රුවන්මැලි මහා චෛත්‍ය හතරට පුපුරයි.. ඇත්තද ?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    mama kiwwe nane oyaa boru damma kiyala:angry: oyaa damme internet eke thibba pic ekak:yes: buduhamuduruwange wadima dathu pramanayak thiyenne methana:yes: itin ehema thanak me wage kadenna puluwanda:rolleyes: kadunath dan thiyenawa wage lassanata dan inna minissunta hadanna puluwan kiyala hithanawada?:rolleyes::P anith eka ruwanmali saaye hunu gapu kenek udin bimata watuna:yes: porata kisima deyak wune na:cool:

    මම ඔය පින්තූරෙ දැම්මේ නෙට් එකෙන් වුනාට මම ඔය සිද්දිය දන්නේ බොහොම කුඩා කාලේ පටන්. :) මගේ දෙමව්පියෝ හැමවිටම අපව ඔය වගේ ස්ථානයකට ගෙනයනකොට එහි ඈත ඉතිහාසය මෑත ඉහිහාසය ගැන හොද හදින්වීමක් කරලා දුන්නට අමතරව හැමවිටම ඊට ආසන්නම කවුතුකාගාර වලට අපිව ගෙනියන්න අමතක කලේ නෑ. :)

    තව දෙයක්, අද ඔය ඔයාල දකින ඇත් පවුරත් හදල තියෙන්නේ ඒ වෙනකොට කැඩී ඉතිරි වෙලා තිබුන ඇතුන් 2-3 අනුකරණය කරමින්.
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඉදිරියේ රාළ;20291191 said:
    දැන් තත්වය.

    1466146292.jpg


    "ඉහලින් ආව නියෝගයක් මත බුදුමැදුරේ බිත්ති කඩන්න උනා"


    mokakda bn me ?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම


    mama kiwwe nane oyaa boru damma kiyala:angry: oyaa damme internet eke thibba pic ekak:yes: buduhamuduruwange wadima dathu pramanayak thiyenne methana:yes: itin ehema thanak me wage kadenna puluwanda:rolleyes: kadunath dan thiyenawa wage lassanata dan inna minissunta hadanna puluwan kiyala hithanawada?:rolleyes::P anith eka ruwanmali saaye hunu gapu kenek udin bimata watuna:yes: porata kisima deyak wune na:cool:

    බුද්ධ ශරීරෙත් වයසට ගිහින් වැහැරිලා ලෙඩ රෝග වලට අහුවෙච්ච එකේ මේ ධාතු නිදන් කරපු ගඩොලෙන් හදපු චයිත්‍යයක් ගැන කවර කතාද :(
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    බුද්ධ ශරීරෙත් වයසට ගිහින් වැහැරිලා ලෙඩ රෝග වලට අහුවෙච්ච එකේ මේ ධාතු නිදන් කරපු ගඩොලෙන් හදපු චයිත්‍යයක් ගැන කවර කතාද :(


    :oo::oo::oo::oo::oo:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ඉදිරියේ රාළ;20291388 said:
    මටයි කීර්තිටයි නම් වෙනස් කරන්න අමුතුවෙන් මතයක් තිබුණේ නෑ. අපි ඉදිරිපත් කළේ බුදු දහමෙ අන්තරගත කරුණු නේ. බුදු දහමේ වස් වදින සීන් නෑ කියල තමයි එරෝසන් කියන්නේ, නමුත් චන්ද පිරිතෙ පැහැදිලිව සඳහන් වෙනවා බුද්ධ ආඥාවට විරුද්ධ වුණොත් වස් වදින විදිය. ඒක ඉදිරිපත් කළාට පස්සෙ එරෝසන්ගෙන් ප්‍රතිචාරයක් නෑ. සාරාංශය ඕකයි.

    මුං බෞද්ධයොද නැත්තං නිඝන්ඨයොද? :P:P
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ඔව් මචන්. පෙන විදිහට උඹට එක විහිළුවක් වගේ නේද?

    සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි, අනාත්මයි, දුකයි කියපු බුදුහාමුදුරුවන්ගේ බුදු ගුනය රැඳිලා තියෙන්නේ කොහේද කියපං, අහපු ප්‍රස්නෙට උත්තර දීපන්, පැනලා යන්නේ නැතුව!
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඉදිරියේ රාළ;20291388 said:
    මටයි කීර්තිටයි නම් වෙනස් කරන්න අමුතුවෙන් මතයක් තිබුණේ නෑ. අපි ඉදිරිපත් කළේ බුදු දහමෙ අන්තරගත කරුණු නේ. බුදු දහමේ වස් වදින සීන් නෑ කියල තමයි එරෝසන් කියන්නේ, නමුත් චන්ද පිරිතෙ පැහැදිලිව සඳහන් වෙනවා බුද්ධ ආඥාවට විරුද්ධ වුණොත් වස් වදින විදිය. ඒක ඉදිරිපත් කළාට පස්සෙ එරෝසන්ගෙන් ප්‍රතිචාරයක් නෑ. සාරාංශය ඕකයි.
    ඇයි මනුස්සයො මෙහෙම ගල් පැලෙන බොරු දාන්නෙ ඇත්තට උබට ඔල්මාදෙදෙ ඔය පිරිත්ට උත්තරේ දුන්නනෙ ඔක සත්යක් ක්‍රියාවක්නෙ ඔයා මොනවද මේ කියන බයිල උත්තර දෙන වෙලාවෙ දෙපැත්ත පුට්ටු වෙලා ඉදල පස්සෙ තැන් තැන් වෙල මෙහෙම පච වපුරන්ඩ එපා මනුස්සයො ලැජ්ජයි උබ ගැන.:baffled: බුදු දහමෙ කිසිම තැනක වස් නැ චන්ද්‍ර පිරිතෙත් එහෙම එකක් කියල නැ කියල කරුනු ඇතුව සාධනය කරාට පස්සෙත් ආයෙත් එකම කියල තමන්ගෙ තියෙන මොට්ට බමුනු අදහස් එලියට දාන්ඩ එපා.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔයා වරද්දාගෙන මචන්. එක්කෝ පිරිතක බලය ආනිසංසත් විශ්වාස කරන්නේ නැහැ. එහෙම නේද? අනික උඹම කිඋව නේද සත්යක්ක්රියා කියන දේවල් පිළිගන්න පුළුවන් කියල?
    මම කිවුවේ චන්ද පිරිතේ තිබ්බේ සිද්දියක්. එදා බුදුන් වහන්සේ වැඩ හිටියා කියලා. බුදුන් වහන්සේ පිරිනිවන් පැවට බුදු ගුණය තවම රැදිලා තියනවා. ආරක්ෂක ගතාව මගේ පැත්තෙන් කියපු දෙයක් නේ. එක මට තියා ගන්නම්. මම පාවිච්චි කරන්නම්. එත් අපි පිරිතක් කියලා එතෙන සච්ච වජ්ජේන කියලා අන්තිමට කියන්නේ සත්යක්ක්රියාවක්. එකයි එතන කිඋවේ. නමුත් චන්ද පිරිතේ කියන සිද්දියේ තියෙන්නේ සත්යක්ක්රියාවක් නෙමෙයි.
    ජිවමාන බුදුහාමුදුරුවො වැඩ සිටපු කාලෙ සහ මේ කාලෙ කියන්නෙ දෙකක්නෙ , අද උන් වහන්සේ වඩින් නැනෙ, දෙයියන් වහන්සේල වගේ පිහිටට එනව කියල බුදු දහමෙ කියන් නැ. ඒක නිසා ඔය කතාව අරුත් සුන්.ආරක්ශ්ක ගාතා හොදයි බයට පත්වෙලා ඉන්න මිනිස්සුන්ගෙ හිත දැඩි කර ගන්ඩ බුදු ගුන සත්යයි කියල හිත්ල යම් සත්යක් ක්‍රියාවක් කරන්ඩ පුලුවන් ඒත් ඒක සීමා සහිත දෙයක්, මම උඩදිත් කියුව සත්යක් ක්‍රියා කරල විබාග පස් වෙන්ඩ බැ ඒකට පාඩම් කරන්ඩම ඔනෙ, බුදු දහම කියන්නෙ දේවියන් වහන්සේ වගේ පිහිටට එනව කියන ආගමක් එහෙම නෙමේ ඒක වරද්ද ගන්ඩ එපා.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113

    UHF,VHF,GSM,wifi වගේම ක්ෂුද්‍ර ජිවියොත් මීට අවුරුදු 100 කට කලින් මජික් උනාට තව කාලෙකින් ඕවත් හොයා ගනී බං. නවීන විද්‍යාව ඕනෙවට වඩා කරා ගහ ගන්න එපා.

    අන්න ඒ වගේ තමයි බොස් අපේ අල්ලා දෙයියොත් :yes: විද්‍යාවෙන් දැන් කින්ඩි දැම්මට මොකද තව අවුරුදු 100කින් විතර උනුත් තේරුම් ගනී ලෝකේ පැතලියි ගංවතුර එන්නේ ගෑනු කොටට ඇන්දම වගේ සංකල්ප :lol::lol::lol:
     
    • Like
    Reactions: LazyLizard

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    :yes::yes: බුද්ධාගමේ වස් දොස් කිලි කුනු නැ, ඔව ඔක්කොම බමුනු මත,බුද්ධාගම වෙන වෙන ආගම් එක්ක පටලො ගත්ත එවුන්ට ඔව තියෙනව පිරිසිදු බුද්ධාගමේ ඔය බහුබූත නැ.

    උඹ ඇත්තක් කිව්වමද මන්ද :baffled::baffled::baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අන්න ඒ වගේ තමයි බොස් අපේ අල්ලා දෙයියොත් :yes: විද්‍යාවෙන් දැන් කින්ඩි දැම්මට මොකද තව අවුරුදු 100කින් විතර උනුත් තේරුම් ගනී ලෝකේ පැතලියි ගංවතුර එන්නේ ගෑනු කොටට ඇන්දම වගේ සංකල්ප :lol::lol::lol:
    :D:D
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    දාගැබ වගේම පිරමීඩෙත් විශ්ව ශක්තිය හසුවරන්න පුළුවන් දේවල්. මහින්ද ලොක්කා අටමස්ථානෙ නවමස්ථානය කරන්න ගියානෙ. කෙළම වුනා. මීට කලිනුත් රජ කෙනෙක්ගෙ රජකම නැති වුනාලු මහමෙව්නා උයනෙ වෙන චෛත්‍යයක් හදන්න ගිහින්. එයා ගැන විස්තර දන්න කෙනෙක් ඉන්නවනම් ප්ලීස් කියන්න.

    විශ්ව ශක්තිය කියල දෙයක් තියෙනවා. මේ ලෝකෙ වස්තූන් වලට ජීවීන්ට ඒක බලපානවා. කොහොමද නැහැයි කියන්නෙ? අපේ තාක්ෂණයට තාම ඒක ගෝචර නෑ, ගුවන්විදුලි තරංග ඉස්සර ඉඳල තිබුනට මාකෝනි රේඩියෝ එක හදනකන් මිනිස්සු ඒ බවක් දැනන් හිටියෙ නෑනේ. මේකත් ඒ වගේ තමා. කවදහරි අපේ විද්‍යාවෙන් මේවත් හොය ගනීවි.

    background radiation කියල එකක් නම් අහල තියෙනවා. එක නම් හැම තැනම තියෙනවා. දැන් ඔය කියන විශ්ව ශක්තියෙන් බලපෑමක් ඇති කරන්න පුළුවන් මොකටද? එහෙම බලයක් තියෙනවනම් එක ලේසියෙන්ම ඔප්පු කරන්න පුළුවන්.
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    ජිංතක ජිල්ලබකිට;20288980 said:
    මුං බෞද්ධයොද නැත්තං නිඝන්ඨයොද? විශ්ව ශක්තිය? ඈ යකෝ දුකයි අනාත්මයි අනිත්‍යයි කිව්ව බුදු බණේ තියෙනවද විශ්ව ශක්තිය ගැන? මේ අර මීවණපලාණයගේ ඉසින්බැස්සගල නේද ඔය ලියල තියෙන්නෙ? විශ්ව ශක්තිය ඇති උඹේ පශ්චාත් භාගේ හිරවෙලා. කාලකන්නි! බුද්ධාගමත් කනවා. :angry:

    :rofl::rofl::rofl::rofl:
     

    Similar threads