mama kiwwe nane oyaa boru damma kiyalaoyaa damme internet eke thibba pic ekak
buduhamuduruwange wadima dathu pramanayak thiyenne methana
itin ehema thanak me wage kadenna puluwanda
kadunath dan thiyenawa wage lassanata dan inna minissunta hadanna puluwan kiyala hithanawada?
anith eka ruwanmali saaye hunu gapu kenek udin bimata watuna
porata kisima deyak wune na
මම ඔය පින්තූරෙ දැම්මේ නෙට් එකෙන් වුනාට මම ඔය සිද්දිය දන්නේ බොහොම කුඩා කාලේ පටන්.
මගේ දෙමව්පියෝ හැමවිටම අපව ඔය වගේ ස්ථානයකට ගෙනයනකොට එහි ඈත ඉතිහාසය මෑත ඉහිහාසය ගැන හොද හදින්වීමක් කරලා දුන්නට අමතරව හැමවිටම ඊට ආසන්නම කවුතුකාගාර වලට අපිව ගෙනියන්න අමතක කලේ නෑ. 
තව දෙයක්, අද ඔය ඔයාල දකින ඇත් පවුරත් හදල තියෙන්නේ ඒ වෙනකොට කැඩී ඉතිරි වෙලා තිබුන ඇතුන් 2-3 අනුකරණය කරමින්.
oyaa damme internet eke thibba pic ekak
buduhamuduruwange wadima dathu pramanayak thiyenne methana
kadunath dan thiyenawa wage lassanata dan inna minissunta hadanna puluwan kiyala hithanawada?
anith eka ruwanmali saaye hunu gapu kenek udin bimata watuna

බුදු දහමෙ කිසිම තැනක වස් නැ චන්ද්ර පිරිතෙත් එහෙම එකක් කියල නැ කියල කරුනු ඇතුව සාධනය කරාට පස්සෙත් ආයෙත් එකම කියල තමන්ගෙ තියෙන මොට්ට බමුනු අදහස් එලියට දාන්ඩ එපා.