android Lollipop 5.0.2 එකක් වෙන්නත් ඕනෙ.

    Dual SIM වෙන්නත් ඕනෙ.

    Screen Size එක අඩුම 5 inch වගේ වෙන්නත් ඕනෙ.

    4G නම් නැති උනත් කමක් නෑ

    rear camera අඩුම තරමේ 8MP


    front cam එකත් අඩුම 2MP වත්. (5MP නම් ගොඩක් හොදයි)

    උබල
    දන්න හොද පාවිච්චි කරපු භාණ්ඩයක් කියපන්න්කො මට ගන්න.
    :rolleyes:

    නැත්නම් මේ ගානට මේ ඔක්කොම තියෙන එකක් ගන්න බැරිද?
    :(

    එහෙනම් ඒ ගානට ගන්න පුලුවන් උපරිම features තියෙන පට්ටම භාණ්ඩය මොකද්ද?
    :rolleyes:

    උදව් කරපල්ල මචන්ලා. මම වැඩිය ඔය smartphones ගැන දන්නෙ නෑ.
    :no:


    Ada ekek dala tibbe nexus 5 1k.. anna eka ganin...
     

    isitha.lk

    Junior member
  • Jan 2, 2015
    113
    6
    18
    brand එක හරි යන්නෙ නෑ බන්.
    අර කිවුව ඒවායින් පොඩි පොඩි වෙනස් කම් උනාට අවුලක් නෑ. එත් හොද brand එක වෙන්න ඕනේ මචන්.
    thanks කොමෙන්ටුවට

    Sony Xperia Ekak balala ganna.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    thawa 10k danawa nam i5 F/U Refurbished 100% genuine ekak dennam.. brand new wagema thama kohomatawath hoyanna ba..

    onenam brand new kiyalama wikunanna puluwan.. godak shops ehema thama karaneth..
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    උඹ අනිත් උන් කියන ඒවා අහන්නේ නැතුව සතියක් Windows Phone එකක් Use කරලා බලපන් කොහොමද වෙනස කියලා


    අඩෝ Wild-EYE දැක්ක කල්.
    මචන් මගේ තාම එලකිරි චැට් එක පෙන්නන්නෙ නෑ . අර උබ කිවුව file එකත් install කරා..

    windows phone හොද ඇති මචන්.මම නෑ කියන්නෙ නෑ. ඒත් මට android lollipop එක්කට යන්න ඕනේ.
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    Meka ganin mekata lollipop 5.0.2 awith thiyenneth :)

    ado HTC eka patta waga 13MP Cam EKa Font eka 5MP salli set karan meka ganna hitnawa


    HTC එක තමයි හරි යන්නෙ කියනව ගොඩ දෙනෙක්.
    ඒත් HTC ල වැඩිය customize කරන්නෙ නැතිලු නේද Sony, Samsung ල තරම්.

    Menu එකත් ටිකක් අවුල් වගේලු නේද?
    මොකද මේ ගැන කියන්නෙ ???
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    උබ use කරල තියෙද? නැත්න්ම් උබේ යාලුවෙක් හරි?
    ආහ් LOLLIPOP සපෝට්ද මචන්?
    ගාන කීයක් වගේ වෙයිද බන්?
    කොහෙන්ද ගන්න පුලුවන් හොද තැනක් කොළඹ අවටින්?


    මගේ යාලුවෙක් use කරනවා. LOLLIPOP support.
    37 කට MC 1 (redline 1 ළග ) අරගෙන තියෙන්නේ. පොර කියනවා china 1 (seal pack බලන්න බෑ ) upset කියාලා. Taiwan 1 හොදයිලු.
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,942
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    අඩෝ Wild-EYE දැක්ක කල්.
    මචන් මගේ තාම එලකිරි චැට් එක පෙන්නන්නෙ නෑ . අර උබ කිවුව file එකත් install කරා..


    දැන් මගෙත් පෙන්නන්නේ නැ බං අනේ මන්දා :baffled:

    windows phone හොද ඇති මචන්.මම නෑ කියන්නෙ නෑ. ඒත් මට android lollipop එක්කට යන්න ඕනේ.

    එළ එළ එහෙනම් අවුලක් නැ
    11.gif
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    මචො ඔය ගානට ගන්නට වගෙ සුපිරිම ෆෝන් එකක් දෙන්න පුලුවන්. මේ ෆෝන් එකෙ මෙතන සමහර අය කියපු අනිත් ෆෝන් වගෙ දෙතුන් ගුනයක් features+performance තියෙනව.:)

    SISWOO Monster R8

    20150216101916585.jpg



    5.5 inch LTPS Full HD (1920×1080 pixels) screen display
    CPU: MTK6595M Ture Octa Core, 2.0GHZ
    Android 4.4 Kitkat OS, 3GB RAM +32GB ROM
    Dual camera:5.0MP front camera and 13.0MP back camera with flashlight
    Dual SIM Card Dual Standby (micro sim card)
    Support 4G/3G/Wifi/GPS/Bluetooth/multi-language
    Networking:GSM: 900/1800MHz 3G WCDMA: 1800/1900/2100MHz 4G FDD-LTE: B3/B7MHz


    20150211182614262.jpg

    20150211182616564.jpg


    20150211182621165.jpg


    details here

    http://www.devicespecifications.com/en/model/7dd332a5

    buy here

    http://www.geekbuying.com/item/SISW...0-1080P-13-0MP-Smartphone---Black-341044.html

    මාර භාණ්ඩයක් නේ :D:D:D