රුසියන් කෙල්ලො <3

SleepingDog

Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    රුසියන් කෙල්ලො <3

    මෙ දවස් වල අර බත් විකුනන Russian කෙල්ලයි ලන්කවේ කොල්ලයි ගැන කතා වෙන නිසා පොඩ්ඩක් ලියන්න හිතුනා Russian කෙල්ලො ගැන..

    ගොඩක් රුසියන් කෙල්ලො ඔහොම තමයි.. තමන් love කරන කොල්ලට තමා මුල් තැන.. එකි හැමතිස්සෙම බලන්නේ හොදම දෙ තමන්ගේ කොල්ලට.. අර ලන්කවෙ කියන්නේ හොදම දේ දරුවන්ට කියලා.. එ වගේ තමා Russian කෙල්ලොත් .. තමන්ගේ මිනිහට/කොල්ලට සලකනවා මදි නොකියන්න.. තමන්ට වඩා ගොඩක් අනුන් ගැන හිතනවා.. අනික පට්ට lovable කෙල්ලො:love:.. හැබැයි කෙලින් වැඩ.. පොල්ලෙන් ගහන්න වගෙ කියන්න ඔනේ දෙත් කෙලින්ම කියනවා.. ඇබරෙන්නේ නැ.:D. ගොඩක් relationship ලව් එක මත තමා depend වෙන්නෙ.

    කෙල්ලට තෙරුනොත් උබ එකිට යාලු උන මුල් දවස් වල වගේ දැන් ලව් නැ කියලා අනිවාර්යෙන් break up තමා.. එපා උනොත් අයින් වෙලා යනවම තමා..නැවතිලි බොරු. 70 පැන්නත් Russian සීයලා wife ට මල් ටිකක් හරි අරන් යනවා..බැදල අවුරුදු 60-70 එකට ඉන්න Russian couple වල රහස ඔක තමා.

    යාලු වෙච්ච දවසේ වගේ මැරෙනකන් ලව් කරන්න ready නන් Russian කෙල්ලෙක් බදින්න පුලුවන් කිසි බයක් නැතුව:love::love:..නැත්තත් attention එක එකිට නැති උන ගමන් divorce/breakup තමා..:sorry:

    ලන්කාවෙ කෙල්ලො නරකයි කියනව නෙමේ..මගේ පෞද්ගලික experience එක. අනික හැම Russian කෙල්ලම මෙහෙමත් නැ.. පට්ට බඩුත් අනන්තයි..:rofl::rofl:

    2654383.jpg
     
    Last edited:

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඕක රුසියන්,ලන්කන් අරහේ මෙහේ කොහෙත් එකයි :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හැම රටකම හැම ජාතියකම එක එක ජාතියේ මිනිස්සු ඉන්නවා බං ...

    හැබැයි ඉතින් මෙහෙම දෙයක් තියනන්ව ... ඇමරිකන් උන්ට වඩා නම් රෂියන් උන් කන්සවර්ටිව්... එක නිසා පවුල කියන සංකල්පෙට වඩාත් නැඹුරුයි ඇමරිකන් උන්ට වඩා ...

    හැබැයි ලංකාවේ , ඉන්දියාවේ මිනිස්සු තරම් නම් නැහැ....
    ලංකාවේ ගෑණු හැමදාම මිනිහගේන් ගුටි කාගෙන මිනිහටම පුක දිගන ඉනනවා ...
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    හැම රටකම හැම ජාතියකම එක එක ජාතියේ මිනිස්සු ඉන්නවා බං ...

    හැබැයි ඉතින් මෙහෙම දෙයක් තියනන්ව ... ඇමරිකන් උන්ට වඩා නම් රෂියන් උන් කන්සවර්ටිව්... එක නිසා පවුල කියන සංකල්පෙට වඩාත් නැඹුරුයි ඇමරිකන් උන්ට වඩා ...

    හැබැයි ලංකාවේ , ඉන්දියාවේ මිනිස්සු තරම් නම් නැහැ....
    ලංකාවේ ගෑණු හැමදාම මිනිහගේන් ගුටි කාගෙන මිනිහටම පුක දිගන ඉනනවා ...

    :yes:
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    හැම රටකම හැම ජාතියකම එක එක ජාතියේ මිනිස්සු ඉන්නවා බං ...

    හැබැයි ඉතින් මෙහෙම දෙයක් තියනන්ව ... ඇමරිකන් උන්ට වඩා නම් රෂියන් උන් කන්සවර්ටිව්... එක නිසා පවුල කියන සංකල්පෙට වඩාත් නැඹුරුයි ඇමරිකන් උන්ට වඩා ...

    හැබැයි ලංකාවේ , ඉන්දියාවේ මිනිස්සු තරම් නම් නැහැ....
    ලංකාවේ ගෑණු හැමදාම මිනිහගේන් ගුටි කාගෙන මිනිහටම පුක දිගන ඉනනවා ...

    Agreed:yes:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    හැම රටකම හැම ජාතියකම එක එක ජාතියේ මිනිස්සු ඉන්නවා බං ...

    හැබැයි ඉතින් මෙහෙම දෙයක් තියනන්ව ... ඇමරිකන් උන්ට වඩා නම් රෂියන් උන් කන්සවර්ටිව්... එක නිසා පවුල කියන සංකල්පෙට වඩාත් නැඹුරුයි ඇමරිකන් උන්ට වඩා ...

    හැබැයි ලංකාවේ , ඉන්දියාවේ මිනිස්සු තරම් නම් නැහැ....
    ලංකාවේ ගෑණු හැමදාම මිනිහගේන් ගුටි කාගෙන මිනිහටම පුක දිගන ඉනනවා ...

    :yes::yes:
     
    Solicitor

    Active member
  • Jun 7, 2019
    205
    37
    28
    Bantustan
    හැම රටකම හැම ජාතියකම එක එක ජාතියේ මිනිස්සු ඉන්නවා බං ...

    හැබැයි ඉතින් මෙහෙම දෙයක් තියනන්ව ... ඇමරිකන් උන්ට වඩා නම් රෂියන් උන් කන්සවර්ටිව්... එක නිසා පවුල කියන සංකල්පෙට වඩාත් නැඹුරුයි ඇමරිකන් උන්ට වඩා ...

    හැබැයි ලංකාවේ , ඉන්දියාවේ මිනිස්සු තරම් නම් නැහැ....
    ලංකාවේ ගෑණු හැමදාම මිනිහගේන් ගුටි කාගෙන මිනිහටම පුක දිගන ඉනනවා ...

    Mekath evageda balahan

    https://m.facebook.com/GaiaKodithuwakkuOfficial/photos/?ref=page_internal&mt_nav=0&refsrc=https%3A%2F%2Fm.facebook.com%2Fpg%2FGaiaKodithuwakkuOfficial%2Fphotos%2F%3Fref%3Dpage_internal&_rdr