රුසියන් කෙල්ලො <3
මෙ දවස් වල අර බත් විකුනන Russian කෙල්ලයි ලන්කවේ කොල්ලයි ගැන කතා වෙන නිසා පොඩ්ඩක් ලියන්න හිතුනා Russian කෙල්ලො ගැන..
ගොඩක් රුසියන් කෙල්ලො ඔහොම තමයි.. තමන් love කරන කොල්ලට තමා මුල් තැන.. එකි හැමතිස්සෙම බලන්නේ හොදම දෙ තමන්ගේ කොල්ලට.. අර ලන්කවෙ කියන්නේ හොදම දේ දරුවන්ට කියලා.. එ වගේ තමා Russian කෙල්ලොත් .. තමන්ගේ මිනිහට/කොල්ලට සලකනවා මදි නොකියන්න.. තමන්ට වඩා ගොඩක් අනුන් ගැන හිතනවා.. අනික පට්ට lovable කෙල්ලො
.. හැබැයි කෙලින් වැඩ.. පොල්ලෙන් ගහන්න වගෙ කියන්න ඔනේ දෙත් කෙලින්ම කියනවා.. ඇබරෙන්නේ නැ.
. ගොඩක් relationship ලව් එක මත තමා depend වෙන්නෙ.
කෙල්ලට තෙරුනොත් උබ එකිට යාලු උන මුල් දවස් වල වගේ දැන් ලව් නැ කියලා අනිවාර්යෙන් break up තමා.. එපා උනොත් අයින් වෙලා යනවම තමා..නැවතිලි බොරු. 70 පැන්නත් Russian සීයලා wife ට මල් ටිකක් හරි අරන් යනවා..බැදල අවුරුදු 60-70 එකට ඉන්න Russian couple වල රහස ඔක තමා.
යාලු වෙච්ච දවසේ වගේ මැරෙනකන් ලව් කරන්න ready නන් Russian කෙල්ලෙක් බදින්න පුලුවන් කිසි බයක් නැතුව
..නැත්තත් attention එක එකිට නැති උන ගමන් divorce/breakup තමා..
ලන්කාවෙ කෙල්ලො නරකයි කියනව නෙමේ..මගේ පෞද්ගලික experience එක. අනික හැම Russian කෙල්ලම මෙහෙමත් නැ.. පට්ට බඩුත් අනන්තයි..

මෙ දවස් වල අර බත් විකුනන Russian කෙල්ලයි ලන්කවේ කොල්ලයි ගැන කතා වෙන නිසා පොඩ්ඩක් ලියන්න හිතුනා Russian කෙල්ලො ගැන..
ගොඩක් රුසියන් කෙල්ලො ඔහොම තමයි.. තමන් love කරන කොල්ලට තමා මුල් තැන.. එකි හැමතිස්සෙම බලන්නේ හොදම දෙ තමන්ගේ කොල්ලට.. අර ලන්කවෙ කියන්නේ හොදම දේ දරුවන්ට කියලා.. එ වගේ තමා Russian කෙල්ලොත් .. තමන්ගේ මිනිහට/කොල්ලට සලකනවා මදි නොකියන්න.. තමන්ට වඩා ගොඩක් අනුන් ගැන හිතනවා.. අනික පට්ට lovable කෙල්ලො
.. හැබැයි කෙලින් වැඩ.. පොල්ලෙන් ගහන්න වගෙ කියන්න ඔනේ දෙත් කෙලින්ම කියනවා.. ඇබරෙන්නේ නැ.
. ගොඩක් relationship ලව් එක මත තමා depend වෙන්නෙ. කෙල්ලට තෙරුනොත් උබ එකිට යාලු උන මුල් දවස් වල වගේ දැන් ලව් නැ කියලා අනිවාර්යෙන් break up තමා.. එපා උනොත් අයින් වෙලා යනවම තමා..නැවතිලි බොරු. 70 පැන්නත් Russian සීයලා wife ට මල් ටිකක් හරි අරන් යනවා..බැදල අවුරුදු 60-70 එකට ඉන්න Russian couple වල රහස ඔක තමා.

Last edited: