ඉදිරියේ රාළ;20289001 said:
ජේතවන දාගැබ මිහිදු මහ රහතන් වහන්සේගේ සැලසුමට අයිති නෑ. ඒනිසයි තාම හදාගන්න බැරුව තියෙන්නේ. ඒක හදල ඉවර කරන්න හම්බු වෙන්නෙ නෑ.
eath ara photo eke thiyenne ruwanmali saya kiyala nam piliganna amarui
ඉදිරියේ රාළ;20289001 said:
ජේතවන දාගැබ මිහිදු මහ රහතන් වහන්සේගේ සැලසුමට අයිති නෑ. ඒනිසයි තාම හදාගන්න බැරුව තියෙන්නේ. ඒක හදල ඉවර කරන්න හම්බු වෙන්නෙ නෑ.
eath ara photo eke thiyenne ruwanmali saya kiyala nam piliganna amarui
ඉදිරියේ රාළ;20289001 said:
ජේතවන දාගැබ මිහිදු මහ රහතන් වහන්සේගේ සැලසුමට අයිති නෑ. ඒනිසයි තාම හදාගන්න බැරුව තියෙන්නේ. ඒක හදල ඉවර කරන්න හම්බු වෙන්නෙ නෑ.

රාජධානි ටික ටික දකුණට ඇවිල්ල උඩරටට ගියාම මේවා නිකන්ම වල් බිහිවෙලා යන්න ඇති. මොකද පොලොන්නරු යුගයෙන් පස්සෙ හරිහමන් රජවරු නොහිටපු නිසා මිනිස්සුන්ට ඕවා හද හදා ඉන්න වෙලාවක් නෑනෙ. අනික් අතර රජගොල්ලන්ටත් ඕවා කරන්න ඉස්පාසුවක් නෑ, එහෙන් ආර්ථික කේස්, මෙහෙන් යුද්ද. ඉතින් මුහුදුබඩ ප්‍රදේශ වල විතරක් මිනිස්සු ඉතිරි වෙලා අනුරාධපුරේ පොලොන්නරුව වල් බිහිවෙලා ගියා...
ඒක තමා බන්. අවුරුදු දෙදාහක් විතර තියෙද්දි ගඩොලින් හදපු ගොඩනැගිල්ලකට මොනව වෙන්න බැරිද



ඕහොම තමා වෙන්ඩ ඇත්තෙ දැන් ඔය තියෙන තත්වෙට හදල ගත්තෙ කවුද කියල දන්නවද?


ඕහොම තමා වෙන්ඩ ඇත්තෙ දැන් ඔය තියෙන තත්වෙට හදල ගත්තෙ කවුද කියල දන්නවද?


කොහොමත් අවුරුදු 100ක් හෝ 150ක මෑත කාලෙ තමා ඔය තත්වෙට හදල ගන්ඩ ඇත්තෙ කවුද කලේ කියල දන්නෙ නෑසුද්දගෙ කාලෙ වෙන්න ඕන නෙහ්? මටත් ෂුවර් නෑ. අපේ ආණ්ඩුවකින් නම් අනිවා ඩී එස් සේනානයකලගෙ බණ්ඩාරනායකලගෙ කාලෙ තමා.
සුද්දා ලංකාවෙ වෙහෙර විහාර හැදුවෙ නෑනෙ හැබැයි කැඩුව මිසක්කා![]()

ජිංතක ජිල්ලබකිට;20288980 said:මුං බෞද්ධයොද නැත්තං නිඝන්ඨයොද? විශ්ව ශක්තිය? ඈ යකෝ දුකයි අනාත්මයි අනිත්‍යයි කිව්ව බුදු බණේ තියෙනවද විශ්ව ශක්තිය ගැන? මේ අර මීවණපලාණයගේ ඉසින්බැස්සගල නේද ඔය ලියල තියෙන්නෙ? විශ්ව ශක්තිය ඇති උඹේ පශ්චාත් භාගේ හිරවෙලා. කාලකන්නි! බුද්ධාගමත් කනවා.![]()



නැ ඔය පොටො එක ඇත්ත මම අහල තියෙන විදිහට අපිට නිදහස ලැබෙන්ඩ නම් රුවන්වැලිසෑයට කොත පලන්දන්ඩ ඔනෙ කියල කතාවක් ගිහින්, 1948 නිදහස් ලැබෙද්දි රුවන්වැලිසෑයට කොත පලදවල ඉවරයි, ඔය වගේ තමා ජේතවනාරාමෙ තිබ්බෙ මම පොඩි කාලෙ තිබ්බෙ රුවන්වැලිසෑය කියල වෙනසක් නැ සියල්ල සොබාදහමට යටයි.mata nam hithenne me pic eka boruwak
නැවත ප්රතිශස්කරනය කරල මම දන්න හා අහල තියෙන කතා අනිව අවුරුදු වැඩිම උනොත් 75 ඇති ඊට වඩා නම් නැ, 1948 ආසන්න කාලෙ නැවත ප්රතිසස්කරනය කරේ.කොහොමත් අවුරුදු 100ක් හෝ 150ක මෑත කාලෙ තමා ඔය තත්වෙට හදල ගන්ඩ ඇත්තෙ කවුද කලේ කියල දන්නෙ නෑ![]()
ඒ නූලයි, මේ නූලෙයි සම්බන්ධේ මොකක්ද ? මොනවද එදා කියපුවා හරි වෙලා තියෙන්නේ ? අනිත්‍ය බව අවබෝධ කරගන්න නේ බං අපි මෙච්චර නහින්නේ.රාළේ අපි සදහිරු සෑය ගැන තරක කරා නේද?? දැන් මොකො කියන්නෙ උබ සියල්ල අනිත්‍යයි නේද ? මම එදා කියපුව හරි නේද අතිශොක්ති වර්ණනා නෙමේ ඇත්ත කියල පැහැදිලියි නේද?? සියල්ල අනිත්‍යයි ඒකයි ඇත්ත බුදු දහම හරියට අවබොධ කරගමු.
රුවන්වැලි සෑය, දළදා මාලිගාව වගේ තැන්වලින් වස් වදින්න පුලුවන්ද? බුදුහාමුදුරුවො ජීවමානව හිටපු කාලෙවත් මිනිස්සුන්ට වස් වැදිල නෑනෙ.

බුද්ධාගමේ වස් දොස් කිලි කුනු නැ, ඔව ඔක්කොම බමුනු මත,බුද්ධාගම වෙන වෙන ආගම් එක්ක පටලො ගත්ත එවුන්ට ඔව තියෙනව පිරිසිදු බුද්ධාගමේ ඔය බහුබූත නැ.mata nam hithenne me pic eka boruwak
"The Ruwanveli Seya Restoration Society was founded in 1902 and the final crowning of the stupa took place on 17 June 1940"නැවත ප්රතිශස්කරනය කරල මම දන්න හා අහල තියෙන කතා අනිව අවුරුදු වැඩිම උනොත් 75 ඇති ඊට වඩා නම් නැ, 1948 ආසන්න කාලෙ නැවත ප්රතිසස්කරනය කරේ.

itin ara jethawanarame kadila thama hadaganna baruwa innawaitin ehema eke ruwanmali saya kadila dan oya thiyenawa wage haduwa kiyala vishwasa karanna puluwanda?


ජේතවනාරමය හදන්න බැරි කෙස් එකක් තියෙනවා. දන්න තරමින් දැනට 4-5ක් හදන්න අරන් ගිලා බැහැලා හදන්න බැරි උනා
තාමත් හදනවා
රුවන්වැලිමහා සැයට වඩා ඉහලින් හදන්න බැරි කේස් එකක් තියෙනවා..ලංකාවේ වැඩිම දාතු නිදන් කරලා තියෙන්නේ රුවන්වලිමහා සැයේ
කාලෙකට කලින් සෑයේ තීන්ත ගාන්න ගිහින් වැටිලත් කෙනෙක් බේරුනා
ගිරිහඩු සෑය හදන්න ගිහින් මහින්ද කෙලෝ ගත්තයි කියවනවනේ..මිනිහා හැදුවේ රුවන්වලිමහා වඩා උසට හදන්න![]()
ඒ නුලෙයි මේ නුලෙයි සම්බන්ධය වෙන්නෙ මෙහෙම උබ කියුවෙ නේද රුවන්වැලි මහා සෑය කියන්නෙ තියරියක් අටමස්තානෙ කියන්නෙ තියරියක් ඒකට පිටින් ඉදිකරන්ඩ බැ වගේ දෙයක්,සොබාදගම ඉක්මවායාමක් වගේ බයිල ගොඩක් කියුව නේද? මේ නූලෙ මුලත් ඒ බයිල ඔක්කොම ආයෙ අත ඇරල නේද?? ඒට උත්තර මට වඩා හොදට උබට හම්බෙලා. අද මොකො මේ වෙලා තියෙන්නෙ??? මම සතුටු වෙනව එහෙම නෙමේ බොහොම දුකයි උන වැඩේට ඒත් සියල්ල අනිත්‍යයි තියරි නැ ලොකො ධර්මය පවා අනිතයයි ඒක අවබොධ කරගනින්,ඉදිරියේ රාළ;20289147 said:ඒ නූලයි, මේ නූලෙයි සම්බන්ධේ මොකක්ද ? මොනවද එදා කියපුවා හරි වෙලා තියෙන්නේ ? අනිත්‍ය බව අවබෝධ කරගන්න නේ බං අපි මෙච්චර නහින්නේ.
"The Ruwanveli Seya Restoration Society was founded in 1902 and the final crowning of the stupa took place on 17 June 1940"
ඔහොම තමා ඩොටේ තියෙන්නෙ![]()

අපිට නිදහස ලැබෙන්ඩ නම් රුවන්වැලිසෑයට කොත පලන්දන්ඩ ඔනෙ කියල කතාවක් ගිහින්, 1948 නිදහස් ලැබෙද්දි රුවන්වැලිසෑයට කොත පලදවල ඉවරයි,ගිහිහඩු සෑයක් මහින්ද ඇදුවෙ නැජේතවනාරමය හදන්න බැරි කෙස් එකක් තියෙනවා. දන්න තරමින් දැනට 4-5ක් හදන්න අරන් ගිලා බැහැලා හදන්න බැරි උනා
තාමත් හදනවා
රුවන්වැලිමහා සැයට වඩා ඉහලින් හදන්න බැරි කේස් එකක් තියෙනවා..ලංකාවේ වැඩිම දාතු නිදන් කරලා තියෙන්නේ රුවන්වලිමහා සැයේ
කාලෙකට කලින් සෑයේ තීන්ත ගාන්න ගිහින් වැටිලත් කෙනෙක් බේරුනා
ගිරිහඩු සෑය හදන්න ගිහින් මහින්ද කෙලෝ ගත්තයි කියවනවනේ..මිනිහා හැදුවේ රුවන්වලිමහා වඩා උසට හදන්න![]()

නිකන් බොරු කියන්ඩ එපා.
නොදන්න බයිල කියනව දන්නව වගේ නේද ලැජ්ජ නැද්ද මනුස්සයො බොරු කියන්ඩ 
දන්නෙ නැත්තන් නොකිය හිටපන් .
මහින්ද හදන්ඩ හදපු සෑයෙ නම දන්නෙ නැති උබ කොහෙද උස දන්නෙ නිකන් බොරු නොකිය හිටපන් ඒකෙ උස රුවන්වැලිසෑයට වඩා අඩුයි.
