රුවන්මැලි මහා චෛත්‍ය හතරට පුපුරයි.. ඇත්තද ?

animation

Well-known member
  • Aug 25, 2011
    16,044
    9,363
    113
    Microsoft
    ඉදිරියේ රාළ;20289001 said:

    ජේතවන දාගැබ මිහිදු මහ රහතන් වහන්සේගේ සැලසුමට අයිති නෑ. ඒනිසයි තාම හදාගන්න බැරුව තියෙන්නේ. ඒක හදල ඉවර කරන්න හම්බු වෙන්නෙ නෑ.

    eath ara photo eke thiyenne ruwanmali saya kiyala nam piliganna amarui:yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඉදිරියේ රාළ;20289001 said:

    ජේතවන දාගැබ මිහිදු මහ රහතන් වහන්සේගේ සැලසුමට අයිති නෑ. ඒනිසයි තාම හදාගන්න බැරුව තියෙන්නේ. ඒක හදල ඉවර කරන්න හම්බු වෙන්නෙ නෑ.

    ෂුවර්ද බන්? එතකොට මූලින් හදපු මිනිස්සු කොහොමද හැදුවෙ? අනික එතකොට ඒකට දැන් වියදම් කරන සල්ලි අපරාදෙ වෙනවනේ:confused:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,061
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    රාජධානි ටික ටික දකුණට ඇවිල්ල උඩරටට ගියාම මේවා නිකන්ම වල් බිහිවෙලා යන්න ඇති. මොකද පොලොන්නරු යුගයෙන් පස්සෙ හරිහමන් රජවරු නොහිටපු නිසා මිනිස්සුන්ට ඕවා හද හදා ඉන්න වෙලාවක් නෑනෙ. අනික් අතර රජගොල්ලන්ටත් ඕවා කරන්න ඉස්පාසුවක් නෑ, එහෙන් ආර්ථික කේස්, මෙහෙන් යුද්ද. ඉතින් මුහුදුබඩ ප්‍රදේශ වල විතරක් මිනිස්සු ඉතිරි වෙලා අනුරාධපුරේ පොලොන්නරුව වල් බිහිවෙලා ගියා...

    ඕහොම තමා වෙන්ඩ ඇත්තෙ දැන් ඔය තියෙන තත්වෙට හදල ගත්තෙ කවුද කියල දන්නවද?
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,044
    9,363
    113
    Microsoft
    ඒක තමා බන්. අවුරුදු දෙදාහක් විතර තියෙද්දි ගඩොලින් හදපු ගොඩනැගිල්ලකට මොනව වෙන්න බැරිද
    :angry::angry::angry:
    ඕහොම තමා වෙන්ඩ ඇත්තෙ දැන් ඔය තියෙන තත්වෙට හදල ගත්තෙ කවුද කියල දන්නවද?

    :rolleyes::rolleyes::rolleyes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඕහොම තමා වෙන්ඩ ඇත්තෙ දැන් ඔය තියෙන තත්වෙට හදල ගත්තෙ කවුද කියල දන්නවද?

    සුද්දගෙ කාලෙ වෙන්න ඕන නෙහ්? මටත් ෂුවර් නෑ. අපේ ආණ්ඩුවකින් නම් අනිවා ඩී එස් සේනානයකලගෙ බණ්ඩාරනායකලගෙ කාලෙ තමා. :yes:

    සුද්දා ලංකාවෙ වෙහෙර විහාර හැදුවෙ නෑනෙ හැබැයි කැඩුව මිසක්කා :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රාළේ අපි සදහිරු සෑය ගැන තරක කරා නේද?? දැන් මොකො කියන්නෙ උබ සියල්ල අනිත්යයි නේද ? මම එදා කියපුව හරි නේද අතිශොක්ති වර්ණනා නෙමේ ඇත්ත කියල පැහැදිලියි නේද?? සියල්ල අනිත්යයි ඒකයි ඇත්ත බුදු දහම හරියට අවබොධ කරගමු.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,061
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සුද්දගෙ කාලෙ වෙන්න ඕන නෙහ්? මටත් ෂුවර් නෑ. අපේ ආණ්ඩුවකින් නම් අනිවා ඩී එස් සේනානයකලගෙ බණ්ඩාරනායකලගෙ කාලෙ තමා. :yes:

    සුද්දා ලංකාවෙ වෙහෙර විහාර හැදුවෙ නෑනෙ හැබැයි කැඩුව මිසක්කා :baffled:
    කොහොමත් අවුරුදු 100ක් හෝ 150ක මෑත කාලෙ තමා ඔය තත්වෙට හදල ගන්ඩ ඇත්තෙ කවුද කලේ කියල දන්නෙ නෑ :rolleyes:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ජිංතක ජිල්ලබකිට;20288980 said:
    මුං බෞද්ධයොද නැත්තං නිඝන්ඨයොද? විශ්ව ශක්තිය? ඈ යකෝ දුකයි අනාත්මයි අනිත්‍යයි කිව්ව බුදු බණේ තියෙනවද විශ්ව ශක්තිය ගැන? මේ අර මීවණපලාණයගේ ඉසින්බැස්සගල නේද ඔය ලියල තියෙන්නෙ? විශ්ව ශක්තිය ඇති උඹේ පශ්චාත් භාගේ හිරවෙලා. කාලකන්නි! බුද්ධාගමත් කනවා. :angry:

    :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mata nam hithenne me pic eka boruwak:yes:
    නැ ඔය පොටො එක ඇත්ත මම අහල තියෙන විදිහට අපිට නිදහස ලැබෙන්ඩ නම් රුවන්වැලිසෑයට කොත පලන්දන්ඩ ඔනෙ කියල කතාවක් ගිහින්, 1948 නිදහස් ලැබෙද්දි රුවන්වැලිසෑයට කොත පලදවල ඉවරයි, ඔය වගේ තමා ජේතවනාරාමෙ තිබ්බෙ මම පොඩි කාලෙ තිබ්බෙ රුවන්වැලිසෑය කියල වෙනසක් නැ සියල්ල සොබාදහමට යටයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොමත් අවුරුදු 100ක් හෝ 150ක මෑත කාලෙ තමා ඔය තත්වෙට හදල ගන්ඩ ඇත්තෙ කවුද කලේ කියල දන්නෙ නෑ :rolleyes:
    නැවත ප්‍රතිශස්කරනය කරල මම දන්න හා අහල තියෙන කතා අනිව අවුරුදු වැඩිම උනොත් 75 ඇති ඊට වඩා නම් නැ, 1948 ආසන්න කාලෙ නැවත ප්‍රතිසස්කරනය කරේ.
     
    රාළේ අපි සදහිරු සෑය ගැන තරක කරා නේද?? දැන් මොකො කියන්නෙ උබ සියල්ල අනිත්යයි නේද ? මම එදා කියපුව හරි නේද අතිශොක්ති වර්ණනා නෙමේ ඇත්ත කියල පැහැදිලියි නේද?? සියල්ල අනිත්යයි ඒකයි ඇත්ත බුදු දහම හරියට අවබොධ කරගමු.
    ඒ නූලයි, මේ නූලෙයි සම්බන්ධේ මොකක්ද ? මොනවද එදා කියපුවා හරි වෙලා තියෙන්නේ ? අනිත්‍ය බව අවබෝධ කරගන්න නේ බං අපි මෙච්චර නහින්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රුවන්වැලි සෑය, දළදා මාලිගාව වගේ තැන්වලින් වස් වදින්න පුලුවන්ද? බුදුහාමුදුරුවො ජීවමානව හිටපු කාලෙවත් මිනිස්සුන්ට වස් වැදිල නෑනෙ.
    :yes::yes: බුද්ධාගමේ වස් දොස් කිලි කුනු නැ, ඔව ඔක්කොම බමුනු මත,බුද්ධාගම වෙන වෙන ආගම් එක්ක පටලො ගත්ත එවුන්ට ඔව තියෙනව පිරිසිදු බුද්ධාගමේ ඔය බහුබූත නැ.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට බොරු දාන්න ඕන නෑ බං.

    mata nam hithenne me pic eka boruwak:yes:

    දැන්මම පල මහා සෑයට. ඇතුලුවෙන මාර්ගයේ තියෙන කාර්යාලයේ තියෙනවා වල් බිහිවුන සෑයත්, මේ තරමට ගොඩගන්න මුදල් යොදවපු දානපතීන්ගේ නාමලේකනයත්. බළලා මල් වට්ටියක් තියලා ඒ යටත් , සෑය ගොඩනන්වපු ,මේ දක්වා බලා කියා ගත් අයටත් පින් දීපං
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,061
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නැවත ප්‍රතිශස්කරනය කරල මම දන්න හා අහල තියෙන කතා අනිව අවුරුදු වැඩිම උනොත් 75 ඇති ඊට වඩා නම් නැ, 1948 ආසන්න කාලෙ නැවත ප්‍රතිසස්කරනය කරේ.
    "The Ruwanveli Seya Restoration Society was founded in 1902 and the final crowning of the stupa took place on 17 June 1940"

    ඔහොම තමා ඩොටේ තියෙන්නෙ :D
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    itin ara jethawanarame kadila thama hadaganna baruwa innawa:yes: itin ehema eke ruwanmali saya kadila dan oya thiyenawa wage haduwa kiyala vishwasa karanna puluwanda?:rolleyes:

    ජේතවනාරමය හදන්න බැරි කෙස් එකක් තියෙනවා. දන්න තරමින් දැනට 4-5ක් හදන්න අරන් ගිලා බැහැලා හදන්න බැරි උනා

    තාමත් හදනවා :baffled:

    රුවන්වැලිමහා සැයට වඩා ඉහලින් හදන්න බැරි කේස් එකක් තියෙනවා..ලංකාවේ වැඩිම දාතු නිදන් කරලා තියෙන්නේ රුවන්වලිමහා සැයේ

    කාලෙකට කලින් සෑයේ තීන්ත ගාන්න ගිහින් වැටිලත් කෙනෙක් බේරුනා

    ගිරිහඩු සෑය හදන්න ගිහින් මහින්ද කෙලෝ ගත්තයි කියවනවනේ..මිනිහා හැදුවේ රුවන්වලිමහා වඩා උසට හදන්න ;)
     
    නෑ නෑ , ඒක මිහිදු මහ රහතන් වහන්සේගෙ සැලසුමට අයිති නැති එකක්. ඒකයි කේස් එක. රහතන් වහන්සේලාගේ සැලසුම් අනික් අයට වෙනස් කරන්න බෑ. කොරන්න ගියොත් සොබාදහමෙන් වස් වදිනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉදිරියේ රාළ;20289147 said:
    ඒ නූලයි, මේ නූලෙයි සම්බන්ධේ මොකක්ද ? මොනවද එදා කියපුවා හරි වෙලා තියෙන්නේ ? අනිත්‍ය බව අවබෝධ කරගන්න නේ බං අපි මෙච්චර නහින්නේ.
    ඒ නුලෙයි මේ නුලෙයි සම්බන්ධය වෙන්නෙ මෙහෙම උබ කියුවෙ නේද රුවන්වැලි මහා සෑය කියන්නෙ තියරියක් අටමස්තානෙ කියන්නෙ තියරියක් ඒකට පිටින් ඉදිකරන්ඩ බැ වගේ දෙයක්,සොබාදගම ඉක්මවායාමක් වගේ බයිල ගොඩක් කියුව නේද? මේ නූලෙ මුලත් ඒ බයිල ඔක්කොම ආයෙ අත ඇරල නේද?? ඒට උත්තර මට වඩා හොදට උබට හම්බෙලා. අද මොකො මේ වෙලා තියෙන්නෙ??? මම සතුටු වෙනව එහෙම නෙමේ බොහොම දුකයි උන වැඩේට ඒත් සියල්ල අනිත්යයි තියරි නැ ලොකො ධර්මය පවා අනිතයයි ඒක අවබොධ කරගනින්,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    "The Ruwanveli Seya Restoration Society was founded in 1902 and the final crowning of the stupa took place on 17 June 1940"

    ඔහොම තමා ඩොටේ තියෙන්නෙ :D
    :yes::yes: අපිට නිදහස ලැබෙන්ඩ නම් රුවන්වැලිසෑයට කොත පලන්දන්ඩ ඔනෙ කියල කතාවක් ගිහින්, 1948 නිදහස් ලැබෙද්දි රුවන්වැලිසෑයට කොත පලදවල ඉවරයි,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජේතවනාරමය හදන්න බැරි කෙස් එකක් තියෙනවා. දන්න තරමින් දැනට 4-5ක් හදන්න අරන් ගිලා බැහැලා හදන්න බැරි උනා

    තාමත් හදනවා :baffled:

    රුවන්වැලිමහා සැයට වඩා ඉහලින් හදන්න බැරි කේස් එකක් තියෙනවා..ලංකාවේ වැඩිම දාතු නිදන් කරලා තියෙන්නේ රුවන්වලිමහා සැයේ

    කාලෙකට කලින් සෑයේ තීන්ත ගාන්න ගිහින් වැටිලත් කෙනෙක් බේරුනා

    ගිරිහඩු සෑය හදන්න ගිහින් මහින්ද කෙලෝ ගත්තයි කියවනවනේ..මිනිහා හැදුවේ රුවන්වලිමහා වඩා උසට හදන්න ;)
    ගිහිහඩු සෑයක් මහින්ද ඇදුවෙ නැ :lol::lol: නිකන් බොරු කියන්ඩ එපා.:P නොදන්න බයිල කියනව දන්නව වගේ නේද ලැජ්ජ නැද්ද මනුස්සයො බොරු කියන්ඩ :lol::lol: දන්නෙ නැත්තන් නොකිය හිටපන් .:P මහින්ද හදන්ඩ හදපු සෑයෙ නම දන්නෙ නැති උබ කොහෙද උස දන්නෙ නිකන් බොරු නොකිය හිටපන් ඒකෙ උස රුවන්වැලිසෑයට වඩා අඩුයි.

    ජේතවනාරාමෙ හදන්ඩ බැරි කිසිම කේස් එකක් නැ බුද්ධාගම මේ යක්කු බූතයො වස් දොස් කිලි කුනු එක්ක තියෙන ආගමම් නෙමේ, බුද්ධාගමේ වස් දොස් නැ, දැනගෙන කියපන් උබල ඔය පතබාන්නෙ බුද්ධාගම නෙමේ ඔය හින්දු, ඔය ජෙයින, ඔය කිස්තියානි.තුන් සුත්ත්‍රයවත් කට පාඩම්ද මෙතන කියවන්ඩ ආවට.:confused::confused:
     
    Similar threads