රුබික්_ඝණකය

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
GoodPost_zps4b5b2a46.gif
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැනට එකම සැරයක් ඕක හදලා තියෙනවා.. ඊට පස්සෙ කොච්චර ට්‍රයි කලත් හදාගන්න බැරි උනා බං.. :lol: කම්මැලි වෙලාවට කියාපු බාන්ඩෙ ඕක..
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි

    මේකත් බලපල්ලකො

    දැනට එකම සැරයක් ඕක හදලා තියෙනවා.. ඊට පස්සෙ කොච්චර ට්‍රයි කලත් හදාගන්න බැරි උනා බං.. :lol: කම්මැලි වෙලාවට කියාපු බාන්ඩෙ ඕක..

    බාන්ඩෙ ඕක..
    thanks bro..
     
    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    අපි මේක විසදුවේ ඉස්කෝලේ යන කලේ.10 වසරේ ගණිත ගුරුතුමා තම මේක විසදන හැටි කියල දුන්නේ.උබලට පාඩම් කරද්දී නිදිමත වෙලාවට කමමැලි වෙලාවට ඕක හදන්න කිවා.O\L සෑම විශයකටම උපරිම සමර්ථ ලබාගෙන පාස් වෙන්න ඕක උදවු උනා.වියදම් කරපු පුංචි රු50 අනාගත හොද යෝජයන් උනා. මේ පොස්ට් 1ක බලද්දී මට මලිදෙව් විදු මෑණියන් සෙවණේ ගතකල ඒ සොදුරු අතීතය සිහිපත් උනා.

    ස්තුතියි මචං
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    අපි මේක විසදුවේ ඉස්කෝලේ යන කලේ.10 වසරේ ගණිත ගුරුතුමා තම මේක විසදන හැටි කියල දුන්නේ.උබලට පාඩම් කරද්දී නිදිමත වෙලාවට කමමැලි වෙලාවට ඕක හදන්න කිවා.O\L සෑම විශයකටම උපරිම සමර්ථ ලබාගෙන පාස් වෙන්න ඕක උදවු උනා.වියදම් කරපු පුංචි රු50 අනාගත හොද යෝජයන් උනා. මේ පොස්ට් 1ක බලද්දී මට මලිදෙව් විදු මෑණියන් සෙවණේ ගතකල ඒ සොදුරු අතීතය සිහිපත් උනා.

    ස්තුතියි මචං

    thanks
    add reep5+
    thanks bro..