රුමේනියා: Is it a good place to live and work?

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    Italy එහෙම යන්න අමාරුද මචන්ලා ?? ආසම රටත් :(:(
    ඉතාලියේ Decreto Flussi කියල නීතියක් එනවා. ඒ කියන්නේ quota එකක් announce කරනවා (ලංකාවේ අය sponsor නීතිය වගේ නම් කියනවා මේකට). ඒක ආවම ඔයා ඉතාලියේ employer කෙනෙක් හරහා apply කරන්න ඕනේ. Apply කරන්න තියන දවසට click day කියනවා. ඔයාගේ application එක valid නම් සහ අදාල quota එක ඇතුලේ තියනවා නම් application එක එතන ඉඳන් visa apply කරන process එක පටන් ගන්න පුළුවන්.

    ඔකේ detailed විස්තර මම දන්නේ නෑ roughly ඔහොම එකක් තියෙන්නේ.
     
    • Love
    Reactions: losh_92 and Morbius

    Morbius

    Well-known member
  • ඉතාලියේ Decreto Flussi කියල නීතියක් එනවා. ඒ කියන්නේ quota එකක් announce කරනවා (ලංකාවේ අය sponsor නීතිය වගේ නම් කියනවා මේකට). ඒක ආවම ඔයා ඉතාලියේ employer කෙනෙක් හරහා apply කරන්න ඕනේ. Apply කරන්න තියන දවසට click day කියනවා. ඔයාගේ application එක valid නම් සහ අදාල quota එක ඇතුලේ තියනවා නම් application එක එතන ඉඳන් visa apply කරන process එක පටන් ගන්න පුළුවන්.

    ඔකේ detailed විස්තර මම දන්නේ නෑ roughly ඔහොම එකක් තියෙන්නේ.
    බොහොම ඉස්තුති මචන්.
     
    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    306
    355
    63
    Gampaha
    field? exp?

    Production engineer vidihata 6yrs experience thiyenawa.
    Lankawee indan job hoyaganna puluvan veida?
    (Berlin vagee cities vala English language vitarak athi kiyala dekka engineering jobs valata. Passee kohomath German language eka igena ganna venawa)

    Language ඕනේ වෙයි. regulated profession එකක්ද කියල බලපන් එහෙම නම් ලොකු process එකක් තියනවා.

    Production engineer post eka. Regulated field ekak, skill shortage list ekee tiyenawa.
    Lankawee indan job hoyaganna puluvan veida?
    ------ Post added on Oct 28, 2024 at 11:53 AM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    blue card nisa; ona ratakata apply karanna pulunda?

    එහෙම නෑ. BC එක දෙන්නේ එක රටකින්, ඒකෙන් වෙන රටවල් වල වැඩ කරන්න බෑ. එහෙම ඕනේ නම් ඒ අදාල රටෙන් BC ගන්න ඕනේ.

    Production engineer post eka. Regulated field ekak, skill shortage list ekee tiyenawa.
    Lankawee indan job hoyaganna puluvan veida?
    ------ Post added on Oct 28, 2024 at 11:53 AM

    Regulated නම් recognition process එකේ යන්න වෙනවා. German ඕනේ වෙයි. Berlin උනත් සාමාන්යෙන් ඔය වගේ job වලට language ඕනේ.

    ලංකාවේ ඉඳන් පුලුවන්ද කියල නම් හරියටම කියන්න අමාරුයි (මම උඹේ field එකේ නෙවෙයි නිසා). දාල බලපන් බැරිම උනිත් opportunity card වගේ try කරපන්.

    demand නම් තියනවා.
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    Production engineer vidihata 6yrs experience thiyenawa.
    Lankawee indan job hoyaganna puluvan veida?
    (Berlin vagee cities vala English language vitarak athi kiyala dekka engineering jobs valata. Passee kohomath German language eka igena ganna venawa)

    Production engineer post eka. Regulated field ekak, skill shortage list ekee tiyenawa.
    Lankawee indan job hoyaganna puluvan veida?
    ------ Post added on Oct 28, 2024 at 11:53 AM
    PM ekak dapan mcn

    බොරුව මොකක්ද කියපන්කො හිඟන පොන්ස් උඹව කෙලින්ම චාටර් කරලා දාන්න :rofl:

    තටමනවා මිසක් ඒක කිව්වේ නෑනේ :lol:
    uba danna pacac na oiii
    Poland නම් දන්නේ නෑ France එහෙම තමයි.

    Europe එනවා නම් skills හදාගෙන එන්න. බයික් රයිඩ් කරන්නයි මුට්ට කරගහන්නයි බලාගෙන එන්නේ නැතුව. Skilled workers ල මේ රටවල් වලට අවශ්‍යයි. ලංකාවේ වගේ නෙවෙයි ඒවා කරන මිනිස්සුන්ට හොඳ වැදගත් විදිහට ජිවත් වෙන්න පුළුවන්.
    lankawe anathayo skilled hada ganna athare indian, bangali, specialy nepal ewun panala unskilled quota tika purawanawa ape anathayo middle east wala gu wenwa.

    උඹ වගේ කැරි කුහක පොන්නයෝ ඔනේ තරම් මම දැකලා තියෙනවා ලංකාවේ එකෙක් europe යන්න try කරද්දි රට බයිලා ගහනවා එනවට කැමති නැති කැරි කමට.
    Schengen උනා කියල එහෙ යන උඹට ඇති වැඩක් නෑ.

    වෙන රටවල් වලට visit විතරයි යන්න පුළුවන් ඒ රටවල් වල පදිංචි වෙන්නවත් රස්සාවල් කරන්නවත් බෑ. රස්සාවක් හොයා ගත්තත් ආපහු Romania ඇවිත් එහෙ අදාල රටේ embassy එකෙන් visa apply කරලා යන්න ඕනේ. එහෙම visa දෙන්නේ නෑ unskilled job වලට.

    ඒ නිසා schengen බොරුවට අහු වෙන්න එපා.
    තෝ දන්නේ නැති හුත්තවල් කියන්නේ නැතුව හිටපන් EU රටින් රටට මේ condtions වෙනස්.

    උඹ‌ේ තියෙන කැරි කුහකකම පේනවා මේකෙන්.

    මට අනිත් එවුන්ට කියන්නේ තියෙන්නේ මෙච්චරයි middle east රටවල් වල අනාත Unskilled Job කරන්න යන්නේ නැතුව europe වල මොනව හරි රටකට යන්න චාන්ස් එකක් තියෙනවා නම් ඒක ගනින්. (විසිට් ගිහින් හොරට ගිහින් නෙමෙයි මං කියන්නේ). සුරපුරයක් මවාගෙන යන්න එපා උන් උඹලව ගෙන්න ගන්නේ උන්ගේ රටේ එවුන් ඒවගේ වැඩ කරන්න නැති හින්දා නැත්තන් ඉන්න එවුන් වෙන් eu රටවල් වලට වැඩ‌ට ගිහින් හින්දා. ඒක හින්දා වැඩ කරන්න වෙනවා ඔය කොරියන් යන අනාතයෝ වගේ (depends on employer) මේකට තමන්ගේ ගෙදරින් ඈත් වෙන අවුලත් සෙට් උනාම ගොඩක් අමාරුයි ගොඩක් එවුන්ට එපා වෙන්නේ එතකොට. යන්න පුලුවන් එවුන් පලයන් unskilled එවුන්ට skill හදාගන්න පුලුවන් ගිහින් 25ට අඩු අනාත කුකුලෝ යනවා නම් හොද skill එකක් ගිහින් හදාගනින් මේකේ නිකන් වැඩක් නැතුව ඉන්නවා නම්
    ------ Post added on Oct 28, 2024 at 1:07 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    PM ekak dapan mcn

    uba danna pacac na oiii

    lankawe anathayo skilled hada ganna athare indian, bangali, specialy nepal ewun panala unskilled quota tika purawanawa ape anathayo middle east wala gu wenwa.

    උඹ වගේ කැරි කුහක පොන්නයෝ ඔනේ තරම් මම දැකලා තියෙනවා ලංකාවේ එකෙක් europe යන්න try කරද්දි රට බයිලා ගහනවා එනවට කැමති නැති කැරි කමට.

    තෝ දන්නේ නැති හුත්තවල් කියන්නේ නැතුව හිටපන් EU රටින් රටට මේ condtions වෙනස්.

    උඹ‌ේ තියෙන කැරි කුහකකම පේනවා මේකෙන්.

    මට අනිත් එවුන්ට කියන්නේ තියෙන්නේ මෙච්චරයි middle east රටවල් වල අනාත Unskilled Job කරන්න යන්නේ නැතුව europe වල මොනව හරි රටකට යන්න චාන්ස් එකක් තියෙනවා නම් ඒක ගනින්. (විසිට් ගිහින් හොරට ගිහින් නෙමෙයි මං කියන්නේ). සුරපුරයක් මවාගෙන යන්න එපා උන් උඹලව ගෙන්න ගන්නේ උන්ගේ රටේ එවුන් ඒවගේ වැඩ කරන්න නැති හින්දා නැත්තන් ඉන්න එවුන් වෙන් eu රටවල් වලට වැඩ‌ට ගිහින් හින්දා. ඒක හින්දා වැඩ කරන්න වෙනවා ඔය කොරියන් යන අනාතයෝ වගේ (depends on employer) මේකට තමන්ගේ ගෙදරින් ඈත් වෙන අවුලත් සෙට් උනාම ගොඩක් අමාරුයි ගොඩක් එවුන්ට එපා වෙන්නේ එතකොට. යන්න පුලුවන් එවුන් පලයන් unskilled එවුන්ට skill හදාගන්න පුලුවන් ගිහින් 25ට අඩු අනාත කුකුලෝ යනවා නම් හොද skill එකක් ගිහින් හදාගනින් මේකේ නිකන් වැඩක් නැතුව ඉන්නවා නම්
    ------ Post added on Oct 28, 2024 at 1:07 PM

    කොහෙද හිඟන පැටියෝ මම බොරු කියල තියෙන්නේ? පොන්නයා වගේ කියවන්නේ නැතුව වැරදි දේ කියපන් මිනිහෝ :rofl:

    Germany unskilled visa දෙන්නේ උඹේ අප්පද පොන්නයෝ?
     
    • Haha
    Reactions: parallax

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    කොහෙද හිඟන පැටියෝ මම බොරු කියල තියෙන්නේ? පොන්නයා වගේ කියවන්නේ නැතුව වැරදි දේ කියපන් මිනිහෝ :rofl:

    Germany unskilled visa දෙන්නේ උඹේ අප්පද පොන්නයෝ?
    kiyanna one tika kiyala tyenne kuhaka wesige putho, dan chora una hinda germany witharak allagena. anathaka pakayata aye reply karanne na
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,142
    4,893
    113
    මට අනිත් එවුන්ට කියන්නේ තියෙන්නේ මෙච්චරයි middle east රටවල් වල අනාත Unskilled Job කරන්න යන්නේ නැතුව europe වල මොනව හරි රටකට යන්න චාන්ස් එකක් තියෙනවා නම් ඒක ගනින්. (විසිට් ගිහින් හොරට ගිහින් නෙමෙයි මං කියන්නේ). සුරපුරයක් මවාගෙන යන්න එපා උන් උඹලව ගෙන්න ගන්නේ උන්ගේ රටේ එවුන් ඒවගේ වැඩ කරන්න නැති හින්දා නැත්තන් ඉන්න එවුන් වෙන් eu රටවල් වලට වැඩ‌ට ගිහින් හින්දා. ඒක හින්දා වැඩ කරන්න වෙනවා ඔය කොරියන් යන අනාතයෝ වගේ (depends on employer) මේකට තමන්ගේ ගෙදරින් ඈත් වෙන අවුලත් සෙට් උනාම ගොඩක් අමාරුයි ගොඩක් එවුන්ට එපා වෙන්නේ එතකොට. යන්න පුලුවන් එවුන් පලයන් unskilled එවුන්ට skill හදාගන්න පුලුවන් ගිහින් 25ට අඩු අනාත කුකුලෝ යනවා නම් හොද skill එකක් ගිහින් හදාගනින් මේකේ නිකන් වැඩක් නැතුව ඉන්නවා නම්
    skill ekka avilla ; Schengen podi rataka romainia wage idal;
    German, Finland or Swedan wage yanna puluwan shape eke?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    kiyanna one tika kiyala tyenne kuhaka wesige putho, dan chora una hinda germany witharak allagena. anathaka pakayata aye reply karanne na
    Europe හීනෙන් වත් දැකල නැති බේසික් කොල්ලට රිදිලා :lol:

    මම කියපු factually wrong එක දෙයක් කියපන්කො හිඟන බල්ලෝ ඔච්චර වටේ යන වෙලාවේ :rofl:

    germany යන්න පුලුවන් 45 අරන් තිබ්බ යවන්න
    එහෙම සල්ලි වලට යවන්න බෑ බං ඕවා scam
    ------ Post added on Oct 28, 2024 at 3:52 PM