රුමේනියා ඉඳාලා ඉතාලී ඇවිල්ලා.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,603
    17,678
    113
    Auckland
    Den kohomat kelawela tyenne italy. mage yaluwekut me lagadi romania idan italy penna. ohomma france paninna kyapan risk ekak aran bus eke yanna puluwan LKR walin 40,000 witara wenne. ahe awalk ne. mage yaluwat france walin kolayak hambuna kiwwa 10 months walata

    මොනවද මේ කොල ? ටවාපත් නැද්ද. ලැබෙන ලියවිල්ලට ගරු කරපන්කො අඩු තරමින් හරි නමකින් ආමන්ත්‍රනය කරල. කෙල වෙන එක අහනන්ත් දෙයක්ද.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,655
    21,274
    113
    Den kohomat kelawela tyenne italy. mage yaluwekut me lagadi romania idan italy penna. ohomma france paninna kyapan risk ekak aran bus eke yanna puluwan LKR walin 40,000 witara wenne. ahe awalk ne. mage yaluwat france walin kolayak hambuna kiwwa 10 months walata
    හොරෙන් පනින උන්ට ජොබ් නැති උන පලියට රටට කෙල වෙලා තියෙන්නේ කියලා කියන්නෙ කොහොමද? 🤔🤔
    නැත්තං උබ කිව්වෙ හොරෙන් පනින උන්ට කෙල වෙලා කියලද?
     
    • Haha
    Reactions: Xbox 360

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඉතාලි වල ඉන්නවා වීසා තියෙන asian ගෑනු අය. ඒ කෙනෙක් සෙට් කරන් බදින්න කියන්න
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ucDqxtEE25m2.png
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,607
    72,810
    113
    මාලඹේ
    මේකයි සීන් එක... මගේ හිතවතෙක් කියන්නත් පුලුවන්

    රුමේනියා ඉඳලා ඉතාලියට ඇවිල්ලා. දැන් අනාත වෙලා තියන්නේ, රස්සාවකට වද්දගන්නේ නැහැලු සර්ජෝන් එක නැතුව. ඉතාලී අගමැති ගෑනී කියලා හැම තැනම චෙක් කරලනවලු.. මූ ලංකාවට යන්න හදනවා..

    රෙස්ටවුරන්ට් එකක වැඩට ගිහිල්ලා, එතෙන්ට පොලීසියේන් පැනලා මූ අනූ නමයෙන් බේරිලා තියෙන්නේ..

    සිංහලුනේ, මූ මගෙනුත් ඇහුවා "මං මොකද බං කරන්නේ "කියල..?

    ඩොකුමන්ට් නැතුව අහූනොත් ලිවුමක් දෙනවා ලු ෆින්ගර් ප්‍රින්ට් එක අරන් රටින් පිට වෙන්න කියලා.. හැබැයි සහහරු කියල එහෙම අහු උනාට යන්නේ නෑ ලූ.. රිඩියුජි දැම්මට අපොයින්ට්මන්ට් දෙන්නෙත් මාස 7කට පස්සෙ එන්න කියලලු...

    ඌ දරු පවුල් කාරයා...

    මූට කියන්නේ එහෙට වෙලා පැන පැන හිටපං කියලද ? නැත්තම් ලංකාවට වරෙන් කියලද?

    මිනිස්සු හෝ ගාල එනවලු රුමේනියාවේ ඉඳල, සමහරුන්ට ජොබ් සෙට් වෙනවලු කොල බලන්නේ නැති තැන්.. එහෙම එව්වා පට ගාලා ෆිල් වෙනව... මොකද එච්චරට ඉන්න නිසා...

    දැන් කෙලවිලා ෆුල් අවුල් වෙලා ඉන්න වෙලාවේ මට කියන්නත් බෑ උබල දුර දිග බලල තීරණ ගන්න එපැයි බන් කියල..
    උබල මොකද හිතන්නෙ?
    ඉතාලියේ කොහෙද මොන City එකේද ඉනේ බං
     

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    එකක් කියනවා මේකේ කමෙන්ට් ගහන උන්ට වඩා ගටක් උට තිබ්බා හොරෙන් හරි රට යන්න කටින් බතල හිටවන් නැතුව .
    Horen rata yana eka gatak neme pons. Gon kamak. Eta passe hari haman widihata yana ekektat yanna bari wenawa me wage gobba wada karala rata blacklist unot.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,483
    49,865
    113
    සේදවත්ත
    Horen rata yana eka gatak neme pons. Gon kamak. Eta passe hari haman widihata yana ekektat yanna bari wenawa me wage gobba wada karala rata blacklist unot.
    අම්මෝ අම්මෝ වයිට් ලිස්ට් වෙන්නම රටක්නේ තියෙන්නේ අපිට 😂

    දුපත් කියන සංකල්පය තුල දුපත හැරයාම සමාන්‍ය ලක්ශණයක්

    මිනිස්සු රටෙන් යන්නේ නෑනේ රටේ තත්වය හොද නම්

    ඒ මනුස්සයා ඒ වගේ අවදානමක් හරි ගත්ත මෙතනට වෙලා දුක් විදිනවට වඩා මේකේ උන් කමෙන්ට් ගහයි ඌගේ ප්‍රශ්ණ දන්නේ ඌනේ

    ඉතාලියට හොරෙන් ගිය එකම පුද්ගලය මෙයා විතරක්ද . චිරාත් කාලයක් අපේ උන් ඉතාලි යනවා කොල හදාගන්නවා සමාන්‍ය දේවල් . ඉතාලියට ඒම උනේ ලංකාවේ උන්ගේ වරදක් නිසා නෙමෙයි උන්ගේ ආගමන විගමන නීතිය ආගමික හිඩසකින් ඔවර් රූල් වෙන නිසා අපේ අයියලා ඒක ප්‍රයෝජනයට ගත්තා .
     

    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    Romania ඉඳන් Italy යන්න border cross කරන්නෙ කොහොමද? Romania schenegen රටක් නෙවේ නේද?
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    සුද්ද ඉස්සර රටවල් අල්ලන් එවායෙ මිනිස්සු බලෙන් උස්සන් ගිහින් දම්වැල් දාල වහල්ලු හදන් වැඩ අරන උන්ගෙ රට්වල් ගොඩ දාගත්තා, ටික කාලෙයක් යද්දි කල්ලො කැමැත්තෙන් එ රටවලට එන්න ගත්තාම උන් වහල් සෙවය කියන වචනෙ අහොසි කර්ලා අර රටවලටත් නිදහස පම්කක් දිලා,කල්ලට පෙන්නුවා උන්ගෙ රටවල වැඩ කර්ලා, ආයෙ කල්ලාගෙ රටට ගියාම සුද්දා වගෙ ඉන්න පුලුවන් කියලා,

    එත් සුද්දා කල්ලන්ට හැම වෙලෙම දුන්නෙ අඩු පඩි, අඩු කුලෙ විදියට සැලකුවෙ, ඔයින් මෙයින් ඇමරිකන් කල්ලො කල්ලි හදන් ගැන්ස්ටා ලෙවෙල් වැඩියා, එත් උන් උන්ගෙම කල්ලනව වහල් සෙවෙට ගත්තා, උන්ගෙම කල්ලනට සියලු මත්ද්‍යවය ඇබ්බැහි කරා, සුද්දා එකෙනුත් ප්‍රයොජනෙ අර කුඩ්ඩාන්ට අඩු පඩියට වැඩි වැඩ දිලා කුඩු ටික ගනන ගාන දුන්නා,

    දැන් සුද්දා කරන්නෙ කල්ලො උන්ගෙ රට්ට අද්දන් උන්ගෙ සුද්දන්ට සාපෙක්ශව පොඩි වැටුප් දිලා වැඩ ගන්න එක, එ කල්ලො උන්ගෙ මවු රටට ගිහින් සුද්ද වගෙ රගපාද්දි, එක දකින මොඩ කල්ලො හොර පාරෙන් සුද්දාගෙ රටට ගිහින් කිසිම අයිතිවාසිකම් කියනන් බැරි විදියට වහල්ලු වගෙ වැඩ කරන එක, මැරුනොත් මුදට දානවා, එක්කො වලලනව, මොකද එහෙම කෙනෙක් නිතියානුකුලව රට්ට ඇතුල් වෙලා නැහැ නෙ, මෙක දැකපු අරාබි කාරෙයොත් එ ගෙමම ගැහුවා, එක දැකපු කොරියොත් එ ගෙමම ගහනවා,

    එ වගෙම මෙ හොර් මිනිස් ජාවාරම පස්සෙ ඉන්නෙ සුද්දා නිතියානුකුලව රටට ඇතුල් කරගනිපු කල්ලො, සුද්ද කවදාවත් උගෙ එකා නොවික්කාට , කල්ලා උන්ගෙ එකා විකුනලා සුද්දාගෙන් සලි ගන්නවා

    මෙක දන්න කල්ලන්ගෙ රටවල නායකයන් උගත් කල්ලො නිතියානුකුලව සුද්දන්ට විකුනල ඩොලස් අරන් ෆන් එකෙ ඉන්නවා..

    මෙක නොදන්න මොඩ කැත කලු කොට සිහලු හොරපාරෙන් සුද්දන්ගෙ රටට ගිහිල්ලා වහල්ලු වගෙ වැඩ කරලා මෙහෙ ඉන්න කලු සුද්දන්ට සැපසෙ ඉන්න සුද්දන්ගෙ සල්ලි එවනවා,,

    හොර පාරෙන් රට උන සියලු දෙනා වහල්ලු, 100% අදිරාජ්‍ය යුගෙ වහල්ලු, එක්ම වෙනස උන් උන්ගෙ වියදමෙන් කැමැත්තෙන් වහල් සෙවයෙ යෙදෙන එක,

    අපෙ රනිල් උතුමානන මෙවා දැකලා එ ගෙමම මෙහෙත් ගැහුවොත් රට ගොඩෙ ගොඩ,,,
    ව්
     

    Valar Morghulis

    Well-known member
  • May 17, 2019
    178
    300
    63
    බ්‍රවොස්
    ඉතාලියේ කොහෙද මොන City එකේද ඉනේ බං
    Roma

    මුට නාපොලී යන්න කියලා.. එහෙ ලංකාව වගේලූ.. හෙල්මට් දන්න ඕනෙත් නෑ ලු බයික් එකේ යද්දී.. සිංහලූ සරම ගහලලූ යන්නේ ඉරිදට
    ------ Post added on Apr 24, 2023 at 5:09 PM
     
    • Haha
    Reactions: NaiRobi

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,607
    72,810
    113
    මාලඹේ
    Roma

    මුට නාපොලී යන්න කියලා.. එහෙ ලංකාව වගේලූ.. හෙල්මට් දන්න ඕනෙත් නෑ ලු බයික් එකේ යද්දී.. සිංහලූ සරම ගහලලූ යන්නේ ඉරිදට
    ------ Post added on Apr 24, 2023 at 5:09 PM
    මම කියන්න ගියෙත් එක තමා Visa නැත්නම් නාපොලි යන්න Rome ඉන්න එපා පොලිසියෙන් අල්ලනවා
    Rome කොහොමත් Visa නැත්නම් Jobs දෙන්නේ නැහැ බං
    Napoli Visa නැති අයට වයසක අය බලාගන්න jobs තියෙනවා ඕනේ තරම්
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අදුරන කව්රු හරි ඉන්නවා නම් අව්ලක් නැ ඉතින් මොනවා හරි කරගන්න පුළුවන්.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,140
    113
    Me wage wesige puthala nisa thama lankawe hariyata yana untath kela une. Gemak nathuwa Hungary yanna thibba ewath ehe giya 2.50 adu kule para kalu sinhala haththa ratin penala kala. Schengen visa gahagena gihin ratin paninawa kalakanni godayo :baffled: