රුවන්මැලි මහා චෛත්‍ය හතරට පුපුරයි.. ඇත්තද ?

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉදිරියේ රාළ;20287010 said:
    එහෙම ඉතිහාසගත ආරංචි තියෙනවා.

    Boru kiyanna epa ban... ehema ithihasa gata aranchi naa....

    ඉදිරියේ රාළ;20287010 said:

    [/B]

    ඔව් ඉතිං ඒක තාම න්‍යායික මට්ටමේ තියෙන්නේ සංවේදන/මිනුම් උපකරණ වල දුර්වලකම් නිසා මිසක් සමාන්තර ලෝක වල අඩුවක් නිසා නෙවෙයිනේ.
    ඉතිං දිව්‍ය ලෝක/අපාය කියන්නෙත් එහෙම එව්ව තමයි.

    Samanthara loka kiyala deyak tiyenawada kiyala katawath sure karanna baa... ehema eke umba kohomada hariyatama ewa tiyenawa kiyanne?

    divya loka apaya kiyanne ewa wenne kohomada?

    Samanaya theory eka anuwa samanthara loka wala inneth apima tama habayi ape jeewatha sahena wenas widiyata yanne... samahara ewawala api marila samahara ewawala api salli karayo wela athi anna ewage...

    api ganna choises wala eka eka prathipala eka eka samanthara loka wala tiyenwa kiyala kiyanne....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20287047 said:
    ඇයි රුවන්වැලිසෑය ලඟ හදන්න ගිහින් වස් වැදුනේ, රට විතරක් නෙවෙයි ලෝකෙම දැක්කේ, මතක නැද්ද ?
    මොකද්ද මම දන්නේ නෑ එහෙම එකක් ගැන :confused:
     
    • Like
    Reactions: SLinKy

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉදිරියේ රාළ;20287047 said:
    ඇයි රුවන්වැලිසෑය ලඟ හදන්න ගිහින් වස් වැදුනේ, රට විතරක් නෙවෙයි ලෝකෙම දැක්කේ, මතක නැද්ද ?

    ehenan itin anuradhapure badu pot tiyenna widiyakuth naa
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔව් එක නං තේරෙනව :yes:

    umbata mevath therilaa thiyenavadaa

    as valata rupa penunata asa dan na e dakka de mokakda kiyala, e dakapu
    de therum ganne hithen kiyala

    kan valata shabda ahunata kan dan na e ahuna shabde mokakda kiyala
    e shabde therum ganne hithen kiyala

    nasayen gada suvada danunata nasaya dan na egadaksa suvadaksa kiyala
    gada suvada therum ganne hithen kiyalaa

    divata rasa danunata diva dan na e danichaha rasa mokakda kiyala erasa
    dana gaththe hithen kiyala

    sharireta sparshaya daunauata vadak na e sparshaya dana ganne hithen
    kiyala

    sharirayak thibbata vadak na hithak nathuva kiyalaa
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    umbata mevath therilaa thiyenavadaa

    as valata rupa penunata asa dan na e dakka de mokakda kiyala, e dakapu
    de therum ganne hithen kiyala

    kan valata shabda ahunata kan dan na e ahuna shabde mokakda kiyala
    e shabde therum ganne hithen kiyala

    nasayen gada suvada danunata nasaya dan na egadaksa suvadaksa kiyala
    gada suvada therum ganne hithen kiyalaa

    divata rasa danunata diva dan na e danichaha rasa mokakda kiyala erasa
    dana gaththe hithen kiyala

    sharireta sparshaya daunauata vadak na e sparshaya dana ganne hithen
    kiyala

    sharirayak thibbata vadak na hithak nathuva kiyalaa

    ඔව් අපේ මොලෙන් තේරුම් ගන්න විදිහට තමා අපි ලෝකේ දකින්නේ. නැතුව ඇත්තට තියෙන විදිහට නෙවේ. :yes:
     
    මොකද්ද මම දන්නේ නෑ එහෙම එකක් ගැන :confused:

    එහෙනම් මේක බලාගන්නකො, සුද්දො දළදා හාමුදුරුවන්ට චන්ඩි පාට් දාන්න ගිහින් වස් වද්දගත්තු හැටි. මේ වැඩේට මුල් විච්ච සුද්දා බය වුණ පාරට ලංකාවෙනුත් පැනලා ගියා. අන්තිමට උට මොනව වුණාද කියල කවුරුත් දන්නෙ නෑ.

    Dalada+Wathura.jpg
     
    • Like
    Reactions: N♥K_forever

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    ඔව් අපේ මොලෙන් තේරුම් ගන්න විදිහට තමා අපි ලෝකේ දකින්නේ. නැතුව ඇත්තට තියෙන විදිහට නෙවේ. :yes:

    kalin hariyata kiyala meka kavaa, mole karana bambuvak na namuth madya snau paddathiya visheshai hitha thamai energy eka
     
    Boru kiyanna epa ban... ehema ithihasa gata aranchi naa....
    හොයල බලන්න හම්බු වෙයි.

    Samanthara loka kiyala deyak tiyenawada kiyala katawath sure karanna baa... ehema eke umba kohomada hariyatama ewa tiyenawa kiyanne?
    අත්දැකීම් මත.
    divya loka apaya kiyanne ewa wenne kohomada?

    මනුස්ස ලෝකෙ වෙන්නෙ කොහොමද ? ඒ වගේ තමා.
    Samanaya theory eka anuwa samanthara loka wala inneth apima tama habayi ape jeewatha sahena wenas widiyata yanne... samahara ewawala api marila samahara ewawala api salli karayo wela athi anna ewage...
    ඔව් ඉතිං දිව්‍ය ලෝකෙ අපායේ ඉන්න අයත් එහෙම තමා.
    api ganna choises wala eka eka prathipala eka eka samanthara loka wala tiyenwa kiyala kiyanne....
    ඒකෙ වැරැද්දක් නෑ
    ehenan itin anuradhapure badu pot tiyenna widiyakuth naa
    බඩු පොට් වලින් ක්ෂණිකව වස් වදින්නෙ නෑ, ඒවා එන්නෙ තැපෑලෙන්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20287118 said:
    එහෙනම් මේක බලාගන්නකො, සුද්දො දළදා හාමුදුරුවන්ට චන්ඩි පාට් දාන්න ගිහින් වස් වද්දගත්තු හැටි. මේ වැඩේට මුල් විච්ච සුද්දා බය වුණ පාරට ලංකාවෙනුත් පැනලා ගියා. අන්තිමට උට මොනව වුණාද කියල කවුරුත් දන්නෙ නෑ.

    Dalada+Wathura.jpg

    ඔය වැස්ස දළදා ප්‍රදර්ශනේ හින්දම වැස්ස කියන්නෙ කොහොමද, ඊට පස්සේ නියඟ කාලවල දළදා ප්‍රදර්ශන කොච්චර තිබුනත් ඔහොම වැස්සේ නෑ නෙ. දෙවැනි එක වෙලා තියෙන්නෙ ඊට අවුරුදු 119 කට පස්සේ නෙ. රටේ මිනිස්සු නියඟයෙන් දුක් විඳිනකොට දළදා ප්‍රදර්ශනයක් නැතුව වැස්ස වස්සවන්නේ නෑ කියල මිනිස්සුන්ට මැරෙන්න දීල බලන් ඉඳි කියල හිතනවද බුදුහාමුදුරුවන්ගේ ධාතුන් වහන්සේ කෙනෙක්. :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    kalin hariyata kiyala meka kavaa, mole karana bambuvak na namuth madya snau paddathiya visheshai hitha thamai energy eka
    මොලේ කරන බම්බුවක් නැතිනං මොලේ මැරුනොත් අපිට මේ විදිහටම දකින්න අහන්න පුළුවන් ද :baffled:
     
    ඔය වැස්ස දළදා ප්‍රදර්ශනේ හින්දම වැස්ස කියන්නෙ කොහොමද,
    ෆොටෝ එකෙ විස්තරේ තියෙන්නේ
    ඊට පස්සේ නියඟ කාලවල දළදා ප්‍රදර්ශන කොච්චර තිබුනත් ඔහොම වැස්සේ නෑ නෙ.
    ඔයා දළදා ප්‍රදර්ශන කීයක් බලලා තියෙනවද ?
    දෙවැනි එක වෙලා තියෙන්නෙ ඊට අවුරුදු 119 කට පස්සේ නෙ. රටේ මිනිස්සු නියඟයෙන් දුක් විඳිනකොට දළදා ප්‍රදර්ශනයක් නැතුව වැස්ස වස්සවන්නේ නෑ කියල මිනිස්සුන්ට මැරෙන්න දීල බලන් ඉඳි කියල හිතනවද බුදුහාමුදුරුවන්ගේ ධාතුන් වහන්සේ කෙනෙක්. :)
    ධාතූන් වහන්සේ කියන්නෙ විඤ්ඤානයක් රහිත ඝන පඨවි දෙයක්. ධාතූන් වහන්සේලාට තීරණ ගැනීමේ හැකියාවක් නෑ. බුදු හාමුදුරුවො ජීවමානව වැඩ සිටියා නම් ඔයා කියන දේ වෙන්න තිබුණා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉදිරියේ රාළ;20287154 said:
    හොයල බලන්න හම්බු වෙයි.

    Hoyanna deyak naa...

    ඉදිරියේ රාළ;20287154 said:
    අත්දැකීම් මත.[/B][/SIZE]

    LOL.... hari monada umbe addakeema?

    ඉදිරියේ රාළ;20287154 said:

    මනුස්ස ලෝකෙ වෙන්නෙ කොහොමද ? ඒ වගේ තමා.
    ඔව් ඉතිං දිව්‍ය ලෝකෙ අපායේ ඉන්න අයත් එහෙම තමා.

    Naa ehema naa ne..... boru kiyanna epa...

    ඉදිරියේ රාළ;20287154 said:
    [/B][/SIZE] ඒකෙ වැරැද්දක් නෑ

    ඉදිරියේ රාළ;20287154 said:
    බඩු පොට් වලින් ක්ෂණිකව වස් වදින්නෙ නෑ, ඒවා එන්නෙ තැපෑලෙන්.

    LOL thawa boruwak..... isntant was wadinne monawage ewa kalamada?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20287260 said:
    ෆොටෝ එකෙ විස්තරේ තියෙන්නේ
    දළදා ප්‍රදර්ශන ගොඩක් තියල තියෙද්දී 1823 එකකුයි, ඊට පස්සේ අවුරුදු 119කට පස්සේ එකකුයි, ඊට පස්සේ ඔහොම වැස්සක් ආය කවදාවත් නොතියෙන්නයි හේතුව මොකද්ද ? මුළු ඉතිහාසේටම දෙකක් විතරක් උනාම එක දළදා ප්‍රදර්ශනය නිසාම උනා කියන එක සාධාරණ නෑ නේද ? අනික ඔය කිසිම දෙයක් නැතුවත් වැස්ස වහිනවනේ වෙන දවස් වලට ලොකුවට.
    ඉදිරියේ රාළ;20287260 said:
    ඔයා දළදා ප්‍රදර්ශන කීයක් බලලා තියෙනවද ?
    ප්‍රදර්ශන නං එකක් වත් බලල නෑ ? :yes:
    ඉදිරියේ රාළ;20287260 said:
    ධාතූන් වහන්සේ කියන්නෙ විඤ්ඤානයක් රහිත ඝන පඨවි දෙයක්. ධාතූන් වහන්සේලාට තීරණ ගැනීමේ හැකියාවක් නෑ. බුදු හාමුදුරුවො ජීවමානව වැඩ සිටියා නම් ඔයා කියන දේ වෙන්න තිබුණා.
    එක තමා විඤ්ඤානයක් නැති දෙයක් කොහොමද එහෙම වැස්ස වස්සවන්නේ කියන එකයි මටත් ප්‍රශ්නේ :confused:
     
    Last edited:
    Hoyanna deyak naa...
    මොකෝ නැත්තෙ
    LOL.... hari monada umbe addakeema?
    අවුරුදු ගණන් ලබපු අත්දැකීම් එහෙම විස්තර කරන්න බෑ.
    Naa ehema naa ne..... boru kiyanna epa...
    හරි එහෙනම් බොරු කියල ඔප්පු කරන්න.
    LOL thawa boruwak..... isntant was wadinne monawage ewa kalamada?
    පේ නොවී කැබලිත්තට යන්න, බලාගත්තෑකි.
     
    දළදා ප්‍රදර්ශන ගොඩක් තියල තියෙද්දී 1823 එකකුයි, ඊට පස්සේ අවුරුදු 119කට පස්සේ එකකුයි, ඊට පස්සේ ඔහොම වැස්සක් ආය කවදාවත් නොතියෙන්නයි හේතුව මොකද්ද ?
    ඒකට තමයි ආනුභාවය කියල කියන්නේ.
    මුළු ඉතිහාසේටම දෙකක් විතරක් උනාම එක දළදා ප්‍රදර්ශනය නිසාම උනා කියන එක සාධාරණ නෑ නේද ?
    ඒක කියන්න ඕනා ප්‍රදර්ශන ගැන තීන්දු ගන්න බලය තියෙන උදවියට
    අනික ඔය කිසිම දෙයක් නැතුවත් වැස්ස වහිනවනේ වෙන දවස් වලට ලොකුවට.
    නුවර වැව උතුරන්න ? කවද්ද ?
    ප්‍රදර්ශන නං එකක් වත් බලල නෑ ? :yes:
    එහෙනම් කොහොමද කියන්නෙ නියඟ කාලේදි පවත්වපු දළදා ප්‍රදර්ශන වලට පස්සෙ වැහි වැහැලා නියඟේ නැතිවුණේ නෑ කියලා ?

    අනික මේ මම නෙවෙයි කියන්නෙ සුද්දියෙක්මයි ඈ.
    A few weeks ago there was an exhibition of the Tooth Relic, something that happens every five years or so. Visitors don’t view the Tooth itself, but instead one of the boxes holding the tooth. One of our friends likened it to seeing the Tooth in its pajamas. The country had been experiencing a drought and whenever they bring out the Tooth it rains. And on the first day the Tooth was displayed it did rain.
    https://alisonkandyland.wordpress.com/2009/03/26/tooth-mayhem/
    එක තමා විඤ්ඤානයක් නැති දෙයක් කොහොමද එහෙම වැස්ස වස්සවන්නේ කියන එකයි මටත් ප්‍රශ්නේ :confused:
    ඒක ගැඹුරු සංසිද්ධියක්. කටේ කිරි සුවඳ ගියාට පස්සෙ තමා ඒවා මීටර් වෙන්න ගන්නේ.
     
    Last edited:

    Similar threads