රුපියල විශාල පසුබෑමක - දැන් මොකද කරන්නේ..
උඹලා දන්නවනේ මේ දවස් වල රුපියල ගොඩක් අඩු වෙලා. ලෝකයෙහි හැම currency එකක් එක්කම compare කරද්දී එක හොඳට පේනවා. මේ වෙලාවෙ හැටියට අපේ සල්ලිවල වටිනාකම තියාගන්න කරන්න පුළුවන් හොඳම දේ හැමෝටම තියෙන ප්රශ්නයක්.
සමහරු කියලා තිබ්බා ඉඩම් ගන්න එක හොඳයි කියලා. මම නම් දකින විදිහට ඒක හොඳ ක්රමයක් නෙමේ මොකද අපිට කොච්චර ඉඩම් තිබුණත් ඒවා සල්ලි වලට ගන්න කවුරුත් නැත්නම් ඒකෙ වටිනාකමක් නෑ.
තව සමහරු කියලා තිබ්බ US dollars වලින් account එකක් පවත්වාගෙන ගියොත් අපිට වාසී කියලා. ඒත් එහෙම US dollars account එකක් අරින්න අපි හැමෝටම බෑ. මම දන්න තරමට ලංකාවෙන් පිටත ඉන්න ශ්රී ලාංකිකයන්ට විතරයි ඒ අවස්ථාව තියෙන්නේ.
ඒක නිසා මම නම් දකින හොදම විදිය තමයි රත්තරන් වගේ ලෝකේ හැමතැනම value එකක් තියෙන දේවල් ගන්න එක. ඒත් ඉතින් අපේ රටේ වගේ රත්තරන් ගෙවල් වල තියාගෙන හිටියොත් ඉතින් බඩු බනිස් තමයි.
ඒ නිසා දැන් අපිට කරන්න වෙලා තියෙන හොඳම දේ තමයි බිට්කොයින් වගේ cryptocurrency එකක් ගන්න එක. බිට්කොයින් වල තියෙන හොඳම දේ තමයි ඒක decentralized නිසා කිසිම රජයක් මත නෙමෙයි එකේ value එක රඳා පවතින්නේ.දැන් අපිට අපේ credit කාඩ් පාවිච්චි කරලා කරල බිට්කොයින් ගන්න පුළුවන් උනාට මේ තත්වය තව දිගටත් පැවතුණොත් රජය ඒකත් නවත්වාවි. මේ දවස් වල බිට්කොයින් වල ගානත් ටිකක් අඩුවෙලා හින්දා මම නම් දකින විදියට මේක තමයි අපිට කරන්න ඉතුරු වෙලා තියෙන හොඳම විදිය. Venezuela වෙත් මේ තත්වය ඇති වුනාම ගොඩක් උන් කරල තිබ්බෙ බිට්කොයින් ගන්න එක.
දැන් මම බිට්කොයින් වලට කඩේ යනවා කියලා රෙප් කපන්න එපා උඹල මේ ගැන හිතන්නේ මොනවද කියල කමෙන්ට් කරපල්ලකෝ

Last edited: