රුවක් ඇදෙනවා... සමලිංගිකද...?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අවස්ථා සම්බන්ධය ගලපගන්න උත්සහා කරන්න... අර ඔයගොල්ලෝ උඩ දාන ලින්කුවම බලන්න... එතකොට ක‍්‍රමානුකූලව පංචකල්‍යාණය විකෘති වෙන විදිය තේරුම් ගන්න පුලුවන්.... :yes:

    මට පිස්සු වගේ බං උට්ට..
    කිඹුල කියන ඒව හොදයි උඹ කියන ඒවත් එක්ක ගත්තාම..
    :(

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    බාර් එහෙක බීපු එකෙක්ම වෙන්න ඕනේ මේ සීන් තෙරුම් ගන්න
    මෙතන ඇති සමලින්ගික උත්තක් නැ

    මැද වයසේ මිනිහෙක් බාර් එකක තනියෙන් ඉදගෙන බොනකොට පුරුදක් නැති කොලු ගැටයෙක් එනව අඩියක් ගහන්න
    මේසෙ කවුරුත් නැති නිසා කොල්ල එනව මේ බුවා ගාවට බොන්න
    කොල්ල ඉවක් බවක් නැතුව බොනව මදුවිත තොල ගාන එකයි ලග නවා ගන්න එකයි දෙකක්
    මේ විදිහට ජීවිතෙන් පලි ගන්න වගේ ඇයි උබ බොන්නෙ මල්ලි කියල අහනව

    කොල්ල කොල්ලගේ විරහ සීන් එක කියනව
    එතකොට ඒ මනුස්සයට ඒ මනුස්සයගෙ ජීවිතේ අතීතෙ මතක් වෙනව මොකක් හරි කෙල්ලෙක්ගෙ සීන් එකකට බාර් එකට ඇවිත් බොන්න පුරුදු වෙච්ච එක තාමත් බොනව
    අනේ මමත් මේ ගැටය කාලේ බාර් එකට ඇවිත් පුරුදු වෙච්ච දේ අදටත් මම මේ කරනව
    මේ කොල්ලගෙත් ජීවිතේ මෙහෙම නාස්ති වෙන්න දෙන්න බෑ වරෙන් මල්ලි යන්න ඕව අමතක කරල කියල කියන්නේ
    නැතුව වරෙන් මල්ලි උක් පාරක් ගහන්න කියන එක නෙමෙයි

    අනික මේ වගේ මල විකාර අදහස් තියෙන උන් හිතන්න ඕනේ කෙල්ලෙක් බූට් එකක් දීල බොන්න සෙට් වෙච්ච එකෙක් මැද වයසෙ ඩයල් එකක් එක්ක කොලු සීන් එකකට යයිද කියල

    කෙල්ල නැතුව මෝල් අමාරුවෙන් ඉන්න එකෙක් බඩුවක් නොගහ දුවල දුවල බාර් එකට ගිහින් කොලු සීන් එකක් හොයයිද

    මේ වගෙ ලස්සන සින්දු වලට මේ වගෙ කැත අදහස් දීල සින්දු පාච්ච්ල් නොකරන මෙන් මම කරුනාවෙන් ඉල්ලා සිටිනව
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    නිදාන කතාව දැනගන්න කලිනුත් මට නම් මේ සින්දුවෙන් කියවෙන සරල අර්ථය වැටහුනේ රචකයා දක්වල තියන අර්ථයට සමානවමයි. කෙනෙක්ට අවශ්‍යනම් පැරනි ගී පදවලිනුත් සමලින්ගික අර්ථයක් හෝ උඹ දක්වල තියන පිම්පි අර්ථයක් ගන්න පුලුවන්.

    ජීවිතේ දියවී යා නොදී
    වෙනින් ඔරුවක නැග යමන්නේ

    මේ පද පේලි ටිකටත් උඹේ විචාරෙ තියන අර්ථයම දෙන්න පුලුවන්නෙ. වෙනින් ඔරුවක් යනුවෙන් මෙතන අදහස් වෙන්නෙ පිම්පියා සපයන ගණිකාවක් කියල අර්ථ දක්වන්න පුලුවන්.

    ඒ නිසා නිදාන කතාව දන්නවද නොදන්නවද කියන එකවත් පැරනි පද පේලිය වෙනස් කරපු එකවත් ගීතයේ අරුතට බාදාවක් වෙලා නෑ.

    ජිවිත දිය වී යා නොදී කියපුවම කොහොම ද ඒ අර්ථය එන්නේ....
    එතකොට නම් රචකයයි උඹලයි කියන අර්ථය එනවා.... අවුල තියෙන්නේ දැන් ඒ කොටස නැති එකයි....

    මල්ලි කියනව අයිය නුරාවෙන් මම වෙලිල ඉන්නේ කියලා... අයිය කොතැනකවත් කියන්නේ නෑ මල්ලි ඕක තේරුමක් නැති වැඩක් කියල... වරෙන් මල්ලි මීවිත තියල අපි යමු කියල... එතකොට තමයි ප‍්‍රශ්නේ... කොහෙද ගෙදරද....?

    නැගුණු නුරා ගිනි මී පොද වැටිලා
    හතර වටින් දලූ ලා එනවා
    අවන්හලේ මීවිත තනි කරලා
    වරෙන් මලේ පියවර නගලා.....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කලා කෘතියක් රස විඳීම එක එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වෙනවා. මම හිතන්නේ නෑ සමලිංගික සංකල්පය ගන ඔය කාලයේදී කතා උනාකියලා.

    සමලිංගික හෝ ලෙස්බියන් කියන සංකල්ප වැඩි වශයෙන් කතා උනේ මෑත අතීතයේ.

    අපි පොඩි කාලේ උනත් යාලුවෙක්ගේ කරේ අත දාගෙන පාරක ගියොත් මිනිස්සු හිතන්නේ නෑ සමලිංගිකයෝ කියලා. අද එහෙම පාරක ගියොත් සමහරු උන් දෙන්නට සමලිංගික ලේබලය ගහන්න උනත් බැරි නෑ.

    ඒ තරමටම අද සමාජය අවුල් වෙලා. මනස් විකෘති වෙලා.
    ඉතිං මේ සමරිසි තට්ට කුකුල්ලු ඒ කාලේ කරපු නිර්මාණවලට උන්ගේ ජාගර අදහස් මතින් අර්ථ නිරූපණය කරල පොඩි පහේ මානසික ආතල් එකක් විදිනවා....

    නිර්මාණයක වින්දනය සහ අරථ විග්‍රහය ගැන මගේ අවුලක් නෑ. ඕන කෙනෙක්ට තම තම නැණ පමනින් අර්ථ විග්‍රහ කර ගන්න පුළුවන්. නමුත් එහෙම කරලා සමරිසි ගොඩ වැඩි කරගැනීමේ තිරස්චීන අත යට වැඩ පිළිවෙලක් යන එක ගැනයි මට නං තියන හිරිකිත...................:dull:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    බාර් එහෙක බීපු එකෙක්ම වෙන්න ඕනේ මේ සීන් තෙරුම් ගන්න
    මෙතන ඇති සමලින්ගික උත්තක් නැ

    මැද වයසේ මිනිහෙක් බාර් එකක තනියෙන් ඉදගෙන බොනකොට පුරුදක් නැති කොලු ගැටයෙක් එනව අඩියක් ගහන්න
    මේසෙ කවුරුත් නැති නිසා කොල්ල එනව මේ බුවා ගාවට බොන්න
    කොල්ල ඉවක් බවක් නැතුව බොනව මදුවිත තොල ගාන එකයි ලග නවා ගන්න එකයි දෙකක්
    මේ විදිහට ජීවිතෙන් පලි ගන්න වගේ ඇයි උබ බොන්නෙ මල්ලි කියල අහනව

    කොල්ල කොල්ලගේ විරහ සීන් එක කියනව
    එතකොට ඒ මනුස්සයට ඒ මනුස්සයගෙ ජීවිතේ අතීතෙ මතක් වෙනව මොකක් හරි කෙල්ලෙක්ගෙ සීන් එකකට බාර් එකට ඇවිත් බොන්න පුරුදු වෙච්ච එක තාමත් බොනව
    අනේ මමත් මේ ගැටය කාලේ බාර් එකට ඇවිත් පුරුදු වෙච්ච දේ අදටත් මම මේ කරනව
    මේ කොල්ලගෙත් ජීවිතේ මෙහෙම නාස්ති වෙන්න දෙන්න බෑ වරෙන් මල්ලි යන්න ඕව අමතක කරල කියල කියන්නේ
    නැතුව වරෙන් මල්ලි උක් පාරක් ගහන්න කියන එක නෙමෙයි

    අනික මේ වගේ මල විකාර අදහස් තියෙන උන් හිතන්න ඕනේ කෙල්ලෙක් බූට් එකක් දීල බොන්න සෙට් වෙච්ච එකෙක් මැද වයසෙ ඩයල් එකක් එක්ක කොලු සීන් එකකට යයිද කියල

    කෙල්ල නැතුව මෝල් අමාරුවෙන් ඉන්න එකෙක් බඩුවක් නොගහ දුවල දුවල බාර් එකට ගිහින් කොලු සීන් එකක් හොයයිද

    මේ වගෙ ලස්සන සින්දු වලට මේ වගෙ කැත අදහස් දීල සින්දු පාච්ච්ල් නොකරන මෙන් මම කරුනාවෙන් ඉල්ලා සිටිනව

    ඒ උඹගේ සමාජ දැනුමෙ ගැඹුර... උඹ ටිකක් කන බොන තැනක ගැවසිලා බලපං.. උඹ නොහිතන ඕන තරම් දේවල් සිද්දවෙනවා.... ගීතයක් පූජාසනයක තියල මල් පූජා කරන එකක් නෙවෙයි... ඒක සමාජයේ සෑම අංශුවකටම කාන්දු වෙන එකක්.. ඒ කාන්දු වීම විවිධාකාර වෙන්න පුලූවන්... හැබැයි වන්දනීය වෙන්නේ නෑ....
     
    තේරුනේ නෑ... මම නම් කවදාවත් කියන්න තියෙන දේ කෙලින් කියනවා මිසක් වහෙන් ඔරෝ නැත... මොකද කිරියේ කෙලින් කතා කෙරුව කියල මගේ ගෙදරට සීල් තියනව කියලද...?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ජිවිත දිය වී යා නොදී කියපුවම කොහොම ද ඒ අර්ථය එන්නේ....
    එතකොට නම් රචකයයි උඹලයි කියන අර්ථය එනවා.... අවුල තියෙන්නේ දැන් ඒ කොටස නැති එකයි....

    මල්ලි කියනව අයිය නුරාවෙන් මම වෙලිල ඉන්නේ කියලා... අයිය කොතැනකවත් කියන්නේ නෑ මල්ලි ඕක තේරුමක් නැති වැඩක් කියල... වරෙන් මල්ලි මීවිත තියල අපි යමු කියල... එතකොට තමයි ප‍්‍රශ්නේ... කොහෙද ගෙදරද....?

    නැගුණු නුරා ගිනි මී පොද වැටිලා
    හතර වටින් දලූ ලා එනවා
    අවන්හලේ මීවිත තනි කරලා
    වරෙන් මලේ පියවර නගලා.....

    බන් ඔතන නුරාව කියල අදහස් කරන්නේ විරහවම තමයි

    මල්ලි මේ බොන එකෙන් වෙන්නේ විරහව දුක වැඩි වෙන එක විතරයි දැන් බිව්ව ඇති වරෙන් යන්න කියලයි කියන්නේ

    අනික උබ දන්නවද බාර් එහෙකට ගිහාම කොච්චර මිනිස්සු සෙට් වෙනවද කියල

    සමහර එවුන්ව ගෙවල් වල ගිහින් දාන්න වෙලාවලුත් සෙට් වෙනව
    ඒ වගේම උන්ගේ කාර් බයිසිකල් වල නැගල ගෙදර එන්න වෙන වෙලාවලුත් සෙට් වෙනව

    ඒ බාර් එකක බීල නැති එකෙක්ට එකේ වෙන දේවල් තෙරුම් ගන්න අමරුයි
     
    නුරාව විරහවයි එකක් වෙන්නේ කොොමද බං... නුරා විරහ ගිනි නිවා දමන්නයි කියන කොටම තේරුම් ගන්න බැරිද... නුරාව කියන්නේ එකක් විරහව කියන්නේඑකක්.... කිඹුල් අයියගෙන් අහපං උන්දෑ ඕව තේරුම් කරන්න දක්ෂයා... නුරාව ඇවිලෙනව කියන කොට අයිය කියනව වරෙං ඕක තියල කියලා... කෙනෙකුට කියන්න පුලූවන් කොලූගේමකට කියල වුණත්... ඒ වුණත් බූට් කාපු එකෙක් ක්‍ෂණයෙන් කොලූ ගේමකට එන්ටර් වෙන්නේ නෑ කියන පදනම උඩ මම ඉන්නවා...
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ඒ උඹගේ සමාජ දැනුමෙ ගැඹුර... උඹ ටිකක් කන බොන තැනක ගැවසිලා බලපං.. උඹ නොහිතන ඕන තරම් දේවල් සිද්දවෙනවා.... ගීතයක් පූජාසනයක තියල මල් පූජා කරන එකක් නෙවෙයි... ඒක සමාජයේ සෑම අංශුවකටම කාන්දු වෙන එකක්.. ඒ කාන්දු වීම විවිධාකාර වෙන්න පුලූවන්... හැබැයි වන්දනීය වෙන්නේ නෑ....

    කන බොන තැන්වල ගැවසිලා තියෙන නිසා තමයි බොල කියන්නේ

    දේවල් නොවෙන එක ගැන නෙමේ මම කිව්වෙ මෙ සින්දුවෙ සීන් එකක්

    අද සමාජෙත් එක්ක මෙ සින්දු ගාව ගන්න එපා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තේරුනේ නෑ... මම නම් කවදාවත් කියන්න තියෙන දේ කෙලින් කියනවා මිසක් වහෙන් ඔරෝ නැත... මොකද කිරියේ කෙලින් කතා කෙරුව කියල මගේ ගෙදරට සීල් තියනව කියලද...?
    මේ පාත්තයා......:growl:
    තෝ මේ අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන කනවෝ කනවෝ ගාන්නෙ නැතුව හිටු......:angry::angry::angry:

    ඕක සමලිංගික සම්බන්ධයක් කියල අර්ථ නිරූපණය කලේ පළමුවෙන් ම උඹ නෙවෙයි....:dull:
    ඉතිං ආගිරි ගාන්නෙ නැතුව හිටු......ගස් කක්කුට්ටා...:angry:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ජිවිත දිය වී යා නොදී කියපුවම කොහොම ද ඒ අර්ථය එන්නේ....
    එතකොට නම් රචකයයි උඹලයි කියන අර්ථය එනවා.... අවුල තියෙන්නේ දැන් ඒ කොටස නැති එකයි....

    මල්ලි කියනව අයිය නුරාවෙන් මම වෙලිල ඉන්නේ කියලා... අයිය කොතැනකවත් කියන්නේ නෑ මල්ලි ඕක තේරුමක් නැති වැඩක් කියල... වරෙන් මල්ලි මීවිත තියල අපි යමු කියල... එතකොට තමයි ප‍්‍රශ්නේ... කොහෙද ගෙදරද....?

    නැගුණු නුරා ගිනි මී පොද වැටිලා
    හතර වටින් දලූ ලා එනවා
    අවන්හලේ මීවිත තනි කරලා
    වරෙන් මලේ පියවර නගලා.....

    ජීවිතය දියවී යා නොදී වෙනින් ඔරුවක නැග යමන්නේ = තරුණ විය ඉක්මවා මහලුවීමට පෙර පිම්පියා සපයන ගණිකාවක පහස ලබන්න.

    යන්නෙ කොහෙද කියන අර්ථය නෙමෙයි අපි ගන්න ඕනෙ. යන්නෙ මීවිත තනිකරලා කියන අර්ථයයි. බෙබදුකම නවත්තල අවන්හලෙන් පිටවෙන්න.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    කන බොන තැන්වල ගැවසිලා තියෙන නිසා තමයි බොල කියන්නේ

    දේවල් නොවෙන එක ගැන නෙමේ මම කිව්වෙ මෙ සින්දුවෙ සීන් එකක්

    අද සමාජෙත් එක්ක මෙ සින්දු ගාව ගන්න එපා

    උඹ මම කියන දේ තේරුම්ගත්ත වැරදියි බං... රචකයාම කියවන මම එහෙම අදහසින් ලිව්වේ නෑ කියලා.. ඒ වුණත් ඒ අර්ථය සැබෑවටම ගීතයෙන් පෙන්වනවද...ඒකයි ගැටලූව.... එක්කෝ මනුස්සය ඕන එකෙක් ඕන දෙයක් හිතපුවාවේ කියල නිකං ඉන්න තිබුණා.... නියම කලා කාරයෙන් හිතන්න පොළඹවනවා මිසක හිතන්න බල කරවන්නේ නෑ.... රචකයාගේ කතාව උඩ ඉඳගෙන කතාකරන කොට උඹල ඔක්කොම නිවැරදියි... හැබැයි සිංදුව ගලාගෙන යන කොට එන අර්ථය නම් ගොඩාක් වෙනස්....
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    නුරාව විරහවයි එකක් වෙන්නේ කොොමද බං... නුරා විරහ ගිනි නිවා දමන්නයි කියන කොටම තේරුම් ගන්න බැරිද... නුරාව කියන්නේ එකක් විරහව කියන්නේඑකක්.... කිඹුල් අයියගෙන් අහපං උන්දෑ ඕව තේරුම් කරන්න දක්ෂයා... නුරාව ඇවිලෙනව කියන කොට අයිය කියනව වරෙං ඕක තියල කියලා... කෙනෙකුට කියන්න පුලූවන් කොලූගේමකට කියල වුණත්... ඒ වුණත් බූට් කාපු එකෙක් ක්‍ෂණයෙන් කොලූ ගේමකට එන්ටර් වෙන්නේ නෑ කියන පදනම උඩ මම ඉන්නවා...

    මූ කලින් බූට් එක කෑවෙ කොල්ලෙක්ගෙන් වෙන්න පුලුවන්.:P
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ජීවිතය දියවී යා නොදී වෙනින් ඔරුවක නැග යමන්නේ = තරුණ විය ඉක්මවා මහලුවීමට පෙර පිම්පියා සපයන ගණිකාවක පහස ලබන්න.

    යන්නෙ කොහෙද කියන අර්ථය නෙමෙයි අපි ගන්න ඕනෙ. යන්නෙ මීවිත තනිකරලා කියන අර්ථයයි. බෙබදුකම නවත්තල අවන්හලෙන් පිටවෙන්න.

    මේ කෑල්ලට මම අර්ථයක් දීලා නෑ.. ඒකෙන්ම පේනවනේ ඔයාට වුණත් විවිධ කෝණයන්ගෙන් බලන්න පුලූවන් කියලා... වැදගත් කී දෙනෙකු ඒ් අර්ථයෙන්ම ග‍්‍රහණය කර ගන්නවාද කියන එකයි.... :yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මේ පාත්තයා......:growl:
    තෝ මේ අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන කනවෝ කනවෝ ගාන්නෙ නැතුව හිටු......:angry::angry::angry:

    ඕක සමලිංගික සම්බන්ධයක් කියල අර්ථ නිරූපණය කලේ පළමුවෙන් ම උඹ නෙවෙයි....:dull:
    ඉතිං ආගිරි ගාන්නෙ නැතුව හිටු......ගස් කක්කුට්ටා...:angry:

    :):):):)
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,703
    4,581
    113

    Ek giya hena brahushitja panidhayo 2 - 3 ekathu wela sindu wichara kiyala threadvwagayak..

    Godak oya thread wala thamge mathaya ae sinduwe theruma widiyata damma or nathan pera uni wale hawasata mae 70's 80's ganan wala wala baehela oya si duwala therun mewagao kiwa ewa thamai oya thread wala giye ..oya pera uni wale sindu katha mama iskole giya kale Sir kenek apita kiyala thibba ithin mata owa magic une nae..godak meka inna members la hithuwa oya thread kiyawala ae sinduwala theruma arahema wenna oni kiyala..

    Mama ae dawaswala kae gahuwa ohoma athanin methani n ehema thread open karapu katiyage hithalu sinduwala theruma mekai kiyala dana 1ken ae sindu liwa manusayonta hena asadaranayak wenawa kiyala..anthimedi une 1 member kenek mage dath kadenna gahanawa kiwa man ithin mage mobile number 1ka ehema ae thread 1kama dala kiwa call karala enna mage dath kadanna kiyala.. ada wenakam call 1kak nae awrudu 06k pas wela ae chandi geetha wicharakaya mae post 1kawath balala mata call karai kiyala man hithanawa
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    උඹ මම කියන දේ තේරුම්ගත්ත වැරදියි බං... රචකයාම කියවන මම එහෙම අදහසින් ලිව්වේ නෑ කියලා.. ඒ වුණත් ඒ අර්ථය සැබෑවටම ගීතයෙන් පෙන්වනවද...ඒකයි ගැටලූව.... එක්කෝ මනුස්සය ඕන එකෙක් ඕන දෙයක් හිතපුවාවේ කියල නිකං ඉන්න තිබුණා.... නියම කලා කාරයෙන් හිතන්න පොළඹවනවා මිසක හිතන්න බල කරවන්නේ නෑ.... රචකයාගේ කතාව උඩ ඉඳගෙන කතාකරන කොට උඹල ඔක්කොම නිවැරදියි... හැබැයි සිංදුව ගලාගෙන යන කොට එන අර්ථය නම් ගොඩාක් වෙනස්....

    බන් ඔය සින්දුව දැන් කියලා සැහෙන කාලයක් වෙනවනේ
    මේ ලගක් වෙනකන් අපි නම් ඔය සින්දුවෙ අර්තය මෙහෙම එකක් කියල අහල තිබුනෙ නැ
    අපි ඉස්සර බොනකොටත් ඔය සින්දුව කියනව රස විදිනව ගන්ජ ගහලා ඔය සින්දු ගැන ගැබුරින් කල්පනා කරනව
    මේ ලගකදි තමයි ඔය සමලින්ගික ආගමනයත් එක්ක මේ වගේ ගොඩක් දෙවල් වල විකුර්ති කතන්දරත් එලියට ආවෙ

    නියම කලාකාරයෙක් හිතන්න බල කරන්න නෙමේ සින්දුව රස විදින්නයි ලියන්නේ
    හීනෙන්වත් හිතපු නැති තේරුමක් අපේ එවුන් සින්දුවට දෙනකොට ඒ මිනිහත් පුදුම වෙලා තිබ්බ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මූ කලින් බූට් එක කෑවෙ කොල්ලෙක්ගෙන් වෙන්න පුලුවන්.:P

    කලින් කමෙන්ට් එක දැම්මේ වැරදීමකින්.... deleted... ඔව් එහෙම අර්ථය ගත්තොත් තවත් කතාවක් කියන්න පුලූවන්... ඒක තමයි කලාවේ යථාර්ථය... :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නිකං මහ ගංගාව තියෙද්දි අතු ගංගා දිගේ පාරු පදිනව වගේ පදුර වටේ ගිහින් වැඩක් නෑ.
    දැන් මම අහන්නේ මෙච්චරයි.....

    ඔය ගීතය සමලිංගික අර්ථ නිරූපණයක් සහිතව අරගෙන අවසන දී ශ්‍රාවකයා ගේ විඥාණයේ ඉතිරි වෙන්නේ මොකක්ද? එක්කො කුණු ගොඩක්. නැත්තං “ආ අංකල් කොල්ලො ගහන්න කතා කරන සීන් එකක් ද තියෙන්නේ?“ ඔච්චරයි....

    නමුත් මේක බිදී ගිය ප්‍රේමයට මධුවිත පිළියමක් නෙවෙයි, ජීවිතයෙ තව ලබන්න තියන අත්දැකීම් තියනවා, මේ නුරා-විරහ ගින්න නිවන්න මධු ඔඩමේ ගිලෙන එක නිශ්ඵල ක්‍රියාවක් කියන අර්ථ නිරූපණයට ආවාම, අඩුම තරමේ ඒ තත්ත්වයට පත් වෙච්චි එකෙක් සැබෑ ජීවිතයෙදී ජීවිතේ විනාස කර ගන්නෙ නැතුව ගොඩ යාවි.....

    දැන් ආනන්දයෙන් ප්‍රඥාවට එලඹවන අර්ථ විග්‍රහය තියෙන්නේ ඔය සමලිංගික අර්ථ විග්‍රහයෙ ද, නැත්තං අනිත් එකේ ද?

    ඕන එකෙක්ට ඕන එකක් කියාගන්න පුළුවන්(නැවතත්, මේ කියන්නේ අපේ රට පාත්තයා ගැන නෙවෙයි) විශේෂයෙන් සමාජ ජාල වල “අපි හිතන්නේ වෙනස් විදියට-අපි out of the box thinking කියල අවධානය දිනා ගන්න හදන මෙලෝ රහක් නැති මළ මූසලයෝ ඉන්නවා.
    (නැවතත්, මේ කියන්නේ අපේ රට පාත්තයා ගැන නෙවෙයි) නමුත් අහන එකා තමන් ගේ මොළෙන් ඒ අහන එක විග්‍රහ කර ගන්න ඕන......
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    බාර් එහෙක බීපු එකෙක්ම වෙන්න ඕනේ මේ සීන් තෙරුම් ගන්න
    මෙතන ඇති සමලින්ගික උත්තක් නැ

    මැද වයසේ මිනිහෙක් බාර් එකක තනියෙන් ඉදගෙන බොනකොට පුරුදක් නැති කොලු ගැටයෙක් එනව අඩියක් ගහන්න
    මේසෙ කවුරුත් නැති නිසා කොල්ල එනව මේ බුවා ගාවට බොන්න
    කොල්ල ඉවක් බවක් නැතුව බොනව මදුවිත තොල ගාන එකයි ලග නවා ගන්න එකයි දෙකක්
    මේ විදිහට ජීවිතෙන් පලි ගන්න වගේ ඇයි උබ බොන්නෙ මල්ලි කියල අහනව

    කොල්ල කොල්ලගේ විරහ සීන් එක කියනව
    එතකොට ඒ මනුස්සයට ඒ මනුස්සයගෙ ජීවිතේ අතීතෙ මතක් වෙනව මොකක් හරි කෙල්ලෙක්ගෙ සීන් එකකට බාර් එකට ඇවිත් බොන්න පුරුදු වෙච්ච එක තාමත් බොනව
    අනේ මමත් මේ ගැටය කාලේ බාර් එකට ඇවිත් පුරුදු වෙච්ච දේ අදටත් මම මේ කරනව
    මේ කොල්ලගෙත් ජීවිතේ මෙහෙම නාස්ති වෙන්න දෙන්න බෑ වරෙන් මල්ලි යන්න ඕව අමතක කරල කියල කියන්නේ
    නැතුව වරෙන් මල්ලි උක් පාරක් ගහන්න කියන එක නෙමෙයි

    අනික මේ වගේ මල විකාර අදහස් තියෙන උන් හිතන්න ඕනේ කෙල්ලෙක් බූට් එකක් දීල බොන්න සෙට් වෙච්ච එකෙක් මැද වයසෙ ඩයල් එකක් එක්ක කොලු සීන් එකකට යයිද කියල

    කෙල්ල නැතුව මෝල් අමාරුවෙන් ඉන්න එකෙක් බඩුවක් නොගහ දුවල දුවල බාර් එකට ගිහින් කොලු සීන් එකක් හොයයිද

    මේ වගෙ ලස්සන සින්දු වලට මේ වගෙ කැත අදහස් දීල සින්දු පාච්ච්ල් නොකරන මෙන් මම කරුනාවෙන් ඉල්ලා සිටිනව

    :yes::yes::yes:

    මගේ අදහස නම් වර්තමානයේ මෙවැනි ගීත වල වචනයක් දෙකක් අල්ලගෙන විකෘති අර්ථකර්ථන දෙන එක නෙමේ කරන්න ඕනා මේ තියෙන දුක් අදෝනා ගීත සංස්කෘතිය නිසා පොඩි කොල්ලෝ කෙල්ලෝන්වෙන විනාශය ඔයා නැත්නම් මට ජිවත් වෙලා වැඩක් නෑ, ඇයි මාව දාලා ගියේ පොළොවේ පස් කකා කියන ගී අදෝනා අද ගැටවර වයසේ ළමුන්ගේ ඔලූවට ගිහින් තියෙන්නේ ගීත රසවින්දනය ගැන අපි පැත්තකින් තියමු. මේ නිසා වන සමාජ පරිහානිය ගැන කවුද කතා කරන්නේ :(:(