රුපියල් 5000 කොලයක්

-333-

Well-known member
  • Aug 3, 2014
    10,280
    13,183
    113
    33
    ෆින්ලන්ඩ්
    බැංකුවට දියං
    එල. මම බැංකුවට ගිහිං cashier එකෙන් deposit එකක් දාලා බලන්නම් කිවුවා වගේ.
    උන් ගන්නව නේ..
    එල. මම බැංකුවට ගිහිං cashier එකෙන් deposit එකක් දාලා බලන්නම් කිවුවා වගේ.
    bankuwata denn thynne.. un gnnva...
    එල. මම බැංකුවට ගිහිං cashier එකෙන් deposit එකක් දාලා බලන්නම් කිවුවා වගේ.
    Cash machine නෙවේ බන් කවුන්ටර් එකෙන් දෙන්න. මම වෙන් උන කොලයක් දුන්නේ ඔහොම.
    එල. මම බැංකුවට ගිහිං cashier එකෙන් deposit එකක් දාලා බලන්නම් කිවුවා වගේ.
    නෝට්ටුවේ අංක පැහැදිලිව තියෙනවනම් බැංකුවලින් ගන්නවා.

    එල. මම බැංකුවට ගිහිං cashier එකෙන් deposit එකක් දාලා බලන්නම් කිවුවා වගේ.
    අංක ඔක්කොම හොදට පෙන්න තියෙනවා මචන්. ඒක අවුලක් නැහැ.
    කොලේ මොන සයිඩ් එකට දැම්මත් කේස් ද

    අලවපු එක ගලවන්න බැරිද. වතුරට දාල පොගලා ගලවල වේලන්න . හොදට අයන් කරන්න පැලුම ගෑවෙනකම් දෙපැත්ත
    ඔව් බන්. හැම පැත්ත දාලා බැලුවා. හරිගියේ නැහැ.
    උබ කිවුවා වගේ සෙලොටපේ එක ගැලෙවුව. හතර ගමනක් අලවලා තිබ්බා බොහොම තුනී සෙලොටපේ එකකින්. හොයන්න බැහැ කොහෙත්ම.
    කැල්ලක් ගැලවිලා වැටෙන්න වගේ තියෙන්නේ.
    ඕවගේ ඒවා ලංකා බැංකුවෙන් ගන්නවා. උබට ඕක ගිහින් මාරු කරගන්න ලැජ්ජයි වගේ නම් තව රු 5000ක් රු 50, 20 , 100 වගේ ඒවට ෂෙඩ් එකකට ගිහින්මාරු කරගනින්. එතකොට සල්ලි මිටියක් හැදෙනවනේ. ඒකට තව රු 5000 ඒවා දෙකක් විතර දාපන්. දැන් එතනම රු 20000ක් විතර තියනවනේ. ඒ සල්ලි මිටීය බැංකුවට ගිහින් ඩීපොසිට් කරපන්. කවුන්ටරේ එකා කිසිම අවුලක් නැතුව ඒවා ගන්නවා. හැබැයි බලිකුරුටු ඇදපු , පුච්චපු සල්ලි කොළ උන් ගන්නෙ නෑ.ඉරිලා සෙලෝටේප් ගහලා තිබුනට කමක් නෑ. හැබැයි කෑලි අඩු වෙන්න බෑ හොදේ. එහෙම උනොත් උන් ගන්නෙ නැ
    එල. මම බැංකුවට ගිහිං cashier එකෙන් deposit එකක් දාලා බලන්නම් කිවුවා වගේ. BOC නම් හෙනම නැටුමක් නටන්න ඕන කිවුවා, කොලයක අලවල හෙන සීන් එකක්.
     

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    මගේ මුදල් නෝට්ටු කීපයක් වැරදිලා කෑලි වෙන් වෙන්නම ඉරුනා.

    ඊට පස්සේ සම්පත් බැංකුවට ගිහින් ඇහුවම එයලා කිව්වා ඒ ඉරුණු නෝට්ටු හාෆ් සීට් කොලවල අලවලා, ඒ කොලයේ මගේ සම්පත් බැංකු ගිණුම ලියලා ඩිපොසිට් කොලයකුත් පුරවලා භාර දෙන්න කියලා.

    ඊට පස්සේ එකවුන්ට් එකට සල්ලි ඩිපොසිට් උනා. ඒ වෙලේම වැටුනද, දවසක් දෙකක් ගියාද කියලා නං දැන් මතකයක් නැහැ.
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මචං ලා

    5000 කොලයක් මගේ අතට ඇවිත් තියෙනවා. ඉරිච්චි එකක් සෙලොටේප් වලින් අලවලා.

    CDM cash deposit මැෂින් එකට දානකොට reject වෙන කොට අහු උනේ. Banks හතරක වගේ CDM වලින් දාන්න බැලුවා. Reject කරනවා බං.

    ලේසියෙන් කඩේ කට දෙන්න පුළුවන් උනාට එහෙම කරන්න හිතෙන්නේ නැහැ. මොකද ඒ අය කරන්නේ වයසක කාගේ හරි ඇගේ ගහනවා.

    අනන්තවත් 20, 100 කොළ ඔහොම හම්බ උනාට 5000 ක් හම්බ උනාමයි. 20, 100 කොළ වගේ මේ ක අයින් කරන්නත් බැහැ නේ.

    මේක ගොඩ දාගන්න විදියක් දන්නවද? ඉස්සර NTB පරණ ටේලර් machine වල ගත්තා දැන් එකත් reject කරනවා.

    මේක බංකුවක deposit කර ගන්න විදියක් තියෙනවද?
    ma gawath thiyenawa bank ATM ekenma apu 5000k
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    කොළ පුරවලා, ලියුම් ලියලා, ඒක කඩදාසියක අලවල හෙන විකාරයක් කරන්න තියෙනවා බං. මහ බැංකුවට දුන්නම, එතනින් aprove දුන්නම ලු මගේ account එකට credit වෙන්නේ.
    නම්බර්ස් ඉරිල අයින්වෙලා නැත්තං,

    කමර්ශල් බෑන්ක් එකේ එකවුන්ට් එකක් තියෙනවනං,
    ඩිරෙක්ට් එකවුන්ට් එකට දාන්න පුලුවන්...

    Boc එකවුන්ට් එකක් තියෙනවනං,
    සුදු කොලේක අලවල, පිටිපස්සෙ එකවුන්ට් නම්බර් එකයි නමයි ලියල එකවුන්ට් එකට දාන්න පුලුවන්...



    නිකං මාරුකරගන්නත් පොඩි ක්‍රමයක් තියෙනව...,
    බැංකුවක atm එකට ගිහින් රු 5000ක් විත්ඩ්‍රෝකරගන්න... 5000 ගත්ත රිසිට් එකත් එක්ක ඉරිච්ච නෝට්ටුව අරගෙන එවෙලෙම බැංකුවට ගිහින් කියන්න දැන් atm එකෙන් සල්ලි ගත්ත ඉරිච්ච නෝට්ටුවක් ආව කියල... මාරු කරල දෙයි...😊
     
    • Like
    Reactions: -333- and NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    නිකං මාරුකරගන්නත් පොඩි ක්‍රමයක් තියෙනව...,
    බැංකුවක atm එකට ගිහින් රු 5000ක් විත්ඩ්‍රෝකරගන්න... 5000 ගත්ත රිසිට් එකත් එක්ක ඉරිච්ච නෝට්ටුව අරගෙන එවෙලෙම බැංකුවට ගිහින් කියන්න දැන් atm එකෙන් සල්ලි ගත්ත ඉරිච්ච නෝට්ටුවක් ආව කියල... මාරු කරල දෙයි...
    They record the numbers when put to ATM.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    ලඟපාතක හිටියනං මම මාරුකරල දෙනව... මට කමර්ශල් දාන්න පුලුවන් හොර නෝට්ටුවක් නෙමෙයිනං...😂
    ඕවගේ ඒවා ලංකා බැංකුවෙන් ගන්නවා. උබට ඕක ගිහින් මාරු කරගන්න ලැජ්ජයි වගේ නම් තව රු 5000ක් රු 50, 20 , 100 වගේ ඒවට ෂෙඩ් එකකට ගිහින්මාරු කරගනින්. එතකොට සල්ලි මිටියක් හැදෙනවනේ. ඒකට තව රු 5000 ඒවා දෙකක් විතර දාපන්. දැන් එතනම රු 20000ක් විතර තියනවනේ. ඒ සල්ලි මිටීය බැංකුවට ගිහින් ඩීපොසිට් කරපන්. කවුන්ටරේ එකා කිසිම අවුලක් නැතුව ඒවා ගන්නවා. හැබැයි බලිකුරුටු ඇදපු , පුච්චපු සල්ලි කොළ උන් ගන්නෙ නෑ.ඉරිලා සෙලෝටේප් ගහලා තිබුනට කමක් නෑ. හැබැයි කෑලි අඩු වෙන්න බෑ හොදේ. එහෙම උනොත් උන් ගන්නෙ නැ
    Boc සුදු කොල වල අලවන්න ඕනෙ...,
    කමර්ශල්නං ඩැමේජ් කියලම දෙන්න පුලුවන්.

    They record the numbers when put to ATM.
    එවෙලට ඒව චෙක් කරන්නෙ නෑ...
    මාරු කරල දෙනව...
    Atm එකෙන් සල්ලි අරන් තියෙනවද කියල බලනව හැබැයි... නම අහල සිස්ටම් එකෙන් එකවුන්ට් එක චෙක් කරල බලනව විත්ඩ්‍රෝ එකක් වෙලා තියෙනවද කියල... සමහර වෙලාවට ඒ බලන්නෙත් නෑ...
     
    • Like
    Reactions: -333- and NRTG

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,863
    13,093
    113
    ATM eken awilla Ewelema branch eka athulata gihin dunna counter ekata. Muna nikan wikanna wage baluwa. Man kiwwa eka eka ekka athal ganna welawak na mata Saka nam man acc eka ain kara gannam issue ekak na kiwwa man :lol:
     
    • Like
    Reactions: NRTG

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මට ආපු ඉරිච්ච 20 කොළ 100 කොළ වගේ ඒව නම් මම ටිකක් හොඳට අලවල pay and go kiosk වලට දාලා තියනවා relaod වලට එකේ නම් reject උනේ නෑ මචං..

    Bank වල නම් reject වෙනවා

    තව එකක් leco වගේ තියන kiosk වලට දාපන් උඹේ light bill එක pay කරන වෙලාවට.

    නැත්නම් බැංකුවේ අඳුරන එකෙක් ඉන්නවා නම් නිකංම මාරු කර ගන්න පුළුවන්. උන්ට නිකංම දාන්න පුළුවන් අර කොළ ඇලවිලි මුකුත් නෑ
     
    • Like
    Reactions: NRTG