රුවන්මැලි මහා චෛත්‍ය හතරට පුපුරයි.. ඇත්තද ?

ඒ නුලෙයි මේ නුලෙයි සම්බන්ධය වෙන්නෙ මෙහෙම උබ කියුවෙ නේද රුවන්වැලි මහා සෑය කියන්නෙ තියරියක් අටමස්තානෙ කියන්නෙ තියරියක් ඒකට පිටින් ඉදිකරන්ඩ බැ වගේ දෙයක්,සොබාදගම ඉක්මවායාමක් වගේ බයිල ගොඩක් කියුව නේද? මේ නූලෙ මුලත් ඒ බයිල ඔක්කොම ආයෙ අත ඇරල නේද?? ඒට උත්තර මට වඩා හොදට උබට හම්බෙලා. අද මොකො මේ වෙලා තියෙන්නෙ??? මම සතුටු වෙනව එහෙම නෙමේ බොහොම දුකයි උන වැඩේට ඒත් සියල්ල අනිත්යයි තියරි නැ ලොකො ධර්මය පවා අනිතයයි ඒක අවබොධ කරගනින්,

මඤ්ඤං කියවනවද මන්දා. :baffled::oo:
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉදිරියේ රාළ;20289171 said:
    නෑ නෑ , ඒක මිහිදු මහ රහතන් වහන්සේගෙ සැලසුමට අයිති නැති එකක්. ඒකයි කේස් එක. රහතන් වහන්සේලාගේ සැලසුම් අනික් අයට වෙනස් කරන්න බෑ. කොරන්න ගියොත් සොබාදහමෙන් වස් වදිනවා.
    අනේ උබයි මායි දන්න වස්, වස් දොස් කිලි කුනු බුද්ධාගමේ නැ, උබල වගේ මොට්ට ඔන්ලයින් බමුණන්ට නම් ඇති, මම මේ උත්තර දෙන්නෙ මේ වගේ මොඩ අදහස් සමාජගත වෙන හින්ද. බුද්ධාගම කියන්න කුරා කූබියෙක්ට හිසාවක් නැති ආගමක්,වස් දොස් වදින් නැ. මේ හින්දු දේව ඇදහීමක් නෙමේ. :no::no: මම උබට කලිනුත් කියුව මහා මoගල සුත්‍රය කියවන්ඩ කියල තාම කියවල නැ වගේ. ගල් බමුණුමත ඔලුවෙ උඩ තියන් කියවනව පව් බන් උබල, උබ දන්නවද නිගන්ඨනාත පුත්ත ගැන උබත් අන්න ඒ වගේ.:baffled:
     
    • Like
    Reactions: krizta

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    ජේතවනාරමය හදන්න බැරි කෙස් එකක් තියෙනවා. දන්න තරමින් දැනට 4-5ක් හදන්න අරන් ගිලා බැහැලා හදන්න බැරි උනා

    තාමත් හදනවා :baffled:

    රුවන්වැලිමහා සැයට වඩා ඉහලින් හදන්න බැරි කේස් එකක් තියෙනවා..ලංකාවේ වැඩිම දාතු නිදන් කරලා තියෙන්නේ රුවන්වලිමහා සැයේ

    කාලෙකට කලින් සෑයේ තීන්ත ගාන්න ගිහින් වැටිලත් කෙනෙක් බේරුනා

    ගිරිහඩු සෑය හදන්න ගිහින් මහින්ද කෙලෝ ගත්තයි කියවනවනේ..මිනිහා හැදුවේ රුවන්වලිමහා වඩා උසට හදන්න ;)

    ahala nadda kathawa ohoma ekak haduwama e kenata eke awasanaya wenakn inna amarui kiyala ekak.

    e kiwwe dutugamunu rajathumath asaneepa une oka hadan anthima kale wagene.

    minissunge as waha wadinwa mkakda ekak kiynwa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉදිරියේ රාළ;20289258 said:
    මඤ්ඤං කියවනවද මන්දා. :baffled::oo:
    දැන් මඤ්ඤං වෙලාද මඤ්ඤං කියෙවුවෙ මමද දාන්ඩද ඒ තෙර්ඩ් එකට බම්ප් එකක් වැඩේ දෙල් නේද????:lol: බුද්ධාගම කියන්නෙ හේතුඵල දහමක් , නියාම ධර්ම පිලිගන්න ආගමක්, ඔයාලට මේ වෙලා තියෙන්නෙ හින්දු සහ ගල් බමුණු මත ඔලුවෙ තියන් බුද්ධාගමට නිර්වචන දෙන්ඩ ගිහින් ඉල්ලන් කෑමක්. :lol::lol:
     
    • Like
    Reactions: SLinKy
    ahala nadda kathawa ohoma ekak haduwama e kenata eke awasanaya wenakn inna amarui kiyala ekak.
    ඇහුවාමයි.
    e kiwwe dutugamunu rajathumath asaneepa une oka hadan anthima kale wagene.
    ඉන්දියාවේ චෛත්‍ය කරපු රජවරුන්ට එහෙම සීන් වෙලා නෑ නේද ?
    minissunge as waha wadinwa mkakda ekak kiynwa
    ඇස් වහ වැදුනට ඔච්චරම දරුණු වෙන්නෙ නෑනෙ බං.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ahala nadda kathawa ohoma ekak haduwama e kenata eke awasanaya wenakn inna amarui kiyala ekak.

    e kiwwe dutugamunu rajathumath asaneepa une oka hadan anthima kale wagene.

    minissunge as waha wadinwa mkakda ekak kiynwa
    බොරු කතාවක්නෙ සද්ධාතිස්ස රජතුමා මුල ඉදල් ඔතන හැදෙන හැටි දැක්කනෙ එහෙනම් ඔය ඇස්වහ එතුමාට වැදුන් නැත්තෙ ඇයි???? ඔව ඔක්කොම බමුණුමත. ආයුශ ඉවර උනාම මිනිස්සු මැරෙනව ඔව සරල දේවල්.ඇස්වහ කටවහ හො වහ තියෙනවා කියල බුදු දහම ඔව පිලි ගන්නව කියල කොහෙද තියෙන්නෙ කියපන් මොන සුත්‍රයෙද තියෙන්නෙ???????
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    අනේ උබයි මායි දන්න වස්, වස් දොස් කිලි කුනු බුද්ධාගමේ නැ, උබල වගේ මොට්ට ඔන්ලයින් බමුණන්ට නම් ඇති, මම මේ උත්තර දෙන්නෙ මේ වගේ මොඩ අදහස් සමාජගත වෙන හින්ද. බුද්ධාගම කියන්න කුරා කූබියෙක්ට හිසාවක් නැති ආගමක්,වස් දොස් වදින් නැ. මේ හින්දු දේව ඇදහීමක් නෙමේ. :no::no: මම උබට කලිනුත් කියුව මහා මoගල සුත්‍රය කියවන්ඩ කියල තාම කියවල නැ වගේ. ගල් බමුණුමත ඔලුවෙ උඩ තියන් කියවනව පව් බන් උබල, උබ දන්නවද නිගන්ඨනාත පුත්ත ගැන උබත් අන්න ඒ වගේ.:baffled:

    eka aththa....
    dn me buddagame thiyena dewal bauddayan patalawan inne hindu agame ewa ekka.
    dehi kapnne,as waha katawaha ewa hindu agame.
    ewa patalan inne :D

    habai itn rate inna nayakayoth echcharai thama
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    ඉදිරියේ රාළ;20289300 said:
    ඇහුවාමයි.
    ඉන්දියාවේ චෛත්‍ය කරපු රජවරුන්ට එහෙම සීන් වෙලා නෑ නේද ?ඇස් වහ වැදුනට ඔච්චරම දරුණු වෙන්නෙ නෑනෙ බං.

    බොරු කතාවක්නෙ සද්ධාතිස්ස රජතුමා මුල ඉදල් ඔතන හැදෙන හැටි දැක්කනෙ එහෙනම් ඔය ඇස්වහ එතුමාට වැදුන් නැත්තෙ ඇයි???? ඔව ඔක්කොම බමුණුමත. ආයුශ ඉවර උනාම මිනිස්සු මැරෙනව ඔව සරල දේවල්.ඇස්වහ කටවහ හො වහ තියෙනවා කියල බුදු දහම ඔව පිලි ගන්නව කියල කොහෙද තියෙන්නෙ කියපන් මොන සුත්‍රයෙද තියෙන්නෙ???????

    mn kiwwe mn ahala thiyena ekak bola :angry:
     
    දැන් මඤ්ඤං වෙලාද මඤ්ඤං කියෙවුවෙ මමද දාන්ඩද ඒ තෙර්ඩ් එකට බම්ප් එකක් වැඩේ දෙල් නේද????:lol: බුද්ධාගම කියන්නෙ හේතුඵල දහමක් , නියාම ධර්ම පිලිගන්න ආගමක්, ඔයාලට මේ වෙලා තියෙන්නෙ හින්දු සහ ගල් බමුණු මත ඔලුවෙ තියන් බුද්ධාගමට නිර්වචන දෙන්ඩ ගිහින් ඉල්ලන් කෑමක්. :lol::lol:
    බම්ප් කරපං ඉතිං මට පාන්ද, ඒක කියවන අයට බලාගන්න පුළුවන් කාටද දෙල් වුණේ කියලා.

    බුදු හාමුදුරුවන්ට අභියෝග කරන්න ගියාම වස් වදින හැටි පහලින් බලාගන්න.

    උන් වහන්සේගේ ශ්‍රී දේහයෙන් නික්මුණු සවණක් ගණ බුදුරැස්වලට අනතුරක් කළ හැකි කිසිවකු මෙම ලෝකධාතුවේ පමණක් නොව කොටි ලක්ෂයක් සක්වළ වත් නැත. උන් වහන්සේගේ ආඥාව කෝටි ලක්ෂයක් සක්වළ පුරා පැතිර පවත්නේ ය. උන් වහන්සේගේ ශීලයට – සමාධියට – ප්‍රඥාවට - විමුක්තියට - විමුක්තිඤාණදස්සනයට කිසිවකුට බාධාවක් කළ නොහැකි ය. උන් වහන්සේ තෙවරක් විචාරත්දීන් නිශ්ශබ්ද ව සිටිය හැකි අයකු ද නැත. උන් වහන්සේගේ ඉදිරියට “මමත් බුදුම්” යැ යි කියමින් කිසිවකුට පැමිණිය නොහැකි ය. උන් වහන්සේ විචාරන විට දැනදැන බොරුවක් කිසිවකුට කිව නොහැකි ය. මේවා කළ ඕනෑ ම අයකුගේ හිස හත් කඩකට පුපුරන්නේ ය; සිය දහස් කඩකට හෝ පුපුරන්නේ ය; බොටුවෙන් ගැලවී බිම හෝ පතිත වන්නේ ය.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    eka aththa....
    dn me buddagame thiyena dewal bauddayan patalawan inne hindu agame ewa ekka.
    dehi kapnne,as waha katawaha ewa hindu agame.
    ewa patalan inne :D

    habai itn rate inna nayakayoth echcharai thama
    :yes::yes::yes: පිස්සු මචන් ඔය ඔවා එකක්වත් බුද්ධාගමට සම්බන්ද නැ, ඔය වස් දොස් කිලි කුනු ඇස්වහ හො වහ කට වහ ඔය ඔක්කොම කිසිම දෙයක් බුදු දහම පිලි ගන්නෙ නැ, බුදු හාමුදුරුවො ඇයි මහා මoගල සුත්‍රය දේශනා කරේ වගේම එකෙ මොනවද කියල තියෙන්නෙ කියල දන්නවනම් ඔය සියල්ලට උත්තර එනව. අම්මට තාත්තට සලකීම මoගල කාරනයක් කියල මිසක්එක නැට්ටෙ දෙහි කපා ගැනීම මoගල කාරනයක් කියල බුදු දහම දේශනා කරන්නෙ නැ, අද මේ මොට්ට ඔන්ලයින් බමුණො මතු කරන්නෙ ඔය වගේ කිසිම පලක් නැ ගොන් කතා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉදිරියේ රාළ;20289317 said:
    බම්ප් කරපං ඉතිං මට පාන්ද, ඒක කියවන අයට බලාගන්න පුළුවන් කාටද දෙල් වුණේ කියලා.

    බුදු හාමුදුරුවන්ට අභියෝග කරන්න ගියාම වස් වදින හැටි පහලින් බලාගන්න.

    උන් වහන්සේගේ ශ්‍රී දේහයෙන් නික්මුණු සවණක් ගණ බුදුරැස්වලට අනතුරක් කළ හැකි කිසිවකු මෙම ලෝකධාතුවේ පමණක් නොව කොටි ලක්ෂයක් සක්වළ වත් නැත. උන් වහන්සේගේ ආඥාව කෝටි ලක්ෂයක් සක්වළ පුරා පැතිර පවත්නේ ය. උන් වහන්සේගේ ශීලයට – සමාධියට – ප්‍රඥාවට - විමුක්තියට - විමුක්තිඤාණදස්සනයට කිසිවකුට බාධාවක් කළ නොහැකි ය. උන් වහන්සේ තෙවරක් විචාරත්දීන් නිශ්ශබ්ද ව සිටිය හැකි අයකු ද නැත. උන් වහන්සේගේ ඉදිරියට “මමත් බුදුම්” යැ යි කියමින් කිසිවකුට පැමිණිය නොහැකි ය. උන් වහන්සේ විචාරන විට දැනදැන බොරුවක් කිසිවකුට කිව නොහැකි ය. මේවා කළ ඕනෑ ම අයකුගේ හිස හත් කඩකට පුපුරන්නේ ය; සිය දහස් කඩකට හෝ පුපුරන්නේ ය; බොටුවෙන් ගැලවී බිම හෝ පතිත වන්නේ ය.

    :lol::lol::lol::lol: ඔල මොට්ටල ඔන්ලයින් බමුණු තුමො ඔක ඉස්සුවෙ පුජාවලියෙන්ද??? මනුස්සයො ඔය සාහිත්ය විවරන ඔය පිරිසිදු බුදු දහම නෙමේ ඔය ත්‍රිපිටකය නෙමේ, අනේ මන්ද උබල වගේ මුඩ්ඩ පුරුශයො ලැජ්ජයි බන්.බුදු හාමුදුරුවට ගල් පෙරලපු දේවදත්තටවත් ඔහොම උනාද??? උබ ගැන මට හිතාගන්ඩ පුලුවන්. කරුනාකරල පුජාවලිය බලල බුද්ධාගම ගැන කතා කරන්ඩ එපා ඔයා ත්‍රිපිටකය කියවන්ඩ.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    :yes::yes::yes: පිස්සු මචන් ඔය ඔවා එකක්වත් බුද්ධාගමට සම්බන්ද නැ, ඔය වස් දොස් කිලි කුනු ඇස්වහ හො වහ කට වහ ඔය ඔක්කොම කිසිම දෙයක් බුදු දහම පිලි ගන්නෙ නැ, බුදු හාමුදුරුවො ඇයි මහා මoගල සුත්‍රය දේශනා කරේ වගේම එකෙ මොනවද කියල තියෙන්නෙ කියල දන්නවනම් ඔය සියල්ලට උත්තර එනව. අම්මට තාත්තට සලකීම මoගල කාරනයක් කියල මිසක්එක නැට්ටෙ දෙහි කපා ගැනීම මoගල කාරනයක් කියල බුදු දහම දේශනා කරන්නෙ නැ, අද මේ මොට්ට ඔන්ලයින් බමුණො මතු කරන්නෙ ඔය වගේ කිසිම පලක් නැ ගොන් කතා.

    eka aththa :yes::yes:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    දැන් මඤ්ඤං වෙලාද මඤ්ඤං කියෙවුවෙ මමද දාන්ඩද ඒ තෙර්ඩ් එකට බම්ප් එකක් වැඩේ දෙල් නේද????:lol: බුද්ධාගම කියන්නෙ හේතුඵල දහමක් , නියාම ධර්ම පිලිගන්න ආගමක්, ඔයාලට මේ වෙලා තියෙන්නෙ හින්දු සහ ගල් බමුණු මත ඔලුවෙ තියන් බුද්ධාගමට නිර්වචන දෙන්ඩ ගිහින් ඉල්ලන් කෑමක්. :lol::lol:

    :yes::yes:

    I think this is only post we are on the same page!:D
     
    :lol::lol::lol::lol: ඔල මොට්ටල ඔන්ලයින් බමුණු තුමො ඔක ඉස්සුවෙ පුජාවලියෙන්ද??? මනුස්සයො ඔය සාහිත්ය විවරන ඔය පිරිසිදු බුදු දහම නෙමේ ඔය ත්‍රිපිටකය නෙමේ, අනේ මන්ද උබල වගේ මුඩ්ඩ පුරුශයො ලැජ්ජයි බන්.බුදු හාමුදුරුවට ගල් පෙරලපු දේවදත්තටවත් ඔහොම උනාද??? උබ ගැන මට හිතාගන්ඩ පුලුවන්. කරුනාකරල පුජාවලිය බලල බුද්ධාගම ගැන කතා කරන්ඩ එපා ඔයා ත්‍රිපිටකය කියවන්ඩ.
    මම ඒ උපුටාගත් කොටස ඉදිරිපත් කරල තියෙන්නේ, ලංකාවේ ජීවමානව වැඩ ඉන්න, සීලයෙන් අග්‍ර බුද්ධ ආඥාව පරිදි විනය අකුරටම පිළිපදින උන් වහන්සේව ඉතා කිට්ටුවෙන් ආශ්‍රය කරන බොහෝ අය අරහත් භාවයට පත් වූවා යැයි පිළිගැනෙන, ඒහෙත් එය තම මුවින් කිසිම විටෙක ප්‍රකාශ නොකර, නමුත් ඉතාම පැහැදිලිව අරහත් මාර්ගය පෙන්වා දෙන හැකි හැම මොහොතකම භාවනානුයෝගීව වැඩ සිටින කම්මට්ඨානාචාර්ය භික්ෂූන් වහන්සේ නමක් විසින්.

    එතකොට ඔහේ කියන්නෙ ඒ උතුම් භික්ෂූන් වහන්සේත් වැරදියි කියලද ?
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    අනේ උබයි මායි දන්න වස්, වස් දොස් කිලි කුනු බුද්ධාගමේ නැ, උබල වගේ මොට්ට ඔන්ලයින් බමුණන්ට නම් ඇති, මම මේ උත්තර දෙන්නෙ මේ වගේ මොඩ අදහස් සමාජගත වෙන හින්ද. බුද්ධාගම කියන්න කුරා කූබියෙක්ට හිසාවක් නැති ආගමක්,වස් දොස් වදින් නැ. මේ හින්දු දේව ඇදහීමක් නෙමේ. :no::no: මම උබට කලිනුත් කියුව මහා මoගල සුත්‍රය කියවන්ඩ කියල තාම කියවල නැ වගේ. ගල් බමුණුමත ඔලුවෙ උඩ තියන් කියවනව පව් බන් උබල, උබ දන්නවද නිගන්ඨනාත පුත්ත ගැන උබත් අන්න ඒ වගේ.:baffled:

    ලවුකික පැත්තයි ලෝකෝත්තර පැත්තයි පටලවගන්න එපා බන්. අනික් උන්ටත් පටලවන්න එපා. සරල උදාහරණයක් ගත්තොත්, කිලි කියන දේ බලපාන තැන් එදිනෙදා ජිවිතේදීත් හම්බෙනවා. තුවාලයක් තියාගෙන මල ගෙදරා පලයන්කෝ බලන්න. ඔය දේ සුද්දාගේ ව්ද්‍යාව එන්න කලින් අපි දනන් හිටියනේ. දෙයියන්ගේ ලෙඩ හැදුනහම කාල බලපන්කො මස්. එක්කෝ පලයන්කෝ මල ගෙදරක මොකද වෙන්නේ බලන්න. මිනිස්සුන්ට නිවනට අත්‍යවශ්‍ය දේවල් ටික සහ යම් යම් කල වලදී බුදුන් වහන්සේගෙන් අස දැනගත් දේවල් තම අද අපි පරිහරණය කරන්නේ. එක නිසා හැම එකටම සුත්‍ර වලින් පැහැදිලි කරන්න යන එක මට නම් පෙන්නේ මහා අනුවණකමක් සහ නිගරු කිරීමක් හැටියට. මේ මාතෘකාවට අදාලව කතා කරනවා නම් දෙවියෝ අසුරයෝ අමනුෂ්‍යයෝ ගැන රතන සුත්‍රය,ධධජිජ සුත්‍රය,මෙත්තානිසංස සුත්‍රය වගේ සුත්‍ර වල දේශනා කරලා තියනවා. ඒ වගේම මෙත්තානිසංස සුත්‍රයේ සදහන් වෙනවා මෙත් වදුවොත් බාහිර පරිසරයෙන් වෙන සමහර බලපෑම් (ගින්න,වස විස) වදින්නේත් නැහැ කියල. ඒ කියන්නේ තම තුල ඇති කර ගන්න යම් ශක්තියකින් බාහිර බලපෑම් උනත් නවත්තන්න පුළුවන් කියල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉදිරියේ රාළ;20289384 said:
    මම ඒ උපුටාගත් කොටස ඉදිරිපත් කරල තියෙන්නේ, ලංකාවේ ජීවමානව වැඩ ඉන්න, සීලයෙන් අග්‍ර බුද්ධ ආඥාව පරිදි විනය අකුරටම පිළිපදින උන් වහන්සේව ඉතා කිට්ටුවෙන් ආශ්‍රය කරන බොහෝ අය අරහත් භාවයට පත් වූවා යැයි පිළිගැනෙන, ඒහෙත් එය තම මුවින් කිසිම විටෙක ප්‍රකාශ නොකර, නමුත් ඉතාම පැහැදිලිව අරහත් මාර්ගය පෙන්වා දෙන හැකි හැම මොහොතකම භාවනානුයෝගීව වැඩ සිටින භික්ෂූන් වහන්සේ නමක් විසින්.

    එතකොට ඔහේ කියන්නෙ ඒ උතුම් භික්ෂූන් වහන්සේත් වැරදියි කියලද ?
    ඒ හාමුදුරුවො ගැන මම දන්නෙ නැ, උබනෙ කියල තියෙන්නෙ ඒ හාමුදුරුවො රහත්ද නැද්ද කියල උන් වහන්සේ බලාගනී. අනික තමා අපි බුදු දහම මිසක් වෙන වෙන අය කියන බයිල විස්වාස කරන් නැ, හිස ගොලොල යනව කියල ත්‍රිපිටකේ කිසිම තැනක නැ පුලුවන්නම් පෙන්නපන්. නිකන් බමුණු මත බුද්ධාගම කියල සමාජ ගත කරන්ඩ මොට්ට උස්සහ ගන්ඩ එපා බන්.කොහෙවත් ඉන්න අය කියන ධර්මය අපිට වැඩක් නැ තිපිටකෙන් එහා යන්ඩ බැනෙ ඔය කිසිම කෙනෙක්ට.එහා යනවනම් එයා අලුත් ආගමක් දේශනාකරන කෙනෙක්,කැමති කෙනෙක්ට ඔන කෙප්පයක් කියන්ඩ පුලුවන් ඒත් ඒ බුද්ධාගම එහෙම නෙමේ.උබත් බුද්ධාගම කියල මේ එක එක්කෙනා අලුතින් කියල මොඩ් බන කෑලි දාන්ඩ එපා, කතා කරනවනම් ත්‍රිපිටකේ කතා කරමු, නැත්තන් මේ වගේ තෙර්ඩ් දාද්දි දාපන් මේ ත්‍රිපිටකේ නෙමි අර සමන්ත්‍රබද්‍ර හිමිගෙ වගේ අලුත් දේවල් කියල,:baffled:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    :lol::lol::lol::lol: ඔල මොට්ටල ඔන්ලයින් බමුණු තුමො ඔක ඉස්සුවෙ පුජාවලියෙන්ද??? මනුස්සයො ඔය සාහිත්ය විවරන ඔය පිරිසිදු බුදු දහම නෙමේ ඔය ත්‍රිපිටකය නෙමේ, අනේ මන්ද උබල වගේ මුඩ්ඩ පුරුශයො ලැජ්ජයි බන්.බුදු හාමුදුරුවට ගල් පෙරලපු දේවදත්තටවත් ඔහොම උනාද??? උබ ගැන මට හිතාගන්ඩ පුලුවන්. කරුනාකරල පුජාවලිය බලල බුද්ධාගම ගැන කතා කරන්ඩ එපා ඔයා ත්‍රිපිටකය කියවන්ඩ.

    ඒ හාමුදුරුවො ගැන මම දන්නෙ නැ, උබනෙ කියල තියෙන්නෙ ඒ හාමුදුරුවො රහත්ද නැද්ද කියල උන් වහන්සේ බලාගනී. අනික තමා අපි බුදු දහම මිසක් වෙන වෙන අය කියන බයිල විස්වාස කරන් නැ, හිස ගොලොල යනව කියල ත්‍රිපිටකේ කිසිම තැනක නැ පුලුවන්නම් පෙන්නපන්. නිකන් බමුණු මත බුද්ධාගම කියල සමාජ ගත කරන්ඩ මොට්ට උස්සහ ගන්ඩ එපා බන්.කොහෙවත් ඉන්න අය කියන ධර්මය අපිට වැඩක් නැ තිපිටකෙන් එහා යන්ඩ බැනෙ ඔය කිසිම කෙනෙක්ට.එහා යනවනම් එයා අලුත් ආගමක් දේශනාකරන කෙනෙක්,කැමති කෙනෙක්ට ඔන කෙප්පයක් කියන්ඩ පුලුවන් ඒත් ඒ බුද්ධාගම එහෙම නෙමේ.උබත් බුද්ධාගම කියල මේ එක එක්කෙනා අලුතින් කියල මොඩ් බන කෑලි දාන්ඩ එපා, කතා කරනවනම් ත්‍රිපිටකේ කතා කරමු, නැත්තන් මේ වගේ තෙර්ඩ් දාද්දි දාපන් මේ ත්‍රිපිටකේ නෙමි අර සමන්ත්‍රබද්‍ර හිමිගෙ වගේ අලුත් දේවල් කියල,:baffled:

    හිස හත් කඩකට පුපුරන කතාව සාහිත්‍ය විවරණයක් කියලා හිතනවා නම්, බුදුන් වහන්සේගේ වචනයට පිටුපා වෙන්නට ගිය සිද්දිය චන්ද්‍ර පිරිත වගේම සුර්ය පිරිතත් තියනවා. ට්‍රිපිටකය ගැන ලොකු දැනුමක් තියන බව නම් පේනවා.

    http://www.lakehouse.lk/budusarana/2012/05/20/tmp.asp?ID=vision02
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලවුකික පැත්තයි ලෝකෝත්තර පැත්තයි පටලවගන්න එපා බන්. අනික් උන්ටත් පටලවන්න එපා. සරල උදාහරණයක් ගත්තොත්, කිලි කියන දේ බලපාන තැන් එදිනෙදා ජිවිතේදීත් හම්බෙනවා. තුවාලයක් තියාගෙන මල ගෙදරා පලයන්කෝ බලන්න. ඔය දේ සුද්දාගේ ව්ද්‍යාව එන්න කලින් අපි දනන් හිටියනේ. දෙයියන්ගේ ලෙඩ හැදුනහම කාල බලපන්කො මස්. එක්කෝ පලයන්කෝ මල ගෙදරක මොකද වෙන්නේ බලන්න. මිනිස්සුන්ට නිවනට අත්‍යවශ්‍ය දේවල් ටික සහ යම් යම් කල වලදී බුදුන් වහන්සේගෙන් අස දැනගත් දේවල් තම අද අපි පරිහරණය කරන්නේ. එක නිසා හැම එකටම සුත්‍ර වලින් පැහැදිලි කරන්න යන එක මට නම් පෙන්නේ මහා අනුවණකමක් සහ නිගරු කිරීමක් හැටියට. මේ මාතෘකාවට අදාලව කතා කරනවා නම් දෙවියෝ අසුරයෝ අමනුෂ්‍යයෝ ගැන රතන සුත්‍රය,ධධජිජ සුත්‍රය,මෙත්තානිසංස සුත්‍රය වගේ සුත්‍ර වල දේශනා කරලා තියනවා. ඒ වගේම මෙත්තානිසංස සුත්‍රයේ සදහන් වෙනවා මෙත් වදුවොත් බාහිර පරිසරයෙන් වෙන සමහර බලපෑම් (ගින්න,වස විස) වදින්නේත් නැහැ කියල. ඒ කියන්නේ තම තුල ඇති කර ගන්න යම් ශක්තියකින් බාහිර බලපෑම් උනත් නවත්තන්න පුළුවන් කියල.
    ඔකත් බුදු දහම නොදන්න කමනේ පුතේ බුදු දහමෙ කන හැටි කියල දීල නැද්ද සුරු සුරු ගගා බුරු බුරු ගගා කන්ඩ එපා කියල ත්‍රිපිටකෙ බුද්ධ දේශනාම තියෙනව, ඊට පස්සෙ වැසිකිලි කැසිගිලි පාවිච්ච් කරන හැට් ඇදුම් අදින හැටි මොනවද කියල දීල නැත්තෙ??? ලොකොත්තර නෙමේ ලව්කික පැත්තට කොච්චර දේවල් කියල තියෙනවද?? සල්ලි ඉතුරු කරන හැටි , යුතුකම් වගකීම්, එතකොට පවුල් කන හැටි, ලමයි හදන හැටි මොනවද බන් බුද්ධාගෙමේ නෑත්තෙ, මම මේ කියපු සියල්ල උබට ත්‍රිපිටකෙන් සුත්‍ර දේශනා වලින්ම ඔනෙ නම් කියන්නම්. ඔය ගොඩක් අය හිතනව නිවන් දකින්ඩමයි බුදු දහම අනිත්වට වැඩක් නැ කියල අනේ නැ ඇතුලට ගිනි පිට ගන්ඩ එපා කියල කියල දුන්නෙ පවුල් කන හැට් කියන්ඩ, ගොඩක් අය පටලො ගෙන.

    දෙවියො යක්ශ ප්‍රේත්‍ර ඉන්නව තමයි ඔයා ඒවට කියපුව හරි තමන්ගෙ අතේ තමයි වැඩේ තියෙන්නෙ, නියාම ධර්ම පිලි ගන්නව අපි, අනික හේතුඵල දහමක්
     
    Similar threads