එල. මම බැංකුවට ගිහිං cashier එකෙන් deposit එකක් දාලා බලන්නම් කිවුවා වගේ.බැංකුවට දියං
එල. මම බැංකුවට ගිහිං cashier එකෙන් deposit එකක් දාලා බලන්නම් කිවුවා වගේ.උන් ගන්නව නේ..
එල. මම බැංකුවට ගිහිං cashier එකෙන් deposit එකක් දාලා බලන්නම් කිවුවා වගේ.bankuwata denn thynne.. un gnnva...
එල. මම බැංකුවට ගිහිං cashier එකෙන් deposit එකක් දාලා බලන්නම් කිවුවා වගේ.Cash machine නෙවේ බන් කවුන්ටර් එකෙන් දෙන්න. මම වෙන් උන කොලයක් දුන්නේ ඔහොම.
නෝට්ටුවේ අංක පැහැදිලිව තියෙනවනම් බැංකුවලින් ගන්නවා.
එල. මම බැංකුවට ගිහිං cashier එකෙන් deposit එකක් දාලා බලන්නම් කිවුවා වගේ.
අංක ඔක්කොම හොදට පෙන්න තියෙනවා මචන්. ඒක අවුලක් නැහැ.
ඔව් බන්. හැම පැත්ත දාලා බැලුවා. හරිගියේ නැහැ.කොලේ මොන සයිඩ් එකට දැම්මත් කේස් ද
අලවපු එක ගලවන්න බැරිද. වතුරට දාල පොගලා ගලවල වේලන්න . හොදට අයන් කරන්න පැලුම ගෑවෙනකම් දෙපැත්ත
උබ කිවුවා වගේ සෙලොටපේ එක ගැලෙවුව. හතර ගමනක් අලවලා තිබ්බා බොහොම තුනී සෙලොටපේ එකකින්. හොයන්න බැහැ කොහෙත්ම.
කැල්ලක් ගැලවිලා වැටෙන්න වගේ තියෙන්නේ.
එල. මම බැංකුවට ගිහිං cashier එකෙන් deposit එකක් දාලා බලන්නම් කිවුවා වගේ. BOC නම් හෙනම නැටුමක් නටන්න ඕන කිවුවා, කොලයක අලවල හෙන සීන් එකක්.ඕවගේ ඒවා ලංකා බැංකුවෙන් ගන්නවා. උබට ඕක ගිහින් මාරු කරගන්න ලැජ්ජයි වගේ නම් තව රු 5000ක් රු 50, 20 , 100 වගේ ඒවට ෂෙඩ් එකකට ගිහින්මාරු කරගනින්. එතකොට සල්ලි මිටියක් හැදෙනවනේ. ඒකට තව රු 5000 ඒවා දෙකක් විතර දාපන්. දැන් එතනම රු 20000ක් විතර තියනවනේ. ඒ සල්ලි මිටීය බැංකුවට ගිහින් ඩීපොසිට් කරපන්. කවුන්ටරේ එකා කිසිම අවුලක් නැතුව ඒවා ගන්නවා. හැබැයි බලිකුරුටු ඇදපු , පුච්චපු සල්ලි කොළ උන් ගන්නෙ නෑ.ඉරිලා සෙලෝටේප් ගහලා තිබුනට කමක් නෑ. හැබැයි කෑලි අඩු වෙන්න බෑ හොදේ. එහෙම උනොත් උන් ගන්නෙ නැ

