රුවන් වීරසේකරට උදව් කරමු

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
මොකක්ද ජානක වෙලා තියෙන්නේ?
අෆ්ෆට සිරි විල්තෙරේ සද්ද වහල හිටිය නිසා ෆීල්ඩ් එකෙන් එන නිවුස් ගැන බැලුවෙත් නෑ කියහං කෝ......

සීනි මට්ටම අඩු වෙලා කෝමා ගිහින් :(:(:(:(
 

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ලොක්කයියේ ආයි විල්තෙර පටන් ගමුද? :)

විල්තෙර නැතුව කිසි ගතියක් නෑ අෆ්ෆා හැමදාම ඒකාකාරී. දැන් මේකෙ ඉන්න එව්න්ට හොදට ඒක නැති අඩුව දැනිල තියන්නේ.

එළකිරි විල්තෙර ආයෙත් පටන්ගමු
11.gif
11.gif
11.gif
 

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
මං ආස කරපු සිරාම වයලීන් වාදකයෙක්..ඉක්මන් නීරෝගී සුව අත් වේවා..!!!