ඉක්මන් නීරෝගී සුව අත් වේවා..!!!

මොකක්ද ජානක වෙලා තියෙන්නේ?
අෆ්ෆට සිරි විල්තෙරේ සද්ද වහල හිටිය නිසා ෆීල්ඩ් එකෙන් එන නිවුස් ගැන බැලුවෙත් නෑ කියහං කෝ......




ලොක්කයියේ ආයි විල්තෙර පටන් ගමුද?![]()
විල්තෙර නැතුව කිසි ගතියක් නෑ අෆ්ෆා හැමදාම ඒකාකාරී. දැන් මේකෙ ඉන්න එව්න්ට හොදට ඒක නැති අඩුව දැනිල තියන්නේ.