මල ජරාව ආනයනය තහනම් කරා නම් හරි. කිරිපිටි ඉන්දියන් යකඩ ගොඩවල් වගේ බොරු වියදම්. ලගදිම volkswagen කර්මාන්තශාලාවක් මෙහෙ අරිනවලු.
මහින්දයා ආය ආවොත්නම් මම පහුවදාම පාස්පෝට් එක හදනව![]()
එක අතකට මහින්ද එන එකත් හොඳයි. පහුගිය කාපට්, කොන්ක්‍රීට් වලට ගත්ත ණය ගෙවන්න බැරුව ග්‍රීසිය වගේ ලංකාව හිර වෙයි කියලා කතන්දරයක් දැක්කා මම කොහෙ හරි. මහින්ද අවුරුදු 2කට කලිං චන්දෙ තියලා හිතලම පැරදුනාද කියලත් හිතෙනවා


volkswagen එකේ ලංකාවෙ එවුංට ජොබ් හම්බවෙයිද දන්නෑ නේ? Micro එකට පැනගන්න ට්‍රයි එකක් දුන්නා හරි ගියෙ නෑ. උං ඉල්ලන්නෙ Automobile Engineering Degree + Experience





