ඔන්න රුසියන් කාරයින්ව මහා ලොකුවට ඔළුව උඩ තියන් හිටියට එකසිය ගානට අරින්නයි යන්නේ. කිසි ප්රතිපත්තියක් නැති කෘර රටක් ලංකර ගැනීමේ විපාකය.

pratipattiyak natte russian karayo gawa neme ban. ape un gaawa.ape unge kari wada ban
uba kiyanne Russia amrarika wage yatin game denawa kiyalada?
උන්ගෙන් ඇස්බැස්ටස් ගන්නේ නැති උන ගමන් උන් අපිට කෙලිනවා.
ඉංග්රීසි film වලිං tv series වලිං සින්දු වලිං අපිව manipulate කරනව. අපිට දැනෙන්නෑ අපි හිතන්නෙ අපියි හිතල තීරණ ගන්නෙ කියල. පස්සෙ ඉතිං සුපුරුදු පරිදි තමන්ගෙ මතේ වෙනුවෙන් පෙනී ඉන්නව
උඹ ඇමරිකන් ගැති වෙලා. ඇත්ත කියපං උඹට කාලයක් තිබ්බ නේ ඇමරිකාවට ඔච්චර ගැති නොවුනු ? පස්සෙ උඹට ඇමරිකාවට ආස හිතුන නේද ? උඹට ලිබරල් අදහස් ආව. ඒවට බොහෝ දුරට සමාන අදහස් ඇමරිකන් news site වල දාල තියෙනව උඹ දැක්ක. ඒ නිසා දැන් ඇමරිකාව වෙනුවෙන් පෙනී ඉන්නව. ගොඩක් අයට වෙන්නෙ ඕක තමා බං. ඕක උඹ තනියම හිතල ගත්තු තීරණයක් කියල හිතං ඉන්නෙ. ඒත් ඇත්ත ඒක නෙමේඉංග්රීසි film වලිං tv series වලිං සින්දු වලිං අපිව manipulate කරනව. අපිට දැනෙන්නෑ අපි හිතන්නෙ අපියි හිතල තීරණ ගන්නෙ කියල. පස්සෙ ඉතිං සුපුරුදු පරිදි තමන්ගෙ මතේ වෙනුවෙන් පෙනී ඉන්නව
![]()
ලිබරල් අදහස් දරපං. මානව හිමිකම් ඕනෙ තමා. ඒත් ඕව දරන්න ඇමරිකන් ගැති වෙන්න ඕනෙ නෑ බං![]()