ඒ නුලෙයි මේ නුලෙයි සම්බන්ධය වෙන්නෙ මෙහෙම උබ කියුවෙ නේද රුවන්වැලි මහා සෑය කියන්නෙ තියරියක් අටමස්තානෙ කියන්නෙ තියරියක් ඒකට පිටින් ඉදිකරන්ඩ බැ වගේ දෙයක්,සොබාදගම ඉක්මවායාමක් වගේ බයිල ගොඩක් කියුව නේද? මේ නූලෙ මුලත් ඒ බයිල ඔක්කොම ආයෙ අත ඇරල නේද?? ඒට උත්තර මට වඩා හොදට උබට හම්බෙලා. අද මොකො මේ වෙලා තියෙන්නෙ??? මම සතුටු වෙනව එහෙම නෙමේ බොහොම දුකයි උන වැඩේට ඒත් සියල්ල අනිත්යයි තියරි නැ ලොකො ධර්මය පවා අනිතයයි ඒක අවබොධ කරගනින්,
මඤ්ඤං කියවනවද මන්දා.



බුද්ධාගම කියන්නෙ හේතුඵල දහමක් , නියාම ධර්ම පිලිගන්න ආගමක්, ඔයාලට මේ වෙලා තියෙන්නෙ හින්දු සහ ගල් බමුණු මත ඔලුවෙ තියන් බුද්ධාගමට නිර්වචන දෙන්ඩ ගිහින් ඉල්ලන් කෑමක්. 


