රුපියලේ අගය වැඩි වුණත් කරදරයි

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
:yes::yes::yes:

මල ජරාව ආනයනය තහනම් කරා නම් හරි. කිරිපිටි ඉන්දියන් යකඩ ගොඩවල් වගේ බොරු වියදම්. ලගදිම volkswagen කර්මාන්තශාලාවක් මෙහෙ අරිනවලු. :)

මහින්දයා ආය ආවොත්නම් මම පහුවදාම පාස්පෝට් එක හදනව :no:

එක අතකට මහින්ද එන එකත් හොඳයි. පහුගිය කාපට්, කොන්ක්‍රීට් වලට ගත්ත ණය ගෙවන්න බැරුව ග්‍රීසිය වගේ ලංකාව හිර වෙයි කියලා කතන්දරයක් දැක්කා මම කොහෙ හරි. මහින්ද අවුරුදු 2කට කලිං චන්දෙ තියලා හිතලම පැරදුනාද කියලත් හිතෙනවා :shocked::(

volkswagen එකේ ලංකාවෙ එවුංට ජොබ් හම්බවෙයිද දන්නෑ නේ? Micro එකට පැනගන්න ට්‍රයි එකක් දුන්නා හරි ගියෙ නෑ. උං ඉල්ලන්නෙ Automobile Engineering Degree + Experience :sorry:
 
dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Exporters lata hoda unata oka Sri Lankan Economy ekata hoda na bun. Trade Account Deficit ekak thiyena apita mona Export Culture da bun :lol:

    මාත් කියන්න ගියේ ඒක. A/L වලටම කියනවනේ ආනයන අපනයන - අගයක් කියලා. ඉතින් ලංකාවේ රුපියලේ අගය වැඩි වෙන තරමට හොඳයි.
     
    AnuradhaRa

    Well-known member
  • to elakiri.JPG

    මෙහෙම රෙප් කපන්ඩ තරං මම දාපු ත්‍රෙඩ් එකේ වැරැද්ද මොකක්ද ? ලංකාවට අදාල නොවුණට මම කිව්වෙ ආර්ථිකයක් තුළ විය හැකි දෙයක්... අනේ මංද උඹලගෙ කුහක හිත්... ඒ වුණාට අනුන්ට කියනව රට ගොඩගන්ඩ ඕන හැටි :lol:.. රට ගොඩ යන්ඩනං උඹල හැදියල්ල බං ඉස්සෙල්ල.. අනුන්ව හදන්ඩ කලිං...

    පොයින්ට්ස් 5 කින් රෙප් කපල..
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    View attachment 59944

    මෙහෙම රෙප් කපන්ඩ තරං මම දාපු ත්‍රෙඩ් එකේ වැරැද්ද මොකක්ද ? ලංකාවට අදාල නොවුණට මම කිව්වෙ ආර්ථිකයක් තුළ විය හැකි දෙයක්... අනේ මංද උඹලගෙ කුහක හිත්... ඒ වුණාට අනුන්ට කියනව රට ගොඩගන්ඩ ඕන හැටි :lol:.. රට ගොඩ යන්ඩනං උඹල හැදියල්ල බං ඉස්සෙල්ල.. අනුන්ව හදන්ඩ කලිං...

    පොයින්ට්ස් 5 කින් රෙප් කපල..
    ඔවා ගනන් ගන්න එපා බන්. මම අර ග්‍රීසිය ගැන කියපු ත්‍රේඩ් එකේත් මගේ රෙප් කපලා මම මහින්දට බැන්නා කියලා. සමහර උන්ට දිරවන්නේ නැ.. උබ නොදන්න දෙයක් දැනගත්තා නම් එච්චරයි බන්. රෙප් ගැන හිතන්න එපා. ඔන්න උබට රෙප් දුන්නා.
     
    AnuradhaRa

    Well-known member
  • ඔවා ගනන් ගන්න එපා බන්. මම අර ග්‍රීසිය ගැන කියපු ත්‍රේඩ් එකේත් මගේ රෙප් කපලා මම මහින්දට බැන්නා කියලා. සමහර උන්ට දිරවන්නේ නැ.. උබ නොදන්න දෙයක් දැනගත්තා නම් එච්චරයි බන්. රෙප් ගැන හිතන්න එපා. ඔන්න උබට රෙප් දුන්නා.

    හේ.... තැන්කියු මචං.... :)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,588
    113
    View attachment 59944

    මෙහෙම රෙප් කපන්ඩ තරං මම දාපු ත්‍රෙඩ් එකේ වැරැද්ද මොකක්ද ? ලංකාවට අදාල නොවුණට මම කිව්වෙ ආර්ථිකයක් තුළ විය හැකි දෙයක්... අනේ මංද උඹලගෙ කුහක හිත්... ඒ වුණාට අනුන්ට කියනව රට ගොඩගන්ඩ ඕන හැටි :lol:.. රට ගොඩ යන්ඩනං උඹල හැදියල්ල බං ඉස්සෙල්ල.. අනුන්ව හදන්ඩ කලිං...

    පොයින්ට්ස් 5 කින් රෙප් කපල..

    ඕවා ගනන් ගන්න එපා බන්. මේ වගේ සුළු දෙයක්වත් තේරුම් ගන්න බැරි උන් තමා රෙප් කපන්නේ. Rep 6+ මචන්
     
    • Like
    Reactions: AnuradhaRa